නාම්ල් ගෙ එයා බස් අල්ලස් ගැනීමට අමතරව, මුදල් විශුද්දිකරන නඩුවකුත් ඒකටම වැටෙන්නයි යන්නෙ කියලයි ආරන්චි ..
පොරට මම හිතන්නෙ නෑ අවුරුදු 25 කට මෙහා එන්න පුලුවන් වෙයි කියල

සිරන්තිටත් ලග ලගම කැරකෙනව වගේ කූරු ගැනිම
උබල හිතන්නෙවත් නැති විදිහට ජීවිතාන්තය දක්වා ගොඩක් වෙලාවට
(මිනී මැරුම් චෝදනා කියල තමයි ආරන්චි + සිරිලිය වගේ සිප්පි නඩුත් එයි)
අර්චුනාටත් එකක් ලගදිම හිරගෙදර සැප අරගන්න යන්න වෙනව කියල තමයි ආරන්චි.
දැනට තියෙන නඩු වලින් එකක් අවුරුදු 10 කට යවන්න පුලුවන් ලු.
තව එකක් මග එනවලු

Last edited: