DLB SWEEP ඇප් එකෙන් කැරි වැඩක් කරා

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,235
    3,349
    113
    43
    Wakanda
    මම කප්රුක ලොතරි පහක් ගත්ත
    එකක තියෙනව V 16
    වෙනද පට් ගාල එනව නොතිපිකේසන් එකකුත්

    ඇප් එකේ රිසල්ට් දාල ඒත් මට වින් එක ඇවිත් නෑ රු200

    ආයෙ ඕකෙන් ගන්නැ
    යකෝ ලොකු ගානක් ඇදුනනම් දේතබේස් එක හොහ් ගාල යයි මේ විදියට බලද්දි .

    තොපි ඕකෙන් ගන්නවනම් පරෙස්සමින් පොන්නයිනේ. මමනම් ආය ගන්නෑ.

    මට හෙට උදේම අසපුවට යනව, ආයෙ එන්නෙ දවස් කීපයකින්
    උබලට මයිත්රී කරනව
    සුවපත්වේවා
    ------ Post added on Sep 11, 2026 at 10:40 PM
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,834
    2,406
    113
    Winning update වෙලා නැතුව ඇති තාම. ඔය මගුලෙ පහුවදා උදේට තමා upadate වෙන්නෙ winning සමහර දවසට
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,235
    3,349
    113
    43
    Wakanda
    Winning update වෙලා නැතුව ඇති තාම. ඔය මගුලෙ පහුවදා උදේට තමා upadate වෙන්නෙ winning සමහර දවසට
    ආ එහෙම වෙන්න ඇති එහෙනම්
    ඒත් මේක ගැන මට ලොකු පැහැදීමක් නෑ
    මේකෙන් අරන් කෝටිගානක් ඇදුනොත් ඒක හම්බෙයි කියල උබ හිතනවද
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,235
    3,349
    113
    43
    Wakanda
    Winning update වෙලා නැතුව ඇති තාම. ඔය මගුලෙ පහුවදා උදේට තමා upadate වෙන්නෙ winning සමහර දවසට
    Dan awith
    ටිකට් ගන්න එපා බං , ඊට වඩා හොදයි ණය වෙලා කැසිනෝ ගහන එක
    Eka atta
    ඇයි උඹ කැටේට ලොතරැයි සල්ලි එකතු කරනවා කිව්වා නේද
    Hm ow idla hitla gnwa
    රුපියල් 200 ලෙවකන්නත් මදිනෙ බන්. ඇප් එකට ලොග් වෙලා බලනවටත් පාඩුනේ
    Meka wzsanaqe sanketyak
    අපරාදේ tickets ගන්න සල්ලි ඕව ඇදෙන්නේ නෑ
    H ow
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,387
    35,118
    113
    අපි නම් DLB ලොතරැයි ගන්නෑ
    ගත්තොත් ගන්නේ NLB ලොතරැයි.
    winway.lk එකෙන්