මේ තමයි ලංකාවේ ඊලගට සිදු වෙන්න නියමිත මහා විනාශයක පෙරගමන්කරුවා....
එලිෆන්ට් හවුස් ජින්ජර් බියර් ඇඩ් එකේ රගපාලා ඊලගට පාස්ටර් ජෙරම් වෙලා දැන් ප්‍රොෆට් එහෙමත් නැත්නම් දිවැසිවර ජෙරම් විදියට තමුන්ව හදුන්වා ගන්නා ලෝකය පුරා විහිදී ගොස් සිටින ජාවාරම් කල්ලියක ලාංකීය ඒජන්තයා....
අපේ ගොං වාහෙලා පෝලිමේ ගිහින් ඊලගට කෙලව ගන්නේ මෙයාගෙන් උනාට තාම ජාතියට ඒක දැනිලා නෑ....
කොහොමත් අපේ ජාතිය ඇරලා ගියාට පස්සේ ආඩපාලි කියන්න හරි දක්ෂයිනේ....
ගෙදර ඉදලා කටුනායකට එනකොට මම හරි ආසාවෙන් බලන පරිසරයක් පහුකරගෙන එන්නේ....
ඉස්සෙල්ලම මට හමුවෙනවා මිනුවන්ගොඩ ගලේ දේවාලේ....
ගම්බාර දෙයියන්ට පහනක් පත්තු කරපු කුඩා දේවාලයක් ඉස්සර එතන තිබුනේ....
දැන් එතනට යනවා සෙනග කතරගමට වඩා....අහස උසට පිලිමයකුත් හැදෙනවා...
බස් , කාර් , වෑන් පෝලිමේ......දෙයියෝ එතන හිටියත් ඒ ඝෝෂාවට පැනලා දුවනවා.....
මිනුවන්ගොඩින් කටුනායක පාරේ හැරිලා එනකොට මෙන්න තියෙනවා ජෙරම්ගේ අදෝනා මඩුව.....
ඒකට ඒ අය කියන්නේ " මිරකල් ඩෝම් සිටි " කියලා....
විශාල දේශන ශාලාවක් සහිත සුදු පාට ගොඩනැගිල්ලක් එතන තියෙනවා....ගුවන් තොටුපොලෙන් එලියට ඇවිල්ලා මිනුවන්ගොඩ පැත්තට හැරිලා මීටර් ගාණක් යනකොටම පාරේ දකුණු පැත්තෙන් පේන්න තියෙනවා....
ඒකේ අදෝනා තියෙන දවසට මුළු පාරම බ්ලොක්....එයාපෝට් එකට එන්න වෙනම ප්ලේන් එකක් බුක් කරගන්න ඕන ගෙදර ඉදන්....
ඊලගට එතන අක්කර හතක තව ඉදිකිරීම් පටන් ගැනීමට නියමිතයි....
වගුරු බිමක් සහිත පහත් භූමියක් වෙන ඔතන තව ගොඩ කරලා බිල්ඩින් හැදුවම ඉස්සෙල්ලම යට වෙන්නේ කටුනායක ගුවන් තොටුපොල....
හැබැයි අපේ රටේ ඕවා බලන්න මොකෙක්වත් නෑ.....
පොට්ට වාහෙලා ඉන්නේ....
මේ ෆොටෝ වල ඉන්න කළු ජාතිකයා ඌබට් ඒන්ජල්.....සිම්බාබ්වේ ජාතිකයෙක්....ජෙරම්ගේ දුව බදින්න යන්නේ ඌබට්ගේ පුතා....ඒ කියන්නේ දෙමස්සිනාලා...
මේ ඌබට් ඒන්ජල් කියන්නේ මේ අදෝනා කල්ලියේ UK වලට ඉන්න ලොක්කා....උන්ගේ හැටියට දිවැසිවරයා....උන්ට අනුව දෙයියෝ රටින් රටට පණිවිඩකාරයෝ එවනවා ඈ....
මේ ඌබට් ඒන්ජල් උපතින් සිම්බාබ්වේ ජාතිකයෙක්....නම ගිය කුප්‍රකට රත්තරන් ජාවාරම්කාරයෙක්....සිම්බාබ්වේ ඉන්න අන්ත දූෂිත කෝටිපති දේශපාලකයන්ගේ කළු සල්ලි සුදු කිරීමේ කප්පිත්තෙක්....
