ඇයි මේ බයවෙලා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,252
    14,000
    113
    පෘථිවිය
    අවුරුදු 2ක් ගියාම මෙච්චර බයවුණු එකම ආණ්ඩුවද කොහෙද මේ.

    කලින් එහෙම ආණ්ඩුවක් තිබ්බෙම නැහැ වගේ.

    අවම 159ක් ඉඳල මෙච්චර චු දාගන්නවනම් බඩු බනිස් වේගෙන යනවා වගේ නේ

    බේරුවල ගෙවල් 20,000ක් හදනවා කියපු එක අනුරාධපුර යනකොට 35,000 වෙලා
    මුන්ට බොරුත් පැටලෙනවා නේ

    අවුරුදු 2ක් ගිහිනුත් බනින්නේ කලින් ආණ්ඩුවලට
    පිකටින් වල, වේදිකාවල කටින් කියපුවා කර ගන්න බැරිවුනාම අඬ අඬ ඉන්න තමයි වෙන්නේ

    ඒ මදිවට ඩෝබිලා ෆේස් බුකියේ චන්දෙ කාලේ වගේ පෝස්ට් දානවා
    ලැජ්ජයි නේ






    HSCslLzaIAEhVIr



     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,175
    10,044
    113
    එක තැනක නෑ
    ඌ දන්නව ගේම් එක ඉවරයි පච ගැහුවෙ කියල රටම දන්නව කියලා.

    පච ගහල වෙන ආන්ඩු කකුලෙන් ඇද්ද එක අනික් පැත්තට මූටම කැරකිලා ආවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,811
    5,093
    113
    උඹ 8ටද වැඩ පටන් ගන්නෙ? :sorry:
    8.15

    වැඩේ කියන්නෙ අපි පටං ගත්තු ගමන් උබලටත් පටන් ගන්න වෙනවා. උබලා දුවගෙන ඇවිල්ලා රෙදි ටික හෝදන්නෙ. 🤷‍♂️
    මම කීවෙ නිකන්ද බයියො රැලම ඉන්නව 😂😂😂 .
    ------ Post added on Sep 14, 2026 at 8:07 AM
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,547
    1
    62,402
    113
    Mother Earth
    8.15


    මම කීවෙ නිකන්ද බයියො රැලම ඉන්නව 😂😂😂 .
    ඇයි උබට තනියමද අද රෙදි අපුල්ලන්න වෙන්නෙ ? අනිත් උන් ටික තණකොළ කාලා තාම නිදි ඇති. 🤷‍♂️
     
    • Haha
    Reactions: pramodh87

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,252
    14,000
    113
    පෘථිවිය
    7.30ට ජොබ් එක පටන් අරං 😂😂😂.
    බ්‍රෝ දැන්වත් හැදියන්
    උඹලට වෙලාව අමතක වෙනවා ඉක්මනට
    කොත්තමල්ලි වීදුරුවක් දෙන්න ඇති නේද කට්ටියට
    ඔලු බේරගන්න ඉතුරුවෙන්නේ පුප තියන පුටුව විතරයි ඔන්න



    HSHHi4Pb0AAETUJ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,811
    5,093
    113
    ඇයි උබට තනියමද අද රෙදි අපුල්ලන්න වෙන්නෙ ? අනිත් උන් ටික තණකොළ කාලා තාම නිදි ඇති. 🤷‍♂️
    උඹ බං කලිසමේ රීගෙන තවම උඹේ රෙදිවත් අපුල්ලගෙන ඉවර නෑනෙ 😂😂
    බ්‍රෝ දැන්වත් හැදියන්
    උඹලට වෙලාව අමතක වෙනවා ඉක්මනට
    කොත්තමල්ලි වීදුරුවක් දෙන්න ඇති නේද කට්ටියට
    ඔලු බේරගන්න ඉතුරුවෙන්නේ පුප තියන පුටුව විතරයි ඔන්න



    HSHHi4Pb0AAETUJ
    ඕව වගේද බ්‍රෝ මේව
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,252
    14,000
    113
    පෘථිවිය


    අඩෝ ඩෝබියෝ උඹල මෙයාටද ජනාධිපති කියන්නේ
    ඊයා බන්
    ඊයා
    කක්කි කටේ
    අඩෝ ඩෝබියෝ උඹල මෙයාටද ජනාධිපති කියන්නේ
    ඊයා බන්
    ඊයා
    කක්කි කටේ
    අඩෝ ඩෝබියෝ උඹල මෙයාටද ජනාධිපති කියන්නේ
    ඊයා බන්
    ඊයා
    කක්කි කටේ
     
    • Like
    • Haha
    Reactions: EVC and Candid-B