කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්, ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් මරණයෙන් පසු අනිවාර්යයෙන් අපායට යනවා කියන්නේ කොහොමද?”
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,016
    1
    6,910
    113
    පංච උපාධානස්කන්ධයෝ ගේ පටිච්චසමුප්පන්න ගලා යාමක් පමණක් පවතී.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,857
    11,551
    113
    Colombo
    ඒ ගලායාම තුළ කර්මය පසුව විපාකයක් ඇති කිරීමට හේතුවන ආකාරය ඔහු තව පැහැදිලි කළ යුතුයි.

    උදාහරණයක් ලෙස, කෙනෙක් අද ආනන්තරීය අකුසල කර්මයක් කළා කියමු. ඒ කර්මය කළ අවස්ථාවේ ඇති වූ චිත්තය නිරුද්ධ වෙනවා. කර්මයත් යම් දෙයක් ලෙස සිතින් සිතට “ගෙන යන්නේ” හෝ කොහේ හෝ “තැන්පත් කරන්නේ” නැත්නම්, අවුරුදු ගණනකට පසුව මරණාසන්න අවස්ථාවේදී ඒ අතීත කර්මය අනිවාර්යයෙන් විපාක දීමට හේතුවන සම්බන්ධතාවය මේ පටිච්චසමුප්පන්න ස්කන්ධ සන්තතිය තුළ පවතින්නේ කොහොමද?

    මොකද “ස්කන්ධ සන්තතිය ගලාගෙන යනවා” කියන එක පමණක් කිව්වම, ඔබ අහන “එහෙනම් ඒ සන්තතිය අවුරුදු ගණනකට කලින් කළ නිශ්චිත කර්මය සමඟ causal connection එක තබාගන්නේ කොහොමද?” කියන ගැටලුව තවම ඉතිරි වෙනවා.
     
    • Like
    Reactions: Yeezus

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,715
    5,559
    113
    චිත්ත වීථියක “චිත්තක්ෂණ 17 න් භවංග ය දිගේ නේද continuity ඵක තියා ගන්නේ
    image-2026-09-15-041547382.png
     
    • Like
    Reactions: kinkon

    romeshnonis

    Active member
  • May 1, 2010
    781
    191
    43
    39
    Moratuwa
    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්, ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් මරණයෙන් පසු අනිවාර්යයෙන් අපායට යනවා කියන්නේ කොහොමද?”
    කර්ම විෂය අචින්තීයය, කර්ම විෂය බුද්ද විෂයක් බව බුදුරජානන් වහන්ස දේශනා කර තියෙනවා...
    ඔබ සිත කියදේත් නිත්‍ය දෙයක් ලෙස ගත්තොත් වැරදි
    ඔය උපදින්නාවු සිතත් පෙර උපදින ලද සිතක කර්ම විපාකයක්
     
    • Like
    Reactions: Yeezus

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,423
    2,706
    113
    colombo
    කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්, ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් මරණයෙන් පසු අනිවාර්යයෙන් අපායට යනවා කියන්නේ කොහොමද?”
    ආ උපාසක මහත්තයා ගලිගමුවේ ලොක්කගෙ ජුන්ඩ උරල ඉවරයිද? කර්මය සිතට ගමන් කරන්නේ නැත්නම් ලිංගය ගුදයට ගමන් කරයි කියලා ලොක්කා කියල දෙයි. :rofl: :rofl:
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    452
    425
    63
    Colombo
    සිත ඊලග භවයට යන්නේ නෑ. මැරෙන වෙලාවේ චුති සිත පහල උනාට පසුව සිත ඉවරයි. අපි හැම කෙනෙක්ම පිටුපස තියෙනවා කර්ම ශක්තියක්. ඒක හරියට ගලාගෙන යන ගඟක් වගේ. මේක ගලාගෙන යන්නේ තණ්හාව නිසා. අපි චේතනාවක් සහිතව දෙයක් කරාම අර ගලාගෙන යන ගඟ වගේ energy stream එකට ink drop එකක් වැටුනා වගේ mark එකක් එකතු වෙනවා. ඕක තමයි ඊලග භවයට යන්නේ මැරුණම. ඊලග භවයට ගියාම අලුත් සිතක් පහල වෙන්නේ.

