ලන්කාවෙ ඉදපු මාස 1.5 දැනුන වෙනස

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,141
    14,261
    113
    ලන්කාවෙ ලස්සනට ෆ්‍රෙශ් එකට,ලස්සනට ඉන්න ඕන නම් වාහනයක් තියෙන්නම ඕන.නැත්නම් මෙ අව්වට එලියට බැස්ස ගමන් හැක් වෙලා යනවා..සන්ක්‍රීම වලින් විතරක් ගොඩ දාන්න බැ.

    ගොඩක් උන් කියනවා මෙහෙ පට්ට වියදම් කියලා, එහෙම එකක් නැ.එක්කො උබ අනවශ්‍ය විදිහට වියදම් කරනවා, නැත්නම් ප්‍රමානවත් තරම් හම්බ කරන්නෙ නැ.

    පාරෙ යනකොට අපෙ උන් යන්නෙ මාරම කලබලෙන්. ගෙදර එනකන් ශුවර් නැ. බස්,ටිපර් උන්ගෙ ඩ්‍රයිවින් 0

    ලන්කාවෙ තාමත් දෙයක් කතා කරලා තේරුම් කරලා කරගන්න පුලුවන්.(වේරහැර,ෆොරින් මිනිට්‍රි)

    30 පැනපු එකෙක්ට උනත් පොඩි කෑල්ලක් ලයින් වෙනවා ඉස්සරහට වඩා. වයස කියන එක එච්චර බලන්නෙ නැ දැන් කෙල්ලො.

    කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.

    ලන්කාවෙ අරක්කු බොන්න එපා,වයින් බීපල්ලා.එන්ටිලෙවල් වයින් එහෙම හොදයි ගෙවන ගාන එක්ක බැලුවම.

    කඩෙන් කන එක ලාබයි උදෙට සහ රෑට

    ලන්කාවට ආදරෙයි,
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,722
    13,508
    113
    // කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.//

    ලන්කවේ කිරිපිටි , යොගට්, කේක්,, පාන් ,සොසෙජස්, චීස් වගෙ දෙවල් වල ගුනාත්මක බවනම් ගොඩාක් වෑඩිවෙලා තියෙන්නෙ
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    408
    510
    93
    ශ්‍රී ලංකාව
    රට ගිය පලවෙනි පාර නේද කළු කොට අනාතයා? දැන් අවුව එහෙම අමාරුයි නේ කළු හමට? තිබ්බටු එහෙම ඊයා නේ? මැල්ලුම් එහෙම ගිලෙන්නෙ නැහැ නේද? මැක් ඇන්ඩ් චීස් තමා ඩේලි නේද? අනේ මගෙන් කුණුහරප අහගන්නේ නැතුව පලයන් හුත්තෝ යන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,229
    13,953
    113
    පෘථිවිය
    ලන්කාවෙ ලස්සනට ෆ්‍රෙශ් එකට,ලස්සනට ඉන්න ඕන නම් වාහනයක් තියෙන්නම ඕන.නැත්නම් මෙ අව්වට එලියට බැස්ස ගමන් හැක් වෙලා යනවා..සන්ක්‍රීම වලින් විතරක් ගොඩ දාන්න බැ.

    ගොඩක් උන් කියනවා මෙහෙ පට්ට වියදම් කියලා, එහෙම එකක් නැ.එක්කො උබ අනවශ්‍ය විදිහට වියදම් කරනවා, නැත්නම් ප්‍රමානවත් තරම් හම්බ කරන්නෙ නැ.

    පාරෙ යනකොට අපෙ උන් යන්නෙ මාරම කලබලෙන්. ගෙදර එනකන් ශුවර් නැ. බස්,ටිපර් උන්ගෙ ඩ්‍රයිවින් 0

    ලන්කාවෙ තාමත් දෙයක් කතා කරලා තේරුම් කරලා කරගන්න පුලුවන්.(වේරහැර,ෆොරින් මිනිට්‍රි)

    30 පැනපු එකෙක්ට උනත් පොඩි කෑල්ලක් ලයින් වෙනවා ඉස්සරහට වඩා. වයස කියන එක එච්චර බලන්නෙ නැ දැන් කෙල්ලො.

    කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.

    ලන්කාවෙ අරක්කු බොන්න එපා,වයින් බීපල්ලා.එන්ටිලෙවල් වයින් එහෙම හොදයි ගෙවන ගාන එක්ක බැලුවම.

    කඩෙන් කන එක ලාබයි උදෙට සහ රෑට

    ලන්කාවට ආදරෙයි,
    අනිවා
    ලංකාවේ පාරේ වාහන පදින්න මිනිස්සු දන්නේ නැහැ , ලේන් එක ඇතුලේ එකෙක්වත් යන්නේ නැහැ
    ඩොලර් දෙකක් වියදම් කරලා හොඳට කන්න පුළුවන්
    කුෂ් කොහෙන්ද සෙට් වෙන්නේ ඔයාට සෙට් වුනු හොඳ තත්වේ ඒවා , ප්‍රවට් මැසේජ් එකක් දාපන් , මට ලංකාවට ආවම දැන් හොයාගන්න නැහැ බඩු
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,261
    113
    // කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.//

    ලන්කවේ කිරිපිටි , යොගට්, කේක්,, පාන් ,සොසෙජස්, චීස් වගෙ දෙවල් වල ගුනාත්මක බවනම් ගොඩාක් වෑඩිවෙලා තියෙන්නෙ
    අනෙ දන්නෙ නැ බන්.මට එහෙම නම් තේරුනෙ නැ. මන් කෑම බීම ගැන එහෙම හොයන්නෙ නැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,681
    9,165
    113
    ලන්කාවෙ ලස්සනට ෆ්‍රෙශ් එකට,ලස්සනට ඉන්න ඕන නම් වාහනයක් තියෙන්නම ඕන.නැත්නම් මෙ අව්වට එලියට බැස්ස ගමන් හැක් වෙලා යනවා..සන්ක්‍රීම වලින් විතරක් ගොඩ දාන්න බැ.

    ගොඩක් උන් කියනවා මෙහෙ පට්ට වියදම් කියලා, එහෙම එකක් නැ.එක්කො උබ අනවශ්‍ය විදිහට වියදම් කරනවා, නැත්නම් ප්‍රමානවත් තරම් හම්බ කරන්නෙ නැ.

    පාරෙ යනකොට අපෙ උන් යන්නෙ මාරම කලබලෙන්. ගෙදර එනකන් ශුවර් නැ. බස්,ටිපර් උන්ගෙ ඩ්‍රයිවින් 0

    ලන්කාවෙ තාමත් දෙයක් කතා කරලා තේරුම් කරලා කරගන්න පුලුවන්.(වේරහැර,ෆොරින් මිනිට්‍රි)

    30 පැනපු එකෙක්ට උනත් පොඩි කෑල්ලක් ලයින් වෙනවා ඉස්සරහට වඩා. වයස කියන එක එච්චර බලන්නෙ නැ දැන් කෙල්ලො.

    කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.

    ලන්කාවෙ අරක්කු බොන්න එපා,වයින් බීපල්ලා.එන්ටිලෙවල් වයින් එහෙම හොදයි ගෙවන ගාන එක්ක බැලුවම.

    කඩෙන් කන එක ලාබයි උදෙට සහ රෑට

    ලන්කාවට ආදරෙයි,
    Ingrisiyen danna cir
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,261
    113
    රට ගිය පලවෙනි පාර නේද කළු කොට අනාතයා? දැන් අවුව එහෙම අමාරුයි නේ කළු හමට? තිබ්බටු එහෙම ඊයා නේ? මැල්ලුම් එහෙම ගිලෙන්නෙ නැහැ නේද? මැක් ඇන්ඩ් චීස් තමා ඩේලි නේද? අනේ මගෙන් කුණුහරප අහගන්නේ නැතුව පලයන් හුත්තෝ යන්න.
    අඩො සොරි බන්. උබලගෙ අම්මට කටට දීලා සල්ලි දෙන්න බැරි උනා. උබ තරහද

    Ingrisiyen danna cir
    ඩුප්පත් කොල්ල්ක්
    ------ Post added on Sep 11, 2026 at 2:55 PM

