godak un patta kapati, wanka unne...........ඔක්කෝටම කලින් මේකට උත්තරයක් දෙන්න...
සමස්ථයක් විදිහට ලංකාවේ ඉන්න මිනිස්සු අවංකද?
ඒ ඉන්න මිනිස්සුන්ගෙන්මයි දේශපාලකයොත් බිහිවෙන්නේ.. නැතුව දේශපාලකයෝ වෙන රටවල් වලින් ආනයනය කරන්නේ නෑනෙ. රටේ දේශපාලකයො කියන්නෙ ඒ රටේ පොදු මහජනතාවගෙම තවත් එක පැතිකඩක් විතරයි. වර්ථමානයේ ඉන්න මිනිස්සුන්ගෙන් අවංක, පිවිතුරු, නිහතමානී, අව්‍යාජ, කාර්‍යක්ෂම, සුජාත භාවයත් බලාපොරොත්තු වෙන්න බැරි නම් කොහොමද මිනිස්සු අතරින් පත් වෙන මහජන නියෝජිතයන්ගෙනුත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ?godak un patta kapati, wanka unne...........
Kapati = Higher IQgodak un patta kapati, wanka unne...........
ekangai bimmattam wala un pattama modai, ehema unge udata thorathuru gaddi ewath pattama moda ewa wenawa...Kapati = Higher IQ
Mamanan hithanne bahutharaya modai
ea unata talks denne okkoma awankai sudu patai wage nedaඅපි කොහොමද බන් ඒක දන්නෙ.
මම “සියලු ජෙප්පො” උනානං මට කියන්න තිබුණා.
හැබැයි ඉතින් ලෝක සත්‍යය ගත්තම එක කණ්ඩායමක ඉන්න ඔක්කොම අවංකයි කියන්න බෑ. මම නං ප්‍රායෝගිකව දැකල තියෙන දේ ඒක. බහුතරය අවංක නං ඒ බොහෝ දුරට ඇති. අනික අවංක පිරිස 30% උනත් කමක් නෑ ඊට විකල්ප පිරිසෙ ඉන්නෙ අවංක උන් ගාන 10% නං.
ඉතින් ඕක මොළෙන් හිතන්න ඕන දෙයක්.
උබට මෝඩ බයියෙක්ගෙ සිතිවිලිනෙ තියෙන්නෙ බලන් යද්දි.
redde rewena siddi