IOS 27 දැම්මද

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,409
    7,133
    113
    අප්ඩේට් කරා මම නං
    පොඩ්ඩක් ස්පීඩ් වගේ කියලා තේරෙනවා
    මැක් එක නං ගොඩක් ස්පීඩ් වෙලා වගේ
    කලින් තිබුනු ලුක් එක මේකෙ අලුත් liquid glass look එකට වඩා polish කියලා හිතෙනවා specially mac එකේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,709
    17,025
    113
    35
    Spain
    දැනෙන්න වෙනසක් තියනවද. battery optimization වෙලාද
    බැටරි චාජින් ප්‍රමාණය වෙනස් වෙලා නෑ මගේ එකේ නම්. කලින් තිබුණු ගණනනම තියෙනවා.
     
    • Love
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,595
    5,646
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලොකු වෙනසක් දැනෙන්න නෑ, රත් වීමක් නෑ, වයිෆයි, මොබයිල්, බ්ලුටූත් අවුලක් නෑ.
    අඩේ උඹලා තාම 2018 වගේද යාළුවේ ඉන්නේ අයිපොන් වල
    ඉස්සරත් ඔහොමනේ අප්ඩේට් ආවොත් බලන්නේ බේසික්ම දේවල් වලට කෙල වෙලාද කියලනේ
     
    • Love
    Reactions: Inigo Montoya