IOS 27 දැම්මද

isurutmv

Well-known member
  • May 1, 2013
    1,968
    841
    113
    29
    Gampaha
    1789478619354.png

    Mac update eka 30 GB
     
    tKia

    Well-known member
  • May 3, 2023
    525
    833
    93
    කාට හරි SIRI AI ආවද? නැත්නම් තවම waiting list da
    1. Battery performance good
    2. Speed improved
    3. New cleanup tool එකනම් නියමයි. Samsung wage clean වෙලා image එක regenerate වෙනවා
    4. ලේසියෙන් දැන් automation එකක් requirement එක type කරලා හදා ගන්න පුළුවන්
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,581
    844
    113
    දැම්මා, වොච් එක අප්ඩේට් කළේ නෑ, දැන් වොච් එක පෙයා වෙන්නේ නෑ ඒක අප්ඩේට් වෙනකන්. :no:
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,357
    113
    35
    Spain
    කාට හරි SIRI AI ආවද? නැත්නම් තවම waiting list da
    1. Battery performance good
    2. Speed improved
    3. New cleanup tool එකනම් නියමයි. Samsung wage clean වෙලා image එක regenerate වෙනවා
    4. ලේසියෙන් දැන් automation එකක් requirement එක type කරලා හදා ගන්න පුළුවන්
    ආවා, ඒ බැල්ලිට මගේ ඉංගිරිස් තේරෙන්නේ නැහැ ලු