නාමල්ගේ, සිරන්තිගෙ, අර්චුනාගෙ පුක ඉරෙන බවයි 🍑 මනී ලෝන්ඩරින් කේස් එකකුත් එන්න යන්නෙ 💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,961
    6,283
    113
    නාම්ල් ගෙ එයා බස් අල්ලස් ගැනීමට අමතරව, මුදල් විශුද්දිකරන නඩුවකුත් ඒකටම වැටෙන්නයි යන්නෙ කියලයි ආරන්චි ..

    පොරට මම හිතන්නෙ නෑ අවුරුදු 25 කට මෙහා එන්න පුලුවන් වෙයි කියල 🙉🍑

    සිරන්තිටත් ලග ලගම කැරකෙනව වගේ කූරු ගැනිම 🐄
    උබල හිතන්නෙවත් නැති විදිහට ජීවිතාන්තය දක්වා ගොඩක් වෙලාවට ☠️ (මිනී මැරුම් චෝදනා කියල තමයි ආරන්චි + සිරිලිය වගේ සිප්පි නඩුත් එයි)

    අර්චුනාටත් එකක් ලගදිම හිරගෙදර සැප අරගන්න යන්න වෙනව කියල තමයි ආරන්චි.
    දැනට තියෙන නඩු වලින් එකක් අවුරුදු 10 කට යවන්න පුලුවන් ලු. 🐅
    තව එකක් මග එනවලු 🙉
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,064
    4,528
    113
    මහින්ද, නාමල්, බැසිල්, චමල්, ශිරන්ති
    ඔය සෙට් එකෙන් එකෙක් හරි අවුරුදු 25-30කට ඇතුලට යවල පෙන්නනකන් කිසිම දෙයක් පිලිගන්න බෑ මුන්ගේ. කටින් වැඩ සහ පච කයිවාරු කෝටියයිනේ මුන්ගේ. නාමලයත් අත් අඩංගුවට ගත්තා විතරයි නේ. 17 වෙනිදා ඇප පිට කියලා දොට්ට දායි. :ROFLMAO::ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,298
    20,936
    113
    හස්තිශෛලපුර
    නාම්ල් ගෙ එයා බස් අල්ලස් ගැනීමට අමතරව, මුදල් විශුද්දිකරන නඩුවකුත් ඒකටම වැටෙන්නයි යන්නෙ කියලයි ආරන්චි ..

    පොරට මම හිතන්නෙ නෑ අවුරුදු 25 කට මෙහා එන්න පුලුවන් වෙයි කියල 🙉🍑

    සිරන්තිටත් ලග ලගම කැරකෙනව වගේ කූරු ගැනිම 🐄

    අර්චුනාටත් එකක් ලගදිම හිරගෙදර සැප අරගන්න යන්න වෙනව කියල තමයි ආරන්චි.
    දැනට තියෙන නඩු වලින් එකක් අවුරුදු 10 කට යවන්න පුලුවන් ලු. 🐅
    තව එකක් මග එනවලු 🙉
    namolayage eka nam sure na.. anikwa ekak wat wenne na..
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,170
    1,666
    113
    චෝදනා වැඩක් නෑ ඉක්මනට ඔප්පු වෙන්නේ නැත්තන්.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,012
    564
    113
    චෝදනා වැඩක් නෑ ඉක්මනට ඔප්පු වෙන්නේ නැත්තන්
    ඔප්පු වෙන්නේ නෑ..
    රාජපක්ෂල ඕව කරා කියමුකෝ.. උන් දේශපාලන වශයෙන් පරිණත පවුලක්... අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක් කෙහෙල් කැනක් උස්සපු අය නෙවෙයි.
    ඒක නිසා කෙරුවත් මාට්ටු වෙන්න කරන අය නෙවෙයි. සාක්කි හොයන්න බැරිවෙන්න කරල ඇත්තේ..

    නැත්තන් කලිනුත් මුන්ට බලය තිබ්බනේ යහපාලනය කාලේ. මේ නිලධාරින්ම සේවයේ හිටියනේ.. ඔප්පු කරන්න තිබ්බනේ..

    වෙන්න ඕන දේ තාමයි තවත් ඕවා පස්සේ යන්නේ නැතුව නැවත එවැනි දේවල් නොවෙන්න නීති හදලා ක්‍රියාත්මක කිරීම. අක්‍රමිකතා නැති විනිවිධභාවයක් ඇති කරන එක..

    මිනිස්සු ඉන්නේ ලොකු වෛරයකින්, කුහකතවයකින්.. ඒක හරවනවා රාජපක්ෂලට විරුද්ධව.. රනිල් වගේ පවුලකින් එන අයට විරුද්ධව(ඒකනේ හාමු කෑල්ලක් දාන්නේ)
    සල්ලි තියෙන එක්කෙනෙක් දැක්කොත් කෙලින්න බලනවා..
    අපි අනිකා දිහා වෛරයෙන් බලන්නේ නැතුව සාධාරණ සමාජයක් වෙනුවෙන් වැඩ කරන්න ඕනේ..
    අපි හරියට ජීවත් වෙන්න ඕනේ..

