eeta wadi 20GB yanawa(download size eka aduyi) unge spyware ekatama space ekatama. 27 wala spyware eka off karanna baha EU unta nam puluwan wewi unta awama.puduma data thogayakne ban Iphone karayo use karanne...update eka 5.4GB?![]()
ammo...oka ehenam sakkuwe dagena yanna bahane ..kalisama bahinawa...eeta wadi 20GB yanawa(download size eka aduyi) unge spyware ekatama space ekatama. 27 wala spyware eka off karanna baha EU unta nam puluwan wewi unta awama.
බැටරි චාජින් ප්‍රමාණය වෙනස් වෙලා නෑ මගේ එකේ නම්. කලින් තිබුණු ගණනනම තියෙනවා.දැනෙන්න වෙනසක් තියනවද. battery optimization වෙලාද
කඩියා... තව සතියක් විතර ඉන්න තිබ්බෙ...
Thanks broබැටරි චාජින් ප්‍රමාණය වෙනස් වෙලා නෑ මගේ එකේ නම්. කලින් තිබුණු ගණනනම තියෙනවා.
අඩේ උඹලා තාම 2018 වගේද යාළුවේ ඉන්නේ අයිපොන් වලලොකු වෙනසක් දැනෙන්න නෑ, රත් වීමක් නෑ, වයිෆයි, මොබයිල්, බ්ලුටූත් අවුලක් නෑ.