    My 2 cents.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,401
    2,275
    113
    ඒ ගලායාම තුළ කර්මය පසුව විපාකයක් ඇති කිරීමට හේතුවන ආකාරය ඔහු තව පැහැදිලි කළ යුතුයි.

    උදාහරණයක් ලෙස, කෙනෙක් අද ආනන්තරීය අකුසල කර්මයක් කළා කියමු. ඒ කර්මය කළ අවස්ථාවේ ඇති වූ චිත්තය නිරුද්ධ වෙනවා. කර්මයත් යම් දෙයක් ලෙස සිතින් සිතට “ගෙන යන්නේ” හෝ කොහේ හෝ “තැන්පත් කරන්නේ” නැත්නම්, අවුරුදු ගණනකට පසුව මරණාසන්න අවස්ථාවේදී ඒ අතීත කර්මය අනිවාර්යයෙන් විපාක දීමට හේතුවන සම්බන්ධතාවය මේ පටිච්චසමුප්පන්න ස්කන්ධ සන්තතිය තුළ පවතින්නේ කොහොමද?

    මොකද “ස්කන්ධ සන්තතිය ගලාගෙන යනවා” කියන එක පමණක් කිව්වම, ඔබ අහන “එහෙනම් ඒ සන්තතිය අවුරුදු ගණනකට කලින් කළ නිශ්චිත කර්මය සමඟ causal connection එක තබාගන්නේ කොහොමද?” කියන ගැටලුව තවම ඉතිරි වෙනවා.

    සිතකින් සිතකට පාස් කරන දෙයක් හෝ යම්කිසි විදිහකින් ස්ටොර් කරන ක්‍රමයක් නැ මෙතන.. එක සිතක් නිරුද්ද වෙනකොට..තව සිතක් ඇතිවෙනව..

    කලිනුත් කියල ඇති මේක මම... ඕක මේ විදිහට හිතන්න... සිතක් කියන්නෙ යම්කිසි සන්ක්යාත එකතුවක වයිබ්‍රේශන් එකක් වගේ...

    කෙනෙක් ඉපදෙනකොට ඇතිවන සිතේ ෆ්‍රීකුවෙනසි එක f1 කියල ගත්තොත්... පලමු සිත නිරුද්ද වෙලා දෙවන සිත ඇති වෙන්නෙත් f1 වලින්...

    f1 පලමු එකෙන් දෙවන එකට පාස් උනෙ නැ...දෙවනි සිත ඇතිවෙන්නෙ පලමු සිතේ කන්ඩිශන් හේතුවෙලා නිසා දෙවනෙ එකත් f1 වලින් ඇතිවුනා

    දැන් තුන්ව් වන හිතෙ කාට හරි බනිනව.. දැන් මොකද වෙන්නෙ ඒ තුන්වෙන සිතේ චිත්ත වීතියේ ජවන සිත් වලින්... අර මූලික ෆ්‍රීකුවෙන්සි එක ඕල්ටර් වෙනව.. දැන් සිතේ ෆ්‍රේකුවෙන්සි වෙන්නෙ f = f1 + f3..

    ඔන්න ඕකෙ f3 එක කර්මයට අර ජවන සිතේ ඇති උන කර්මයට අදාලයි..

    දැන් ඔය සිත නැති වෙනකොට ඊලග සිත ඇති වෙන්නෙ...ඔය කම්බයින් ෆ්‍රේකුවෙන්සි එකෙන්... මොකද ඊලග හිතට බලපාන්නෙ දැන් තියෙන හිතේ ලක්ශන..

