ලොතරැයි ගන්නවද උබල තාම. මේ වැරැද්ද කරන්න එපා

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,227
    3,335
    113
    43
    Wakanda
    මම අවුරුදු 20ක් විතර ලොටරි ගත්ත
    වියදම් කරල ඇති ලක්‍ෂ 20ක් විතර
    ඒත් මට ඇදිල තියෙන ලොකුම දිනුම රු500යි. ඒකත් දෙපාරයි.
    රු 40 සෙට්වෙනව නිතර. මාස දෙකකට සැරයක් විතර 200 සෙට්වෙනව.
    කැරිම හූරාකෑමක් ලොටරිබෝඩ් බල්ලො කරන්නෙ. ඕක කැටේකට දැම්මනම් දැං ලොටරියක් ඇදුන වගේ තමයි.
    දැන් මාස අටක් විතර වෙනව ඕක නවත්තල.

    මං කියන්නෙ මම කරපු වැරැද්ද උබල කරන්න එපා. ලොටරි ගන්නවනම් මාසෙකට එකක් දෙකක් ගනිල්ල. නිතර අරන් හීන මවන්න එපා.
    මට ආසයි ඔය ලොටරි බෝඩ් දෙකම බංකොළොත් වෙනව දකින්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,558
    32,310

    minissu marenakan hina thamai mawa mawa inne lol
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,769
    75,983
    113
    මම අවුරුදු 20ක් විතර ලොටරි ගත්ත
    වියදම් කරල ඇති ලක්‍ෂ 20ක් විතර
    ඒත් මට ඇදිල තියෙන ලොකුම දිනුම රු500යි. ඒකත් දෙපාරයි.
    රු 40 සෙට්වෙනව නිතර. මාස දෙකකට සැරයක් විතර 200 සෙට්වෙනව.
    කැරිම හූරාකෑමක් ලොටරිබෝඩ් බල්ලො කරන්නෙ. ඕක කැටේකට දැම්මනම් දැං ලොටරියක් ඇදුන වගේ තමයි.
    දැන් මාස අටක් විතර වෙනව ඕක නවත්තල.

    මං කියන්නෙ මම කරපු වැරැද්ද උබල කරන්න එපා. ලොටරි ගන්නවනම් මාසෙකට එකක් දෙකක් ගනිල්ල. නිතර අරන් හීන මවන්න එපා.
    මට ආසයි ඔය ලොටරි බෝඩ් දෙකම බංකොළොත් වෙනව දකින්න.
    උඹ අම්ම මතක් කරලා අතේ ගහන එකයි ලොටරි ගන්න එකයි විතරද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා කරලා තියෙන්නෙ මෙච්චර කල්? 🤭 🤭
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,556
    5,785
    113
    ලොතරයි ගන්න එපා ඔන්ලයින් සූදු කෙලින්න..,
    ලොතරයි වලට යන 40 ඉතුරු කරනවා කියන එක කරනවනම් හොදයි
    මමනම් එහෙමම ගන්නේ නෑ, ඉදල හිටලා පාරෙදි කවුරු හරි විකුනන කෙනෙක් හම්බ උනොත් ගන්නවා.(ටිකට් කවුන්ටර් වලින් නෙමෙ ).
    අදුනොත් මට, නැත්නම් මහපොලවගී දීකට කියල හිත් හදා ගන්නවා... ඔය අතරෙ කෙහෙලිඅවගේ බල්ලොත් ඔකට කෙලිනවනෙ... :angry: :angry:
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    949
    634
    93
    Winning a Jackpot: The odds of winning the Powerball jackpot with a single ticket are roughly 1 in 292.2 million. Mega Millions odds are about 1 in 302.6 million

    Lightning Strikes: According to the National Lightning Safety Council, the odds of being struck by lightning in a given year are about 1 in 1.7 million, and your lifetime odds are roughly 1 in 15,300 to 1 in 21,000

    mathematical chance of getting struck by lightning in your lifetime is thousands of times higher than hitting a major lottery jackpot.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,537
    1
    62,372
    113
    Mother Earth
    4bTFPS.jpg
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    555
    531
    93
    මම අවුරුදු 20ක් විතර ලොටරි ගත්ත
    වියදම් කරල ඇති ලක්‍ෂ 20ක් විතර
    ඒත් මට ඇදිල තියෙන ලොකුම දිනුම රු500යි. ඒකත් දෙපාරයි.
    රු 40 සෙට්වෙනව නිතර. මාස දෙකකට සැරයක් විතර 200 සෙට්වෙනව.
    කැරිම හූරාකෑමක් ලොටරිබෝඩ් බල්ලො කරන්නෙ. ඕක කැටේකට දැම්මනම් දැං ලොටරියක් ඇදුන වගේ තමයි.
    දැන් මාස අටක් විතර වෙනව ඕක නවත්තල.

    මං කියන්නෙ මම කරපු වැරැද්ද උබල කරන්න එපා. ලොටරි ගන්නවනම් මාසෙකට එකක් දෙකක් ගනිල්ල. නිතර අරන් හීන මවන්න එපා.
    මට ආසයි ඔය ලොටරි බෝඩ් දෙකම බංකොළොත් වෙනව දකින්න.

    Lottery eka edenna thiyana chance ekaa % ekak widiyata harimaa adui.
    NLB or DLB eken kisim wanchawak karanne ne. wenne probability ekai, issue karapu ticket ganai, issue nokarapu ticket ganai ekka yana game ekak.

    Mamath e kale kawru hari dik kaloth help ekata gannawa. den ehema wath ne. moko wedak ne

    oya wage hadisi dana laba lebenna obe brought forward karapu pin thiyenna one kiyala mama hithanne. ehema unta thama lottery tickets, Gems, wage set wenne. apita hariyanne mahansi wela earn karana dewal thama.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,177
    15,906
    113
    35
    Spain
    මන් අදත් 5ක් ගත්ත. වයසක ගෑනු මනුස්සයෙක් ඒවා විකුනන්නේ. මහත්තයා අද කාලෙකින් නේ ආවේ නේද ඇහුවා. මාස ගානකින් අද ගත්තේ.
     
    • Like
    Reactions: Amith0424