කොෆි බොන අය කියන්න බලන්න

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,615
    6,020
    113
    හෝම් ස්වීට් හෝම්

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,456
    4,735
    113
    hahaha Yes,
    Software Company ekak, just No one knows exists yet 😬 E nisa nama kiyanna widiyak na mchn.
    Ape CEO wena rataka porak.
    Pora kiyala tiyenne office eke hamotama all the time good coffee ekakata access tiyenna ona kiyala 😄 Office ekata mulinma genawe oi Coffee machine eka thamai 😂 And there is a guy dedicated for taking care of the machine, coffee and milk too. To keep everything full and ready 😄
    ලංකාවේ කොෆි මැෂින් තියෙන කම්පැණි ගැන මමත් දන්නේ නැහැ. වෙස්ටර්න් කල්චර් එක ඇතුලේ තියෙන කම්පැණිවලනම්, Coffee මැෂින් එකක් නැති නම් තමා පුදුම වෙන්නේ.
    කලින් වැඩ කරපු යුරෝප් කරම්පැණි එකේ කිචන්/පැන්ට්‍රි ඒරියා එකේ Coffee Machines තිබ්බා. තව වෙනම beverage area කියලා එකකුත් තිබ්බා. එතන ඕන තරම් එක එක වර්ගේ beverages තියනවා අරන් බොන්න, 0 alchohol beer හිටං තිබ්බා. තමන්ට කැමති Tea වර්ගේ or Coffee beans තිබ්බේ නැත්තම් office එක through order කරන්න පුළුවන්. නැත්තම් අපිට ගෙනත් bill එක claim කර ගන්න පුළුවන්. හැබැයි Foods තිබ්බේ නෑ මන් වැඩ කරපු එකේ. සමහර කම්පැණි වල Buffe තිබ්බා Lunch and Breakfast වලට.
     
    • Love
    Reactions: coder101

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    353
    415
    63
    Matthew Mcconaughey Applause GIF by The Gentlemen

    කැරි රදලයෝ ටිකක්නෙ ඉන්නෙ මෙකෙ
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    340
    558
    93
    ලංකාවේ කොෆි මැෂින් තියෙන කම්පැණි ගැන මමත් දන්නේ නැහැ. වෙස්ටර්න් කල්චර් එක ඇතුලේ තියෙන කම්පැණිවලනම්, Coffee මැෂින් එකක් නැති නම් තමා පුදුම වෙන්නේ.
    කලින් වැඩ කරපු යුරෝප් කරම්පැණි එකේ කිචන්/පැන්ට්‍රි ඒරියා එකේ Coffee Machines තිබ්බා. තව වෙනම beverage area කියලා එකකුත් තිබ්බා. එතන ඕන තරම් එක එක වර්ගේ beverages තියනවා අරන් බොන්න, 0 alchohol beer හිටං තිබ්බා. තමන්ට කැමති Tea වර්ගේ or Coffee beans තිබ්බේ නැත්තම් office එක through order කරන්න පුළුවන්. නැත්තම් අපිට ගෙනත් bill එක claim කර ගන්න පුළුවන්. හැබැයි Foods තිබ්බේ නෑ මන් වැඩ කරපු එකේ. සමහර කම්පැණි වල Buffe තිබ්බා Lunch and Breakfast වලට.
    Ape eketh Fridge ekak tiyenawa bn, eke beverages anan manan tiyenawa cold ewa dala. Thawa ice cream, chocolate, redbull owath tiyenawa. Thawa snacks cupboard ekakuth tiyenawa. Europe ewage wagema thamai. Tea, Coffee, Milk onawelawaka tiyenawa hadaganna puluwan.
    Ape bills claim kranna or outside ganna ba.
    But fridge ekata ona dewal walata hama week ekema suggestions denna puluwan. e suggest krana ewa thamai fridge ekata danne. Weekly or Bi-weekly refill kranawa fridge eka.
     
    • Love
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,456
    4,735
    113
    Matthew Mcconaughey Applause GIF by The Gentlemen

    කැරි රදලයෝ ටිකක්නෙ ඉන්නෙ මෙකෙ
    කෝපි කෝප්පෙකට :coffee: ඇයි මේ කතන්දර ...

    Norwegian salmon fillets, goat cheese වලටනම් මොකක් හරි කිව්වාත් කමක් නෑ. 😌