එම බඩු ශුවර් කිව්වට නඩුවක් නෑනේ. මොකෝ ජෙප්පො ඌව මරණ්නද 88-89 වගේ . ඒවා හදේ . එම එකක් කරොත් ආන්ඩුව පුකට පයින් ගහලා එලවනවා . එවා කරන්න නෙනෙයිනේ ආන්ඩුවක් ගෙනාවේ. නඩු දාල සිරගත කරන්න ඔප්පු කරලා එච්චරයි
ලිමිනිගේ පියාta Lankasportsreizen , camelot beach + thawa hotels thiyenawa buwa personally nam down to earth porak ona kenek ekka katha karala innawa politics walkin kelawa gena manstath hari wage meda paara
Liminiwa baragannamලිමිනිගේ පියා වන නෝමල් ගේ මාමන්ඩිය,
තමන්ගේ ආයතනයක් හරහා දේශපාලන සම්බන්දකම් යොදාගනිමින්,
ක්‍රිකට් සන්ගමයට සහ පාපන්ඩු සන්ගමයට ක්‍රීඩා භාන්ඩ, ටෙන්ඩර් පටිපාටියකින් තොරව වැඩි මිලට දීම,
ගැන අනෙකුත් ක්‍රීඩා භාන්ඩ සැපයුම් කරුවන්, තමන්ට අසාදාරනයක් සිදුවූවා යැයි නීති සහය පැතීමට සූදානම් බව ආරන්චියි.
සහ, එම ආයතනය හරහා මුදල් විශුද්දි කරනය ඌ බවට සාක්ශි ලැබී ඇති බවත්.
තවත් නීත්‍යානුකූල නොවන දෑ මහින්ඩ රාජපක්සගේ හිතවත්කම් නිසා සිදුවී ඇති බවත් ආරන්චියි.
පොරටත් පුකේ ඇරෙන්න වගේ යන්නෙ.
මහින්ඩ පවුලෙ ව්‍යුහය එහෙන් පිටින්ම, හැම පැත්තෙන්ම කඩන් වැටෙනව වගේ![]()
Liminiwa baragannam![]()
ගහපුව බාරගන්න එච්චර ආසද.අරූ ගුල හාරල ඇති හොදටLiminiwa baragannam![]()
අපි මහජනයා විදියට චූන් වෙන දෙයක් කරන්න ඕනේමහින්ද මහත්තයව හිරේ යවන් නැතුව පුතාල නෝනා හිරේ යවන එක තමා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් පේන්ෆුල් ජේල් එක මහින්දට දෙන්න පුලුවන්
ඒක පාර ඔක්කම කරොත් අන්තිම වෙනකොට මුකුත් නෑ ජෙප්පො ෆයර් කරන්න . පොඩ්ඩ පොඩ්ඩ කාන්දු කරන්නේ . මේ හිරේ යන එක ඉතිරි අවුරුදු 2 කරනවාඅපි මහජනයා විදියට චූන් වෙන දෙයක් කරන්න ඕනේ
මහින්ද මහත්තයවා කොනිත්ත කොනිත්ත ඉඳලා හරි යන්නෑ
ලමයා හිරේ දැමමම තාත්තව මරාගන්න පුලුවන් නේ බන්නඩු තමයි බන්. මිනී මරන එකක් ගැන කිව්වෙ නෑ
we've seen this since 2010 and it's good to see that some are finally catching it now.balan giyaama unta gawichcha ewunge idan horu![]()
ගහෙ මුදුන් මුල දිරනකොට ගහ කඩන් වැටෙනවාමහින්ඩ පවුලෙ ව්‍යුහය එහෙන් පිටින්ම, හැම පැත්තෙන්ම කඩන් වැටෙනව වගේ![]()
ගහෙ මුදුන් මුල දිරනකොට ගහ කඩන් වැටෙනවා