    රනිල්ල රාජපක්ෂලා වැරදිනම් නීතියෙන් ඔප්පු කරන්න ඕනේ.. එතකන් මිනිස්සු නිහඬව ඉන්න ඕනේ. බැරි නම් ඒ සිද්දි නිසා මිනිස්සු වෛරය හිතේ තියාගෙන වැඩක් නෑ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,895
    87,442
    113
    ආශ්චර්යමත් රටක
    නැත්තන් කලිනුත් මුන්ට බලය තිබ්බනේ යහපාලනය කාලේ. මේ නිලධාරින්ම සේවයේ හිටියනේ.. ඔප්පු කරන්න තිබ්බනේ..

    පවු මේ වගේ උන් 😹😹😹
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,702
    5,248
    113
    ලු ලු ලු ලු..

    වැරදි කරපු අය හොයලා හිරගෙට යවනකං මටනං මේ කටිං බතල අයියලාව සුවර් නෑ
     
    • Like
    Reactions: Udee KJ and neyohk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,549
    8,783
    113
    Galaha
    අනුරයගෙ අවුරුදු 5 ඉවරෞනාමනම් අනිවා කූරු ගනින්න පුලුවන් බලපන් මම බොරුද කියන්නෙ කියලා එදාට. :yes:
     
    • Love
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,359
    17,424
    113
    නාම්ල් ගෙ එයා බස් අල්ලස් ගැනීමට අමතරව, මුදල් විශුද්දිකරන නඩුවකුත් ඒකටම වැටෙන්නයි යන්නෙ කියලයි ආරන්චි ..

    පොරට මම හිතන්නෙ නෑ අවුරුදු 25 කට මෙහා එන්න පුලුවන් වෙයි කියල 🙉🍑

    සිරන්තිටත් ලග ලගම කැරකෙනව වගේ කූරු ගැනිම 🐄

    අර්චුනාටත් එකක් ලගදිම හිරගෙදර සැප අරගන්න යන්න වෙනව කියල තමයි ආරන්චි.
    දැනට තියෙන නඩු වලින් එකක් අවුරුදු 10 කට යවන්න පුලුවන් ලු. 🐅
    තව එකක් මග එනවලු 🙉

    🤷‍♂️

    VbYCLJi.jpeg
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,851
    17,077
    113
    Mata hardcore die hard JVP uncle kenek kiwwa Anura Naaki Mainawa hire yawanne nalu. Ehema unoth minissu kalabala wenawalu. E hinda anith unwa hire yawala eke dukata Naaki Mainata ikmanta marenna salaswala Rajapaksha hathikare methanin iwara karala daannalu plan eka gahanne

    Moko meka gana hithanne? Aththa wage neda?
     
    හරිනම් මහින්ඩට දඩුවම් දෙන්න ඕනෙ.

    ඒත් ඉතින් තව ටික කාලෙකින් ඌට සිහි කල්පනාවත් නැති වෙයි වගේ.
    එතකොට ඉතින් කල්පනාවක් නැති අයට දඩුවම් දෙනව අඩුයි, දඩුවම විදින්න කල්පනාවක් නැති නිසා.

    ඒත් ඉතින් ලපය හැබැයි මයිනට පොඩ්ඩක් ලව් වගේ මොනා උනත්. ඒක ලපයගෙ පොන්න කම වෙන්නත් පුලුවන්. 😌

    සිරන්තිට නම් ගැලවීමක් නෑ. අනිවා තව ටික දවසකින් ලස්සනට පත්තු වෙයි.

    ලිමිනිගෙ පියාගෙත් පොඩි පොඩි සීන් ටිකක් තියෙනව, පොරටත් ටික කාලයක් යන්න වෙනව වගේ පේන්න තියෙන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,359
    17,424
    113
    Mata hardcore die hard JVP uncle kenek kiwwa Anura Naaki Mainawa hire yawanne nalu. Ehema unoth minissu kalabala wenawalu. E hinda anith unwa hire yawala eke dukata Naaki Mainata ikmanta marenna salaswala Rajapaksha hathikare methanin iwara karala daannalu plan eka gahanne

    Moko meka gana hithanne? Aththa wage neda?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,961
    6,283
    113
    ඔප්පු වෙන්නේ නෑ..

    ඒක නිසා කෙරුවත් මාට්ටු වෙන්න කරන අය නෙවෙයි. සාක්කි හොයන්න බැරිවෙන්න කරල ඇත්තේ..

    ඔප්පු වෙනව බන්. ටික දවසක් යනව.

    කෙරුවත් මාට්ටු වෙන්නෙ නැති තරම් උන්ට මොලේ කියලද උබ හිතන්නෙ?
    මයිනගෙ පවුලම හද්ද ගොබ්බයි බන්, උන් වටේ ඉන්න එවුන් ඊට වඩා ගොබ්බයි.

    අහුවෙන්නෙ නැතුව නෙමෙයි, උන් දැනටමත් සාක්ශි වල පල්ලට යවනව වගේ පේන්න තියෙනව, පහුගිය ටිකේ සිද්ද උනු මරන ගැන බැලුවාම.

    ඒත් උන්ට මරන්න බැරි වෙන අවස්තාවක් එනව. එයා බස් ගනුදෙනුවට සම්බන්ඩ ඔස්ට්‍රේලියාවෙ ඉන්න සාක්ශි කාරයත් ඔස්ට්‍රේලියාවෙ නිසා බේරිල ඉන්නව කියල මට හිතෙන්නෙ,
    නැත්තන් ඌත් ඉවරයි, මතකනෙ කපිල චන්ඩ්‍රසේනට උනු වැඩේ.

    මිනී මරන එවුන්ට කොහොමත් අන්තිමට කෙල වෙනව මේ ආන්ඩුවෙන් නම්.

    නැත්තන් කලිනුත් මුන්ට බලය තිබ්බනේ යහපාලනය කාලේ. මේ නිලධාරින්ම සේවයේ හිටියනේ.. ඔප්පු කරන්න තිබ්බනේ..

    ඩී ජයටිලක, එස්. බන්ඩාරනයක, උගෙ ගෑනි, උගෙ දුව (චන්ඩ්‍රික), (චන්ඩ්‍රිකාගෙ මල්ලි පොඩ්ඩක් ඔලුවෙ අප්සට් ඒක නිසා ඌව දේශපාලනේට එච්චර සෙට් උනේ නෑ), සජිට්, උගෙ පියානෝ, රනිල්, මයින, සිරිසේන, ජේ.ආර් = එක බෝට්ටුවෙ හුට්ටිගෙ පුටාල දුවල.

    චන්ඩ්‍රිකාගෙ පුතාවත් දාන්න හැදුව මන්ගල සමරවීර හරහා, මන්ගල මලානෙ ඊට කලින්.

    චන්ඩ්‍රිකාගෙ පුතා මම අහල තියෙන විදිහට සමලින්ගික පොරක්, ඒක නිසා ජනාදිපති කරවන එක ටිකක් සන්කීර්නයි. (මන්ගලත් සමලින්ගික මම අහල තියෙන විදිහට)

    ඒක නිසා අතෑරිය මිසක්, ඌව ගේන්න ට්‍රයි කලේ නැත්තෙ නෑ.

    උවිදු විජේවීර උනත් පේනවනෙ, අම්බ කැරියෙක්. දෙන්න හොද නෑ එක චන්දයක් වත්. ගස් බල්ලො.

    අවුරුදු 77 කටම වෙනස් ආන්ඩුවක් ආවෙ ලපයගෙ ආන්ඩුව විතරයි 😌
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,882
    1,331
    113
    @tarson
    Deepseek gen ahuwa yoshitha ge case eka gana

    There are three active money-laundering prosecutions and one related investigation:

    1. Colombo High Court — Rs. 59 million fixed-deposit/joint-account case.
    2. Colombo High Court — Rs. 73 million Dehiwala/Ratmalana property case.
    3. Homagama High Court — Rs. 17 million personal-bank-account case.

    Probability assessment (based on current public evidence)

    · Rs. 59M case: conviction 70% / acquittal 30%
    · Rs. 73M case: conviction 75% / acquittal 25%
    · Rs. 17M case: conviction 80% / acquittal 20%
    · Overall at least one conviction: 85%
    · No successful prosecution: 15%

    Sentencing if convicted

    · Each PMLA count: 5–20 years RI, fine 1–3× property value.
    · If convicted in all three cases, sentences across different High Courts would ordinarily run consecutively.
    · Realistic aggregate: 15–25 years RI, unless the Court of Appeal orders concurrency.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,265
    1
    58,678
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    In short, the money-laundering files are the furthest advanced and rest on concrete financial records; a conviction in at least one of them is a realistic possibility if the prosecution’s evidence holds up under cross-examination. The Navy/CIABOC matter is earlier-stage. Any conviction would almost certainly be appealed, so a final, unappealable result remains years away.

    grok
     
    • Like
    Reactions: ruwantheekshana

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,905
    9,178
    113
    ulan bator
    ඔකුන් ඔක්කොම් හිරෙ දැම්මත් හොයන්න බැරි ගානක් ආන්ඩුව බල්ලො රෙජිස්ටර් කරල හොයන්න යන්නෙ!

    බල්ලො ලස්ස 25ක් රෙජ්ස්ටර් කලොත් ආන්ඩුවට බිලියන 5ක් එනවා!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,961
    6,283
    113
    ඔකුන් ඔක්කොම් හිරෙ දැම්මත් හොයන්න බැරි ගානක් ආන්ඩුව බල්ලො රෙජිස්ටර් කරල හොයන්න යන්නෙ!

    බල්ලො ලස්ස 25ක් රෙජ්ස්ටර් කලොත් ආන්ඩුවට බිලියන 5ක් එනවා!

    බල්ලො කිව්වෙ, මයින්ඩගෙ පක්ශෙ + රනිල් ගෙ පක්ශෙ + සජිට් ගෙ පක්ශෙ එකතු කලාම එන සෙට් එකද? ආ ඒ හරක් නේ. වැරදුනා 🌚
     
    • Haha
    Reactions: wqe123