කිරි දියෙන් දෙව්වත් අනුර සුදු වන කලක් නම් නැත

dilann

Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක



    9QcgnqT.jpg
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,500
    2,306
    113
    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
    Season 4 Whatever GIF by Friends
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    මේ වගේ ඇඳුමක් adan යන්න carryma confidence එකක් තියෙන්න ඕනි නේ.
    ඕක මම ඇන්දුවේ ජෙමිනි ට කියලා .. . . රත්තරන් ඇදුමකින් වත් මුගේ මුස්පේන්තු පෙනුම අයින් කරන්න පුලුවන් ද බලන්න . 🥱

    දැන් මුස්පේන්තු කමේ intensity එක වැඩිවෙලා වෙලා පේනවා .
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,415
    2,163
    113
    ~ගෙදර~
    anith unta kathai kiyanne umba hena lassanada ban, methana ithin photo danne nathi nisa pora talks denna puluwan ,
    habai kawda danne umba nittewek wage da kiyala

    mama nam kohomath lassan na. :) ,mehema pora talk denan epa ban , umba hena lassana eka kiyala hithagena
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    ranil sir namal mahattaya wage rosa pata na neda ban ?
    kari kotage katha mehema katha ekek janadipathi unama madi kamak apita
    කලු කොට විතරක් නෙවෙයි නේ බන් මුගේ අවුල ..

    Qr4JTgV.jpg
    7ogLXBK.jpg


    anith unta kathai kiyanne umba hena lassanada ban, methana ithin photo danne nathi nisa pora talks denna puluwan ,
    habai kawda danne umba nittewek wage da kiyala

    mama nam kohomath lassan na. :) ,mehema pora talk denan epa ban , umba hena lassana eka kiyala hithagena
    දැන් මම කොහෙද යකෝ "කැත" කියන වචනේ කියලා තියෙන්නේ ??
    ඔය උබේ ඔලුවේ අනුර ගැන තියන ඇත්ත දේ එලියට ආවේ .
    මම එහෙම කියලා නෑ මේ ත්‍රෙඩ් එකේ ................ 🤌