මිනිහා ගැන AL Jazeera වගේ නාලිකා වෙනම ප්‍රෝග්‍රෑම් පවා කරලා තියෙනවා....
ඉතින් මේ කළු සල්ලි සුදු කරන්න තියෙන තව එක හොද ක්‍රමයක් තමයි මේ විදියට ආගමික බයිලාවක් ගහගෙන මෝඩ වාහෙලා ටිකක් අන්දන එක....
ඒවට තෝරගන්නේ අප්‍රිකාව නැත්නම් ආසියාවේ ලංකාව වගේ රටවල්....
මොකද ඕන හොරෙකුට මේවා අස්සේ පැලවෙන්න හරි ලේසියි....
ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු කොරෝනා කාලේ මාවනැල්ලේ පැණි වෙදෙක් පස්සේ පෝලිම් ගැහිලා ගිය එකේ මේ වගේ හොරු කල්ලියකට උන්ව අන්දන එක හරි ලේසියි...
ලෙඩ රෝග තියෙන උන් ඒවට බෙහෙත් නොගෙන ඉඩ කඩම් විකුණලා සල්ලි අරගෙන මේවා පස්සේ යන්නේ....
දැනට කල්ලිය කුඩා නිසා සහ ෆෑන් බේස් එක පොඩි නිසා මනි ලොන්ඩ්‍රින් වගේ වැඩ විතරක් කරන්න පුලුවන් උනාට ෆෑන් බේස් එක විශාල වෙන්න වෙන්න එතනින් එහාට ගිහින් ආගමික අන්තවාදය පැතිරවීම , දේශපාලනය කිරීම , ප්‍රජා පාලනය වගේ බොහොම භයානක තැනකට මේක අනිවාර්‍යෙන්ම එන්න පුලුවන්....
පරංගි ආවේ ගෙරි හමක් එලාගන්න පොඩි බිම් කඩක් ඉල්ලගෙන....
ලංකාවේ ඉන්න අපේ ජාතිමාමක ජාති හිතේශී කියාගන්න මොකෙකුටවත් මේක පේන්නේ නෑ....
ඒ වෙනුවට තම්බින්ගේ වලං කඩ කැඩීම , නොලිමිට් යන උන්ට බිත්තර ගැසීම , කාදිනල්ට කුණුහරුපෙන් බැනීම වගේ ගොං ආතල් වලට ඒවා සීමා වෙලා තියෙනවා...
ලංකා කතෝලික සභාවේ නායකයොත් රටේ හැම උලව්වටම මාධ්‍යය නිවේදන දෙනවා දැක්කට මේවා ගැන රජයට කියනවද කියන්න මම දන්නේ නෑ....
මේවා ගැන නොතේරෙන කවුරු හරි ඉන්නවා නම් "ජිම් ජෝන්ස් " නමින් පෙනී හිටපු ඊනියා දිවැසිවරයා 1978 දී මේ විදියටම ආගමික නිකායක් හදාගෙන ගයානා රාජ්‍යයේ කදුකර කැලෑවක" ජෝන්ස් ටවුන් " නමින් ආගමික කලාපයක් හදාගෙන කරපු විනාශය ගැන ගූගල් එකේ හොයලා බලන්න...
ඒ ආගමික උමතුව කෙලවර උනේ දහසකට ආසන්න පිරිසක් පැයක් දෙකක් ඇතුලත මිය ගිහිල්ලා....
දෙවියන් වහන්සේ ලගට යන්න එහෙම කෙටි පාරවල් නෑ.....
ජේසුස් වහන්සේ ඇගට අදින්න වස්තර දෙකක් විතරක් තියාගෙන ගමින් ගමට ගිහින් මිනිස්සුන්ට සේවය කලේ....ඕන නම් තිබුණා ජෙරුසලමේ ලොකු පල්ලියකට සෙට් වෙලා සල්ලි පොලියට දෙන එකෙක් දෙන්නෙක් සෙට් කරන් ලොකු ගාණක් හම්බ කරගන්න....
ජේසු කුරුසෙට යන්නේ ඒවට විරුද්ධ උන නිසා
Copied from Pansilu Dinith
------ Post added on Sep 10, 2026 at 7:23 PM