    ඔය විදිහට...සිත් ගනනාවක් ඇතිවුනාම සිතේ ෆ්‍රිකුවෙන්සි එක හිතාගන්න බැරි විදිහට...කම්ප්ලෙක්ස් කම්බිනේශන් එකක් වෙන්නෙ...

    f = f1 + f2 + f3 + ............................................

    ඔය චිත්ත සන්තතියට අදාලව ඇති වෙන අලුත් සිතවල්, ඔය එම්බෙඩෙඩ් වෙලා තියෙන ෆ්‍රීකුවෙන්සි වලින් කන්ඩිශන් වෙලා ඇති වෙන්නෙ... ඔවා තමයි විපාක කියන්නෙ... අදාල අදාල අවස්තාව අනුව...එම්බෙඩඩ් වෙලා තියෙන ෆ්‍රේකුවෙන්සි එකක් හරි කීපයක් හරි වලින් අලුත් සිත කන්ඩිශන් වෙන්න පුලුවන්... මේ අන්ලිමිටඩ් ෆ්‍රීකිවෙන්සිස් තියෙන ෆන්ක්ශන් එකෙන් කොහොමඩ් කම්බයින් වෙනවද කියල හිතාගන්න බැ...ඒ ඒ අවස්තාවට අනුකූලව.. එකයි කර්මයෙ ගැන පරතෙරට හොයන්න බැරි...

    මැරෙන මොහොතෙදිත් වෙන්නෙ ඔය කතාවම තමයි....ප්‍රතිසන්දි සිත ඇති වෙන්නෙ...චුතිසිතේ යමිසි ෆ්‍රේකුවෙන්සි කම්බිනේශන් එකක් එක්ක.... ආනන්තරිය පාපකර්මයක් කරල තියෙනවනම්...ඊට අදාල එම්බෙඩ් උන ෆ්‍රීකුවෙන්සි එකට එන වේට් එක වැඩි...ප්‍රතිසන්දි සිතේ ෆන්ඩමෙන්ටල් ෆ්‍රීකුවෙන්සි එකට..කලින් කිව්වවගේ..ඒ ෆ්‍රීකුවෙන්සි එක සෙට් උනෙ...ඊට කලින් තිබුන හිතේ ෆ්‍රීකුවෙන්සි එකට අනුව මිසක්..කොහෙවත් ස්ටොර් කරපු හරි වෙනම පාස් කරපු දෙයක් මත නෙවේ...

    තේරුනාද දන්නෙ නැ... නැත්තන් කියපන්...

    Chiththa Darawa, Karma Darawai Dekakda?

    chitta santatiyak witarai
    ------ Post added on Sep 15, 2026 at 8:35 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,768
    2,203

    Thanks 🙏🏻
     
    nidarsha91

    Well-known member
  • සිතකින් සිතකට පාස් කරන දෙයක් හෝ යම්කිසි විදිහකින් ස්ටොර් කරන ක්‍රමයක් නැ මෙතන.. එක සිතක් නිරුද්ද වෙනකොට..තව සිතක් ඇතිවෙනව..

    "f1 පලමු එකෙන් දෙවන එකට පාස් උනෙ නැ...දෙවනි සිත ඇතිවෙන්නෙ පලමු සිතේ කන්ඩිශන් හේතුවෙලා නිසා දෙවනෙ එකත් f1 වලින් ඇතිවුනා"

    "උඹ ඇයි එපා කියල තියෙද්දි මේව විකුණුවෙ? මං විකුණුවෙ නෑ මහත්තයො. හරි එතකොට උඹ සල්ලි ගත්තද? ඔව් මහත්තයො. ඊට පස්සෙ උඹ බඩු දුන්නද?ඔව් මහත්තයො. ඉතින් ඒකට තමයි යකෝ විකුණනව කියන්නෙ"

    ඒ ෆ්‍රීකුවෙන්සි එක සෙට් උනෙ...ඊට කලින් තිබුන හිතේ ෆ්‍රීකුවෙන්සි එකට අනුව මිසක්.. -> කොහෙවත් ස්ටොර් කරපු හරි වෙනම පාස් කරපු දෙයක් මත නෙවේ...

