සිංහළු ඇන්දුවේ මූ නෙවෙයි, මකායෝ. උ අහම්බෙන් මූව හම්බුනා වගේ පෙන්නන්න හැදුවට Full video එක කට් වෙන තැන් වලින් ගොඩක් ඒවා ඌට මිස් වෙලා තිබුනා. ඌ උවමනාවෙන්ම මූව හොයන් ගිහින්, මූව පාවිච්චි කරලා ගොඩ යන්න හැදුවේ.මෝඩ සිංහලු අන්දපු තවත් පොරක්
ඔවු ඔවු ඒ කැරියගෙ YouTube video එකේ උ මුව හොයන් යන්නෙ. උ කට්ටියගෙන් අහගෙන යන්නෙ ගෙවල් තියන තැන. Fb එකෙ අහම්බෙන් හම්බුනා වගේ දැම්මෙ. ඒ කැරිය මුගෙ video දාල උගේ page එකයි channel අප් කර ගත්ත හොදට.සිංහළු ඇන්දුවේ මූ නෙවෙයි, මකායෝ. උ අහම්බෙන් මූව හම්බුනා වගේ පෙන්නන්න හැදුවට Full video එක කට් වෙන තැන් වලින් ගොඩක් ඒවා ඌට මිස් වෙලා තිබුනා. ඌ උවමනාවෙන්ම මූව හොයන් ගිහින්, මූව පාවිච්චි කරලා ගොඩ යන්න හැදුවේ.