වස් කවි බයියෝ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,940
    1,588
    113
    United States
    දයාසිරි පාර්ලිමේන්තුවෙම වස් කවි කියනවා කිව්වම වැඩේ ඉවරයි කියල තේරුණා 😂
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,222
    25,994
    113
    29
    ලොවෙත් නැති තැනක
    නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.


    මාරම පොර කියලා තියෙන්නේ සක්කිලි ජෙප්පො
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,577
    102,920
    113
    විෂ්නු දෙයියෝ අපලෙන් බේරෙන්න හැංගිලා බට කොළ කෑවා වගේ තමා ගෙප්පෝ වස් කවියට රියැක්ට් කරන්නේ. 🤭
     
    • Like
    Reactions: HKavinda

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,368
    10,219
    113
    නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.


    මාරම පොර කියලා තියෙන්නේ සක්කිලි ජෙප්පො
    ඔකගෙ බොරු අපෙ හාමුල කාවදාවත් හොරකම් කරෑ නැ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,048
    113
    colombo
    රාජයා දේපොළ අවබාවිතා කිරීම අල්ලලා හිරි දාප්නකෝ කව්ද එපා කියන්නේ.

    පාර්ලිමන්තු ඇවිත් බේගල් ගහනවා ජෙප්පෝ චූ න් කරන්න.

    කෑගහපු වුන් බලලා නෙමේ ඔතන මහා පරමාන ඉඩම් අරන් තියෙන මුල් 10 නාට හරි දාප්න නඩු.
     
    • Like
    Reactions: deanXX

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,577
    102,920
    113
    ඒ දෙක ගැලපෙන් නෑනේ
    ඔව් නෙ. එක්කෙනෙක් අපලෙට බයේ හැංගිලා බටකොළ කෑවාට. අනික් කට්ටිය කවිය අපිට ගැලපෙන්නේ නෑ කියලා පෙන්නනන් පන්සල් යනවා බුදු ගුණ කියනවා. සාසනය සුද්ද කරන්න හදනවා, සෙත් කවි ලියනවා හෑලි ලියනවා. 🤷
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,328
    18,762
    113
    ඔව් නෙ. එක්කෙනෙක් අපලෙට බයේ හැංගිලා බටකොළ කෑවාට. අනික් කට්ටිය කවිය අපිට ගැලපෙන්නේ නෑ කියලා පෙන්නනන් පන්සල් යනවා බුදු ගුණ කියනවා. සාසනය සුද්ද කරන්න හදනවා, සෙත් කවි ලියනවා හෑලි ලියනවා. 🤷

    හොර තක්කඩි එකතු වෙලා වස් කවි කිවුවම කවුද බය වෙන්නෙ ?