ලෝකයේ නෝටිම ඉස්කෝල ළමයි ඉන්න රටේ කිරුළ ඕස්‍ට්‍රේලියාවට..🤴👸🛑😳

sika2

Well-known member
  • Nov 15, 2013
    3,794
    2,768
    113
    නිධානයක් උඩ
    සියලු ලමයිට හොද අනාගතයක් කියලනේ ඔසී යන්නේ. මෙහෙ ජනප්‍රිය ඉස්කෝල වලින් අස් කරන් යන්නේ.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,990
    3,041
    113
    සියලු ලමයිට හොද අනාගතයක් කියලනේ ඔසී යන්නේ. මෙහෙ ජනප්‍රිය ඉස්කෝල වලින් අස් කරන් යන්නේ.
    ඔය රටේ ඉන්නේ චීන්නුයි, ඉන්දියන් කාරයොයි,ලංකාවේ උනුයි බං...අතරින් පතර ඔසියෝ ඉන්නවා :lol: