කොෆි බොන අය කියන්න බලන්න

rajaDuk

Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    මචන්ලා, delonghi coffee machine එකක් ගත්තා.

    this one

    මේකට ඕන කොෆි බින්ස් ගන්න තැනක් නැද්ද ජාඇල ගම්පහ අවට. කොළඹ උනත් කමක් නැහැ හැබැයි වීකෙන්ඩ් එකේ වෙලාවක් හම්බුනොත් තමා යන්න වෙන්නේ. ඒ නිසා ගම්පහ ජාඇල අවට නම් සුපර්. ෆුඩ්සිටි/කීල්ස්/spar වල නම් නැහැ නේද. මන් වෙබ්සයිට් වල බැලුව ඒවායේ තියෙන්නේ Grounded/Instant Coffee. උබල දන්නා තැනක් තියෙනවා නම් කියන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,193
    15,952
    113
    35
    Spain
    උඹ කොහොමද කෝපි ඇට කුඩු කරගන්නේ? බ්ලෙන්ඩර් එකෙන් පුලුවන්ද දන්නේ නැහැ, එත් තුනපහ කොටන එකෙන් කොටන්න එපා. රස වෙනස් වෙනවා. වෙනම කෝපි කුඩු කරන මෝලක් ගන්න. අතින් කරකවන මෝලක් අපිට තියෙනවා. ඒ වගේ එකක් හොයා ගන්න.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,537
    47,765
    113
    උඹ කොහොමද කෝපි ඇට කුඩු කරගන්නේ? බ්ලෙන්ඩර් එකෙන් පුලුවන්ද දන්නේ නැහැ, එත් තුනපහ කොටන එකෙන් කොටන්න එපා. රස වෙනස් වෙනවා. වෙනම කෝපි කුඩු කරන මෝලක් ගන්න. අතින් කරකවන මෝලක් අපිට තියෙනවා. ඒ වගේ එකක් හොයා ගන්න.

    coffee grinder එකක් ගත්තනම් හරි..මූ ඔය ගත්ත coffee machine එකේනම් grinder එකක් ඒකෙම තියෙනවා..

    shenat

    Well-known member
  • May 13, 2007
    58,853
    87,370
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කොහොමද කෝපි ඇට කුඩු කරගන්නේ? බ්ලෙන්ඩර් එකෙන් පුලුවන්ද දන්නේ නැහැ, එත් තුනපහ කොටන එකෙන් කොටන්න එපා. රස වෙනස් වෙනවා. වෙනම කෝපි කුඩු කරන මෝලක් ගන්න. අතින් කරකවන මෝලක් අපිට තියෙනවා. ඒ වගේ එකක් හොයා ගන්න.

    coffee grinder එකක් ගත්තනම් හරි..මූ ඔය ගත්ත coffee machine එකේනම් grinder එකක් ඒකෙම තියෙනවා..

    ත්‍රෙඩ් එක දාපු එකා කියපු මොඩල් එක නං ගත්තෙ ඒකට වෙනම ග්‍රයින්ඩර් ඕන නෑ. ඒකෙ in built ග්‍රයින්ඩර් එකක් එනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,120
    113
    සේදවත්ත
    උඹ කොහොමද කෝපි ඇට කුඩු කරගන්නේ? බ්ලෙන්ඩර් එකෙන් පුලුවන්ද දන්නේ නැහැ, එත් තුනපහ කොටන එකෙන් කොටන්න එපා. රස වෙනස් වෙනවා. වෙනම කෝපි කුඩු කරන මෝලක් ගන්න. අතින් කරකවන මෝලක් අපිට තියෙනවා. ඒ වගේ එකක් හොයා ගන්න.
    කොෆී මැශින් එකෙන් එක කරනව නේ 🤷
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,456
    4,735
    113
    මම කොෆි ගන්නේ island coffee එකෙන් බම්බලපිටියේ තියෙන (Onei එකට මෙහා පැත්තේ - විසාකා බස් හෝල්ට් එක ලඟ), හැබැයි බීන්ස් අරගෙන නෑ. එතන තියනවා coffee beans.

    එතන ගොඩක් වර්ග තියෙනවා.

    උඹ ගත්ත Coffee machine එක නම් නියමයි :coffee:
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    උඹ කොහොමද කෝපි ඇට කුඩු කරගන්නේ? බ්ලෙන්ඩර් එකෙන් පුලුවන්ද දන්නේ නැහැ, එත් තුනපහ කොටන එකෙන් කොටන්න එපා. රස වෙනස් වෙනවා. වෙනම කෝපි කුඩු කරන මෝලක් ගන්න. අතින් කරකවන මෝලක් අපිට තියෙනවා. ඒ වගේ එකක් හොයා ගන්න.
    මේක ෆුල් ඔටෝ. කොපි කුඩු වෙන ග්‍රයින්ඩර් එකක් තියෙනවා මචන් ඉන්බිල්ට්

    මම කොෆි ගන්නේ island coffee එකෙන් බම්බලපිටියේ තියෙන (Onei එකට මෙහා පැත්තේ - විසාකා බස් හෝල්ට් එක ලඟ), හැබැයි බීන්ස් අරගෙන නෑ. එතන තියනවා coffee beans.

    එතන ගොඩක් වර්ග තියෙනවා.

    උඹ ගත්ත Coffee machine එක නම් නියමයි :coffee:
    එල බ්‍රෝ
    ------ Post added on Sep 11, 2026 at 9:24 AM
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,050
    3,924
    113
    ඇඩ්රස් නෑ
    719Vq3ASPhL._AC_UF1000,1000_QL80_.jpg

    අපි නම් බොන්නේ මෙවුවා 😌
     
    jimpappaa

    Active member
  • https://damnfine.co/product-category/coffee/coffee-beans/
    munge eka thama quality ma. freshly roasted beans thiyenne, maasa ganan pack karala thiyana eewa nemei.

    https://shop.coffee.lk/coffee-beans?srsltid=AfmBOoqcsuJs_FcwOYGAmeP3TAbz0iMWO1BTTb_sp0JXPjx0iM7ePKE4
    munge tikak gaana adui. quality eka nan adui mata nan

    https://www.coffeepatrol.lk/
    mun saturday good market eke innawa dawasama colombo race course eke. mun laga theyenawa templeground kiyala coffee roast karana unge product eka

    https://templegroundscoffee.lk/
    me ara uda kiyapu coffeepatrol untath supply karana un. munge shop ekak nehe danna widihata, online witharai. damnfine ekata wada tikaaak gaana adui. quality ekath awulak ne

    kohen gaththath coffee beans aran maasa gaanak thiyaaganna plan karanna epaa. hulan wedunama quality eka drop wenawa pata gaala. 250g wage aragena gedara genath airtight container ekaka daala thiyanna. podda podda aran machine ekata daaganna use karana welaawata. 250g ma eka paara machine ekata halanna epa container eke ida thibbata.
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    ලක්ෂ 6ක් දීලා කොෆි මැෂින් එකක් ගත්තේ ඇට ගැන හිතන්නේ නැතුවද?
    නැහැ බන් කොළඹ අනිවා තියෙනවා කියල දන්නවා. යන්න වෙලාවක් නැහැ මේ ටිකේ. එකයි ලග පාත තැනක් බැලුවේ
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    75
    71
    18
    https://damnfine.co/product-category/coffee/coffee-beans/
    munge eka thama quality ma. freshly roasted beans thiyenne, maasa ganan pack karala thiyana eewa nemei.

    https://shop.coffee.lk/coffee-beans?srsltid=AfmBOoqcsuJs_FcwOYGAmeP3TAbz0iMWO1BTTb_sp0JXPjx0iM7ePKE4
    munge tikak gaana adui. quality eka nan adui mata nan

    https://www.coffeepatrol.lk/
    mun saturday good market eke innawa dawasama colombo race course eke. mun laga theyenawa templeground kiyala coffee roast karana unge product eka

    https://templegroundscoffee.lk/
    me ara uda kiyapu coffeepatrol untath supply karana un. munge shop ekak nehe danna widihata, online witharai. damnfine ekata wada tikaaak gaana adui. quality ekath awulak ne

    kohen gaththath coffee beans aran maasa gaanak thiyaaganna plan karanna epaa. hulan wedunama quality eka drop wenawa pata gaala. 250g wage aragena gedara genath airtight container ekaka daala thiyanna. podda podda aran machine ekata daaganna use karana welaawata. 250g ma eka paara machine ekata halanna epa container eke ida thibbata.
    එල මචන්. මන් බැලුවේ 1kg විතර ගෙන්න. හොද වෙලාවට උබ කිව්වේ .