මොරටුවේ කොටන් අදින්න ලක්ෂ 55ක HiJet එකක්?
කොටයක් පටවපු ගමන් Front Wheels දෙක අහසට කැරකෙයි. ඕකෙන් අදින්න පුළුවන් වෙන්නේ ලී බඩු නෙමෙයි, ලී කුඩු විතරයි
660 cc වලින් කොටන් අදින්න පුලුවන්ද බන්?මොරටුවෙනම් කරන්නේ ලීබඩු ගෙනියන එක.
මේකෙම පරන ඒවලින් මොරටුවේ කොටන් අදිනවා.
අනිත් පැති වල භාණ්ඩ ප්‍රවාහනයට තමයි ගන්නේ.

660cc engine ekak thiyan oke bara adinna puluwanda ban? turbo wath nadda?
660cc engine ekak thiyan oke bara adinna puluwanda ban? turbo wath nadda?
Ai lorryak genawe ?
මොරටුවේ කොටන් අදින්න ලක්ෂ 55ක HiJet එකක්?කොටයක් පටවපු ගමන් Front Wheels දෙක අහසට කැරකෙයි. ඕකෙන් අදින්න පුළුවන් වෙන්නේ ලී බඩු නෙමෙයි, ලී කුඩු විතරයි
good luck.
okata bn bara wahana license one neda bn.
660 cc වලින් කොටන් අදින්න පුලුවන්ද බන්?![]()
මේක ටිපර් කරන්න බැරිද තට්ටුව..?
ela. dimo batta ehema dan kiyada danne na..
ehama baluwama mewa watinawa![]()
mata mathaka widiyata 35th 40th athara ganak
------ Post added on Sep 14, 2026 at 10:56 AM