    අපි හරිම ලස්සනට කවුරුහරි කියල තියෙන එකක් අල්ලගෙන එකමතැන ලූප් වෙනව නේද මිත්‍රයා?

    කලින් තිබුනු එක උඩ ඩිපෙන්ඩ් වෙනව කියන්නෙම, ඒක ආයෙ ස්ටෝ වෙලා හෝ කරල තිබ්බද? නැත්තන් පාස් කළාද හෝ ඔටෝ පාස් වුණාද වැඩක් නෑ. ඩිපෙන්ඩ්ස් කියන කාරණේ ගැන හිතන්නයි ඕනෙ. ඇක්ශන් - රියැක්ශන්. කොටින්ම එච්චරයි.

    කැඩි කැඩි ගියාද? එක දිගට ගියාද? ඕව නිකන්ම නිකන් ලූපින් විතරයි. ඇත්ත නං කර්මය කියනව නං, හිත කියනව නං ඒව එක එක්කෙනා දාපු කාඩ්ස් විතරයි. ඇත්ත කතාව නිත්‍ය ගලායාමක් - ස්වරූපය වෙනස් කරමින්. ඔච්චරයි.
     
    • Haha
    Reactions: ewijesekara

    ලූප් වෙන්නෙ එකකින් අනිකක් ඩිපෙන්ඩ් වෙනවයි...එකකින් තව්ත් එකක්ට යම්කිසි දෙයක් නිත්යව යනව කියන අදහසෙ වෙනස තේරුම් ගන්න බැරි උනාම..

    එලෙක්ට්‍රොරො මැග්නට් කොයිල් දෙකක් තියෙනව... A, B

    A එක 10Khz ෆ්‍රීකුවෙන්සි එකෙන් වයිබ්‍රේට් කරන ගමන් තියෙන්නෙ...ඒ කියන්නෙ එකේ ඉලෙක්ට්‍රෝන 10KHz වලින් කම්පනය වෙවී තියෙන්නෙ.... දැන් ද්වෙනි කොයිල් එක ගේනව ඒක ලගට...අර A 10khz කම්පනය උන නිසා..දෙවන කොයිල් එකේ ඉලෙක්ට්‍රොනත් කම්පනය වෙන්න ගන්නව...

    දැන්... A වලින් B වලට කම්පනය වෙන එලෙක්ට්‍රෝන ගියාද? නැ

    හැබයි B වල එලෙක්ට්‍රෝන A වල ෆ්‍රෙකුවෙන්සි එකෙන්ම කම්පනය වෙනවද? ඔව්..

    උබට මේ දෙකේ වෙනස පේන්නෙ නැතිනම්, ආයෙත් කියවල බලපන්...

    දැන් එලෙක්ට්‍රෝනයක් යනවද නැතිද කියන එක අදාල වෙන්නෙ අයි?

    දැන් ඔතන දෙවෙනි එකේ එලෙක්ටෝනයක කම්පනය පලමු එකෙන් ස්වාදීනව වෙන්න පුලුවන් ද? බැ ( අනිච්චයි ).. එහෙම තනියෙන්ම ප්වතින්න තමන්ටම කොන්ට්‍රොල් කරගන්න පුලුවන් කෝර් එකක් එකට තියෙනවද? නැ (අනාත්මයි )

    ඔතන බැරි වෙලාවත් එලෙක්ට්‍රෝනයක් A එකෙන් B එකට ගියානම් මොකො වෙන්නෙ? ඒ එලෙක්ට්‍රෝනය...ඉන්ඩිපෙන්ඩන්ට්ලි වයිබ්‍රේට් වෙලා පවතින කෝර් එකක් පෙන්නන්න පුලුවන් වෙනව.....ඒ කියන්නෙ සදාතනික ආත්මයක්/මම පෙන්නන්න පුලුවන් වෙනව...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,165
    7,165
    113
    Back Bay-Beacon Hill, Boston
    සිතකින් සිතකට පාස් කරන දෙයක් හෝ යම්කිසි විදිහකින් ස්ටොර් කරන ක්‍රමයක් නැ මෙතන.. එක සිතක් නිරුද්ද වෙනකොට..තව සිතක් ඇතිවෙනව..

