මගේ රත්‍රන් ඩෝබි යාලුවනේ - ඔක්කොම වැඩ අතෑරලා එන්නකො. දැන් ඉක්මනට ලංකාවෙ tourism ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඔයාලට වැඩක් සෙට් වෙන්න යන්නෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,755
    75,961
    113

    කඩ්ඩෙන් තියෙනෙන් හොඳේ 🤭 🤭

    Tech entrepreneur questions ‘fishy’ Rs. 174m tourism consultancy contract​


    Sri Lankan technology entrepreneur and computer scientist Sanjiva Weerawarna has raised questions over a Rs. 173.86 million consultancy contract approved by the Cabinet for an Asian Development Bank-funded tourism development programme.


    In a post on X, Weerawarna described aspects of the consultancy arrangement as “fishy” and called on senior government figures to look into the matter.


    The Cabinet has approved the consultancy contract for the Sustainable Tourism Sector Development Programme, which is being implemented with a US$30 million ADB loan.


    According to the Cabinet decision, the contract was recommended for award to Resources Development Consultants (Pvt) Ltd, in association with Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd, both Sri Lankan companies.


    The programme is expected to improve tourism facilities and upgrade infrastructure at selected attractions in the Dambulla-Sigiriya and Trincomalee areas.


    The Ministry of Transport, Highways and Urban Development received expressions of interest from 15 consultancy firms, after which six were invited to submit proposals. Five proposals were evaluated before the Cabinet-appointed Consultancy Procurement Committee recommended awarding the contract for Rs. 173.86 million, excluding VAT.


    Weerawarna focused his concerns on Novel Interdisciplinary Consulting Enterprise, or NICE, and shared what he identified as the company’s website.


    He claimed that the website’s domain had been registered in March 2025 and questioned the quality and content of the site, saying parts of it did not function correctly and that he encountered an Arabic-language form while navigating it.


    Weerawarna also shared screenshots which he said showed information relating to the company’s projects, client comments and management, and questioned aspects of the material displayed on the site.


    He further referred to publicly available professional profiles which he said appeared to identify individuals associated with the company, including its managing director and another director.


    Weerawarna did not allege that the procurement process had been unlawfully conducted, but called for the circumstances surrounding the consultancy arrangement and the company involved to be examined. (Newswire)

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,220
    1
    58,598
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝ මගේ රත්‍රන් ඩෝබි යාලුවො නැද්ද? ටැග් කරන්නම ඕනද මේකට එන්න?

    @topkollek @Max_r @shenat @Hyaenidae @Clockwork එන්නකො යාලුවනේ

    Middle School 90S GIF by nina tsur


    https://elakiri.com/threads/හොර-වැඩක්-මාට්ටු-වෙන්න-යන්නෙ.2263599/
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,844
    87,344
    113
    ආශ්චර්යමත් රටක
    Fishy නං කරන්න ඕන දේ සංජීව බයියා දන්නෙ නැද්ද? 😂

    දැන් ඌ ගැන ලංකාවෙ කතාවක් නැති නිසා මොකක් හරි අල්ලන් ඌ ගැන කතා කරනව දකින්නද කොහෙද ඕනවෙලා තියෙන්නෙ 🤣
     
    • Haha
    Reactions: shan4djfun

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,755
    75,961
    113
    Fishy නං කරන්න ඕන දේ සංජීව බයියා දන්නෙ නැද්ද? 😂

    දැන් ඌ ගැන ලංකාවෙ කතාවක් නැති නිසා මොකක් හරි අල්ලන් ඌ ගැන කතා කරනව දකින්නද කොහෙද ඕනවෙලා තියෙන්නෙ 🤣
    denzel washington GIF


    @topkollek හෝදන්න ඉගෙනගනින් මේ ඩෝබියගෙන් 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,844
    87,344
    113
    ආශ්චර්යමත් රටක
    denzel washington GIF


    @topkollek හෝදන්න ඉගෙනගනින් මේ ඩෝබියගෙන් 🤭 🤭

    රිදුනද බයිසන්ට? 🤌🏼🤣

    ඔය ගොං ස්ට්‍රැටජි දැන් හරියන්නෙ නෑ කියලා පොන්ස්ගෙ බත්බැලයොන්ට කියල දියන් බයිසන්. 🤌🏼
     
    • Love
    Reactions: elakiri_boy_22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,755
    75,961
    113
    රිදුනද බයිසන්ට? 🤌🏼🤣

    ඔය ගොං ස්ට්‍රැටජි දැන් හරියන්නෙ නෑ කියලා පොන්ස්ගෙ බත්බැලයොන්ට කියල දියන් බයිසන්. 🤌🏼
    මොනා රිද්දෙන්නද පොන්නයෝ, උඹලා හෙලුවෙන් ඉඳන් මුන්ගෙ බෙට්ට දිවෙන් සුද්ද කරනවා බලන් ඉන්න එක ආතල් 🤭 🤭