ලිමිනිගේ පියා හිරේ 💥🔴

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,591
    1,052
    113
    Negombo paththe thama

    ලිමිනිගේ පියාta Lankasportsreizen , camelot beach + thawa hotels thiyenawa buwa personally nam down to earth porak ona kenek ekka katha karala innawa politics walkin kelawa gena manstath hari wage meda paara​

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,940
    6,231
    113
    එම බඩු ශුවර් කිව්වට නඩුවක් නෑනේ. මොකෝ ජෙප්පො ඌව මරණ්නද 88-89 වගේ . ඒවා හදේ . එම එකක් කරොත් ආන්ඩුව පුකට පයින් ගහලා එලවනවා . එවා කරන්න නෙනෙයිනේ ආන්ඩුවක් ගෙනාවේ. නඩු දාල සිරගත කරන්න ඔප්පු කරලා එච්චරයි

    නඩු තමයි බන්. මිනී මරන එකක් ගැන කිව්වෙ නෑ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,940
    6,231
    113

    ලිමිනිගේ පියාta Lankasportsreizen , camelot beach + thawa hotels thiyenawa buwa personally nam down to earth porak ona kenek ekka katha karala innawa politics walkin kelawa gena manstath hari wage meda paara​


    ඔව් තැපෑලෙන් බඩු පැකට් වෙන්න යන්නෙ 😌
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,673
    9,159
    113
    ලිමිනිගේ පියා වන නෝමල් ගේ මාමන්ඩිය,
    තමන්ගේ ආයතනයක් හරහා දේශපාලන සම්බන්දකම් යොදාගනිමින්,
    ක්‍රිකට් සන්ගමයට සහ පාපන්ඩු සන්ගමයට ක්‍රීඩා භාන්ඩ, ටෙන්ඩර් පටිපාටියකින් තොරව වැඩි මිලට දීම,

    ගැන අනෙකුත් ක්‍රීඩා භාන්ඩ සැපයුම් කරුවන්, තමන්ට අසාදාරනයක් සිදුවූවා යැයි නීති සහය පැතීමට සූදානම් බව ආරන්චියි.

    සහ, එම ආයතනය හරහා මුදල් විශුද්දි කරනය ඌ බවට සාක්ශි ලැබී ඇති බවත්.

    තවත් නීත්‍යානුකූල නොවන දෑ මහින්ඩ රාජපක්සගේ හිතවත්කම් නිසා සිදුවී ඇති බවත් ආරන්චියි.

    පොරටත් පුකේ ඇරෙන්න වගේ යන්නෙ. 🍑

    මහින්ඩ පවුලෙ ව්‍යුහය එහෙන් පිටින්ම, හැම පැත්තෙන්ම කඩන් වැටෙනව වගේ 😏
    Liminiwa baragannam 😑
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,615
    6,020
    113
    හෝම් ස්වීට් හෝම්
    මහින්ද මහත්තයව හිරේ යවන් නැතුව පුතාල නෝනා හිරේ යවන එක තමා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් පේන්ෆුල් ජේල් එක මහින්දට දෙන්න පුලුවන්
    අපි මහජනයා විදියට චූන් වෙන දෙයක් කරන්න ඕනේ
    මහින්ද මහත්තයවා කොනිත්ත කොනිත්ත ඉඳලා හරි යන්නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,768
    50,116
    113
    සේදවත්ත
    අපි මහජනයා විදියට චූන් වෙන දෙයක් කරන්න ඕනේ
    මහින්ද මහත්තයවා කොනිත්ත කොනිත්ත ඉඳලා හරි යන්නෑ
    ඒක පාර ඔක්කම කරොත් අන්තිම වෙනකොට මුකුත් නෑ ජෙප්පො ෆයර් කරන්න . පොඩ්ඩ පොඩ්ඩ කාන්දු කරන්නේ . මේ හිරේ යන එක ඉතිරි අවුරුදු 2 කරනවා

    නඩු තමයි බන්. මිනී මරන එකක් ගැන කිව්වෙ නෑ
    ලමයා හිරේ දැමමම තාත්තව මරාගන්න පුලුවන් නේ බන්
    ------ Post added on Sep 12, 2026 at 12:05 AM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,297
    12,377
    113
    Ohio, USA
    dCQVhI6.png
     
    • Haha
    Reactions: vito

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,929
    3,278
    113
    මහින්ඩ පවුලෙ ව්‍යුහය එහෙන් පිටින්ම, හැම පැත්තෙන්ම කඩන් වැටෙනව වගේ 😏
    ගහෙ මුදුන් මුල දිරනකොට ගහ කඩන් වැටෙනවා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,940
    6,231
    113
    ගහෙ මුදුන් මුල දිරනකොට ගහ කඩන් වැටෙනවා

    ඇත්ත, මේකෙ නම් වෙන්නෙ ගහේ අතුටික ඔක්කොම කපල, ගහත් බාගයක් කපල, ගහ මරන එක වගේ මට නම් පේන්නෙ 😏
     
    • Like
    Reactions: IMUNA