    කලිනුත් කියල ඇති මේක මම... ඕක මේ විදිහට හිතන්න... සිතක් කියන්නෙ යම්කිසි සන්ක්යාත එකතුවක වයිබ්‍රේශන් එකක් වගේ...

    කෙනෙක් ඉපදෙනකොට ඇතිවන සිතේ ෆ්‍රීකුවෙනසි එක f1 කියල ගත්තොත්... පලමු සිත නිරුද්ද වෙලා දෙවන සිත ඇති වෙන්නෙත් f1 වලින්...

    f1 පලමු එකෙන් දෙවන එකට පාස් උනෙ නැ...දෙවනි සිත ඇතිවෙන්නෙ පලමු සිතේ කන්ඩිශන් හේතුවෙලා නිසා දෙවනෙ එකත් f1 වලින් ඇතිවුනා

    දැන් තුන්ව් වන හිතෙ කාට හරි බනිනව.. දැන් මොකද වෙන්නෙ ඒ තුන්වෙන සිතේ චිත්ත වීතියේ ජවන සිත් වලින්... අර මූලික ෆ්‍රීකුවෙන්සි එක ඕල්ටර් වෙනව.. දැන් සිතේ ෆ්‍රේකුවෙන්සි වෙන්නෙ f = f1 + f3..

    ඔන්න ඕකෙ f3 එක කර්මයට අර ජවන සිතේ ඇති උන කර්මයට අදාලයි..

    දැන් ඔය සිත නැති වෙනකොට ඊලග සිත ඇති වෙන්නෙ...ඔය කම්බයින් ෆ්‍රේකුවෙන්සි එකෙන්... මොකද ඊලග හිතට බලපාන්නෙ දැන් තියෙන හිතේ ලක්ශන..

    ඔය විදිහට...සිත් ගනනාවක් ඇතිවුනාම සිතේ ෆ්‍රිකුවෙන්සි එක හිතාගන්න බැරි විදිහට...කම්ප්ලෙක්ස් කම්බිනේශන් එකක් වෙන්නෙ...

    f = f1 + f2 + f3 + ............................................

    ඔය චිත්ත සන්තතියට අදාලව ඇති වෙන අලුත් සිතවල්, ඔය එම්බෙඩෙඩ් වෙලා තියෙන ෆ්‍රීකුවෙන්සි වලින් කන්ඩිශන් වෙලා ඇති වෙන්නෙ... ඔවා තමයි විපාක කියන්නෙ... අදාල අදාල අවස්තාව අනුව...එම්බෙඩඩ් වෙලා තියෙන ෆ්‍රේකුවෙන්සි එකක් හරි කීපයක් හරි වලින් අලුත් සිත කන්ඩිශන් වෙන්න පුලුවන්... මේ අන්ලිමිටඩ් ෆ්‍රීකිවෙන්සිස් තියෙන ෆන්ක්ශන් එකෙන් කොහොමඩ් කම්බයින් වෙනවද කියල හිතාගන්න බැ...ඒ ඒ අවස්තාවට අනුකූලව.. එකයි කර්මයෙ ගැන පරතෙරට හොයන්න බැරි...

