Computer පුටුවේ දුක..

moveon

Well-known member
  • Nov 2, 2022
    523
    919
    93
    මේ දම්රෝ chair එක මම computer එකට ගොඩක් කල් පාවිච්චි කරා, කුෂන් එක බැහැල hard වෙනකල් කිසිම අමාරුවක් නැති හොඳ budget chair එකක් (හොඳම එකක් කියනවා නෙමෙයි).
    ලොකුවට වියදම් කරන්න බැරි කෙනෙකුට හොඳ chair එකක්.

    oct15.jpg

    ඊටපස්සෙ ගත්තා මෙන්න මේ පල්ලෙහා තියෙන Piyestra පුටුව.. මේක පාවිච්චි කරලා පුදුම දුකක් වින්දා..
    කකුල් lock වෙනවා, ඔලුව හිරිවැටෙනවා..

    මේ වගේ එකක්නම් ගන්න එපා computer එකේ වැඩ කරන්න..

    21.jpg

    අන්තිමේ පැත්තකින් තියපු පරණ දම්රෝ පුටුව ආයිත් ගත්තා හොඳ පුටුවක් ගන්නකන්..

    දැන් පරණ එකේ කුෂන් ගතිය නැති නිසා (බැහැලා), ඒකටත් ඔලුව හිරිවැටෙනව :(

    මේකට මොකද බං කරන්නෙ :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,596
    16,439
    113
    Damro fabric podi chair eka thamai mama use karapu hodama eka. Dan thiyenne ara loku fake leather ekak melo rahak naha. Kondath ridenawa goda welawak hitiyahama.

    Habai oya adu ganan eke heththu wena kalla kadan watenawa parana unahama mawath watuna siri wennama 🥴 crack wela wagenam use karanna epa.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,683
    9,170
    113
    මේ දම්රෝ chair එක මම computer එකට ගොඩක් කල් පාවිච්චි කරා, කුෂන් එක බැහැල hard වෙනකල් කිසිම අමාරුවක් නැති හොඳ budget chair එකක් (හොඳම එකක් කියනවා නෙමෙයි).
    ලොකුවට වියදම් කරන්න බැරි කෙනෙකුට හොඳ chair එකක්.

    View attachment 269752
    ඊටපස්සෙ ගත්තා මෙන්න මේ පල්ලෙහා තියෙන Piyestra පුටුව.. මේක පාවිච්චි කරලා පුදුම දුකක් වින්දා..
    කකුල් lock වෙනවා, ඔලුව හිරිවැටෙනවා..

    මේ වගේ එකක්නම් ගන්න එපා computer එකේ වැඩ කරන්න..

    View attachment 269753

    අන්තිමේ පැත්තකින් තියපු පරණ දම්රෝ පුටුව ආයිත් ගත්තා හොඳ පුටුවක් ගන්නකන්..

    දැන් පරණ එකේ කුෂන් ගතිය නැති නිසා (බැහැලා), ඒකටත් ඔලුව හිරිවැටෙනව :(

    මේකට මොකද බං කරන්නෙ :(
    Seeya aluthen gtta ekk damro eke hodm ek. Paya 15 withara putuwe nisa auruddkin bassa
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,434
    259
    83
    කිව්වට තරහා වෙන්න එපා... පුටුවෙ නෙවෙයි ගැටළුව..
    කලින් පුටුව පාවිච්චිකල කාලෙට වඩා දැන් එක පාවිච්චි කරද්දි වයස වැඩියි...
    අස්ථි පද්ධතිය ටික ටික දුර්වල වෙද්දි වේදනා කැක්කුම් එනවා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,683
    9,170
    113
    කිව්වට තරහා වෙන්න එපා... පුටුවෙ නෙවෙයි ගැටළුව..
    කලින් පුටුව පාවිච්චිකල කාලෙට වඩා දැන් එක පාවිච්චි කරද්දි වයස වැඩියි...
    අස්ථි පද්ධතිය ටික ටික දුර්වල වෙද්දි වේදනා කැක්කුම් එනවා
    Ganu ayata me prashne na.