විනෝද සමය විත් බයියෝ

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    370
    435
    63
    Cat GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,385
    1
    16,279
    113
    මහ කැම්රි ශිහින තියෙන මිනිස්සු ඉන්නෙ...
    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
    5iW26d.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    වියලි කලාපෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බයියො වෙච්ච උනුත් නෑමොලයට ඇරල යනවා. 😹

    බොන ටික බීලා, දෙන දේ කාලා යනවා.
    පට්ට හැබැයි.
     
    • Haha
    Reactions: nul

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,683
    7,734
    113
    වියලි කලාපෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බයියො වෙච්ච උනුත් නෑමොලයට ඇරල යනවා. 😹

    බොන ටික බීලා, දෙන දේ කාලා යනවා.
    පට්ට හැබැයි.
    sponsored by wayaba distileries :lol:
     
    • Haha
    Reactions: nul