    මැරෙන මොහොතෙදිත් වෙන්නෙ ඔය කතාවම තමයි....ප්‍රතිසන්දි සිත ඇති වෙන්නෙ...චුතිසිතේ යමිසි ෆ්‍රේකුවෙන්සි කම්බිනේශන් එකක් එක්ක.... ආනන්තරිය පාපකර්මයක් කරල තියෙනවනම්...ඊට අදාල එම්බෙඩ් උන ෆ්‍රීකුවෙන්සි එකට එන වේට් එක වැඩි...ප්‍රතිසන්දි සිතේ ෆන්ඩමෙන්ටල් ෆ්‍රීකුවෙන්සි එකට..කලින් කිව්වවගේ..ඒ ෆ්‍රීකුවෙන්සි එක සෙට් උනෙ...ඊට කලින් තිබුන හිතේ ෆ්‍රීකුවෙන්සි එකට අනුව මිසක්..කොහෙවත් ස්ටොර් කරපු හරි වෙනම පාස් කරපු දෙයක් මත නෙවේ...

    තේරුනාද දන්නෙ නැ... නැත්තන් කියපන්...

    chitta santatiyak witarai
    ------ Post added on Sep 15, 2026 at 8:35 PM
    ඒ ඇස් ලියනගේ දැං ඉතිං පුක ඉරාගෙන ෆ්‍රීකුවෙන්සි ගැන පිසික්ස් පොත් කියෝනවා,
    ඒ අස්සේ එම්බෙඩ් වගේ එව්ව කියවද්දී "ඈත් එජකුලටෙ " වගේ එව්වත් කියවෙනවා තේරන්නේ නැති වෙලා ඔලුව මඤ්ඤං උනාම..:baffled::eek:🙏

    "f1 පලමු එකෙන් දෙවන එකට පාස් උනෙ නැ...දෙවනි සිත ඇතිවෙන්නෙ පලමු සිතේ කන්ඩිශන් හේතුවෙලා නිසා දෙවනෙ එකත් f1 වලින් ඇතිවුනා"

    "උඹ ඇයි එපා කියල තියෙද්දි මේව විකුණුවෙ? මං විකුණුවෙ නෑ මහත්තයො. හරි එතකොට උඹ සල්ලි ගත්තද? ඔව් මහත්තයො. ඊට පස්සෙ උඹ බඩු දුන්නද?ඔව් මහත්තයො. ඉතින් ඒකට තමයි යකෝ විකුණනව කියන්නෙ"

    ඒ ෆ්‍රීකුවෙන්සි එක සෙට් උනෙ...ඊට කලින් තිබුන හිතේ ෆ්‍රීකුවෙන්සි එකට අනුව මිසක්.. -> කොහෙවත් ස්ටොර් කරපු හරි වෙනම පාස් කරපු දෙයක් මත නෙවේ...

    අපි හරිම ලස්සනට කවුරුහරි කියල තියෙන එකක් අල්ලගෙන එකමතැන ලූප් වෙනව නේද මිත්‍රයා?

    කලින් තිබුනු එක උඩ ඩිපෙන්ඩ් වෙනව කියන්නෙම, ඒක ආයෙ ස්ටෝ වෙලා හෝ කරල තිබ්බද? නැත්තන් පාස් කළාද හෝ ඔටෝ පාස් වුණාද වැඩක් නෑ. ඩිපෙන්ඩ්ස් කියන කාරණේ ගැන හිතන්නයි ඕනෙ. ඇක්ශන් - රියැක්ශන්. කොටින්ම එච්චරයි.

    කැඩි කැඩි ගියාද? එක දිගට ගියාද? ඕව නිකන්ම නිකන් ලූපින් විතරයි. ඇත්ත නං කර්මය කියනව නං, හිත කියනව නං ඒව එක එක්කෙනා දාපු කාඩ්ස් විතරයි. ඇත්ත කතාව නිත්‍ය ගලායාමක් - ස්වරූපය වෙනස් කරමින්. ඔච්චරයි.
    බෝයිට ප්‍රස්නයක් !:rofl:
    ------ Post added on Sep 16, 2026 at 12:48 AM
     
    • Haha
    Reactions: ek_rosh