සැප්තැම්බර්වල වැස්ස කියපු විදිහටම 😎😎

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    රටේ හැම තැනටම වහිනවා බං. කලින් කෝ වැස්ස ගගා පුක දිදී හිටපු @Lovtus ඉන්න පැත්තටත් වැහැලා, එ‍්කයි ඔය දැන් කට නැත්තෙ. දැන් මෙතනට අ‍ැවිත් නෑ කියනවා නම් එක්කො ඉන්න පැත්ත කියහන්. නැත්තම් ලංකාවෙ අ‍ැතුළෙ වෙන ඕනම ගමක් නගරයක් කියපන්. එහෙට වැස්සා නම් සාක්ෂි දාන්නම් / ළඟදිම වහිනවා නම් දවසත් එක්කම හරියටම කියන්නම්. කිව්වොත් කිව්වා තමයි ඉතින්.
    කවද හරි වහිනව :eek:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,874
    51,100
    113
    සේදවත්ත
    කැම්‍රියා එක දවසක ත්‍රෙඩ් එකක් දානව මම පායනවා කිව්වා මෙන්න අංජනම වැඩ කියලා

    ආයේ දවසක දානව ඔන්න වහිනවා අංජනම වැඩ කියලා .

    කාවද රවට්ටන්නෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,995
    6,141
    113
    කැම්‍රියා එක දවසක ත්‍රෙඩ් එකක් දානව මම පායනවා කිව්වා මෙන්න අංජනම වැඩ කියලා

    ආයේ දවසක දානව ඔන්න වහිනවා අංජනම වැඩ කියලා .

    කාවද රවට්ටන්නෙ

    Rajarata Buddimath janathawa nam rawatanna ba.😁

     

    Similar threads