    මාසෙට ලක්ෂ 5+ හොයනවා නම් ලංකාවේ සැපෙ ඉන්න පුළුවන්.
    I mean if you have a car and house. lol
    3 කුත් ඇති බන් ලෝන් නැත්නම්
    ------ Post added on Sep 11, 2026 at 2:56 PM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,261
    113
    අනිවා
    ලංකාවේ පාරේ වාහන පදින්න මිනිස්සු දන්නේ නැහැ , ලේන් එක ඇතුලේ එකෙක්වත් යන්නේ නැහැ
    ඩොලර් දෙකක් වියදම් කරලා හොඳට කන්න පුළුවන්
    කුෂ් කොහෙන්ද සෙට් වෙන්නේ ඔයාට සෙට් වුනු හොඳ තත්වේ ඒවා , ප්‍රවට් මැසේජ් එකක් දාපන් , මට ලංකාවට ආවම දැන් හොයාගන්න නැහැ බඩු
    මන් අලුත්ගමනෙ බන්. බෙන්තර,මොරගල්ල ලයින් එකෙ බඩු තමයි
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,482
    8,659
    113
    ගොඩක් උන් කියනවා මෙහෙ පට්ට වියදම් කියලා, එහෙම එකක් නැ.එක්කො උබ අනවශ්‍ය විදිහට වියදම් කරනවා, නැත්නම් ප්‍රමානවත් තරම් හම්බ කරන්නෙ නැ.

    පල ඩෝ යන්න.
    ලංකාවට වඩා ඔස්ට්‍රේලියාවේ කුකුල් මස් 1kg ක මිල අඩුයි.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    340
    365
    63
    ලන්කාවෙ ලස්සනට ෆ්‍රෙශ් එකට,ලස්සනට ඉන්න ඕන නම් වාහනයක් තියෙන්නම ඕන.නැත්නම් මෙ අව්වට එලියට බැස්ස ගමන් හැක් වෙලා යනවා..සන්ක්‍රීම වලින් විතරක් ගොඩ දාන්න බැ.

    ගොඩක් උන් කියනවා මෙහෙ පට්ට වියදම් කියලා, එහෙම එකක් නැ.එක්කො උබ අනවශ්‍ය විදිහට වියදම් කරනවා, නැත්නම් ප්‍රමානවත් තරම් හම්බ කරන්නෙ නැ.

    පාරෙ යනකොට අපෙ උන් යන්නෙ මාරම කලබලෙන්. ගෙදර එනකන් ශුවර් නැ. බස්,ටිපර් උන්ගෙ ඩ්‍රයිවින් 0

    ලන්කාවෙ තාමත් දෙයක් කතා කරලා තේරුම් කරලා කරගන්න පුලුවන්.(වේරහැර,ෆොරින් මිනිට්‍රි)

    30 පැනපු එකෙක්ට උනත් පොඩි කෑල්ලක් ලයින් වෙනවා ඉස්සරහට වඩා. වයස කියන එක එච්චර බලන්නෙ නැ දැන් කෙල්ලො.

    කුශ්, හෑශ් වැනි දේවල් වල ගුනාත්මක බව දැනෙන ගානකට අඩු වෙලා. මන් තැන් තුන තරකින්ම බැලුවා.

    ලන්කාවෙ අරක්කු බොන්න එපා,වයින් බීපල්ලා.එන්ටිලෙවල් වයින් එහෙම හොදයි ගෙවන ගාන එක්ක බැලුවම.

    කඩෙන් කන එක ලාබයි උදෙට සහ රෑට

    ලන්කාවට ආදරෙයි,
    ඔබතුමාට අනුව මාසෙට කීයක් ඉන්කම් එකක් තියෙන්න ඕනිද අඩුම (conditions ekka kiynna like how many family members , expenses etc. )
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,722
    13,508
    113
    අනෙ දන්නෙ නැ බන්.මට එහෙම නම් තේරුනෙ නැ. මන් කෑම බීම ගැන එහෙම හොයන්නෙ නැ.
    නෑ යකෝ උබ මේ කුශ්වල කොලිටිය ගෑන කියනවා ලන්කවෙ උන්ට සාමන්යනෙ කන්න තියෙන දෙවල්වලවත් කොලිටියක් නෑ