XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,269
    1
    4,088
    113
    Moratuwa
    පොඩි ප්‍රශ්නයක්,
    ආනයනය කරන භාණ්ඩයක් තියෙනවා 100000
    ඕකට වැට් එක 18% වැදුනම 118000

    ට්‍රාන්ස්පෝට් කොස්ට් එක 7000
    අනිත් වියදමයි 50000ක් කියමු

    එතකොට මුලු එකතුව 175000

    ලාබේ 25000ක් තියලා භාන්ඩේ 200000ට ව්කුනනවා කියලා හිතමු.

    VAT invoice එක හදද්දි මෙහෙම හැදුවම හරිද?

    Item cost 100000
    Other Cost 50000
    Transport 7000
    Profit 25000

    Total 182000
    VAT 32760
    VAT invoice 214760

    ඔතන VAT output එක 32760
    VAT input එක 18000
    32760-18000 = 14760

    මෙහෙම හැදුවම හරිද?
     
    Last edited:

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    699
    354
    63
    Import walin vat eka wadinne cost plus duty ekata ( cusdec eke vat base balanna) e kiyanne 150,000 ta. Import ekedi gewanna vat eka vat credit ekak widihata ganne.. sell wenne 200,000 nam Ethanin 36,000 vat ekin vat credit eka adu karala balance eka ird gewanna ona every 3 months. Clear nathham pm karanna phone number eka ewannam
     
    • Like
    Reactions: XibitZ

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,411
    1
    16,326
    113
    VAT රෙගිස්ටර් වෙලා නම්
    වැට් එක වියදමක් විදියට දාන්නෙ නැ නෙහ්.
    • භාණ්ඩයේ අගය: 100,000
    • අනෙක් බද්ද: 50,000
    • ප්‍රවාහන වියදම: 7,000
    • වියදම = රු. 157,000

    • ලාභය: රු. 25,000
    • විකුණුම් මිල: 157,000 + 25,000 = රු. 182,000

    • VAT (18%): රු. 32,760 (182,000*18%)
    • Invoice එක: රු. 214,760


      රජයට ගෙවන VAT:

    • පාරිභෝගිකයාගෙන් ගත් VAT = 32,760
    • වරායට ගෙවූ VAT = (18,000) (27,000) = (100,000+50,000)x18%
    • උබර් IRD එකට ගෙවන්නෙ = රු. 14,760 (32,760-18,000) 5,760 = (32,760-27,000)

      .
      ඔහොම නේ හැදෙන්නෙ, බිල් තියාගන්න ඔනෙ හරියට, වැට් රෙගිස්ටර් නම්....
    • අගයමත එකතුවන බදු කියලා නෙහ් කියන්නෙ බන්
      Value added tax (7,000 + 25,000 = 32,000 ) - 👈 uba add karapu value eka

      18% x 32,000 = රු. 5,760
     
    Last edited:
    • Like
    Reactions: Tonto and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,269
    1
    4,088
    113
    Moratuwa
    Import walin vat eka wadinne cost plus duty ekata ( cusdec eke vat base balanna) e kiyanne 150,000 ta. Import ekedi gewanna vat eka vat credit ekak widihata ganne.. sell wenne 200,000 nam Ethanin 36,000 vat ekin vat credit eka adu karala balance eka ird gewanna ona every 3 months. Clear nathham pm karanna phone number eka ewannam

    මාස 3 VAT එක මාස 3 අන්තිම දවසට කලින්ද ගෙවන්න ඕනේ? නැත්තන් මාස 3 ඉවරවෙලා එන ඊලග මාසෙද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,033
    5,031
    113
    Vat liable output
    less :vat liable input
    = Value addition
    Tax at 18%

    Business under your TIN, you should add all vatable output in output section.

    For input you can claim all vat paid purchase and services taken from other suppliers

    VAT රෙගිස්ටර් වෙලා නම්
    වැට් එක වියදමක් විදියට දාන්නෙ නැ නෙහ්.
    • භාණ්ඩයේ අගය: 100,000
    • අනෙක් බද්ද: 50,000
    • ප්‍රවාහන වියදම: 7,000
    • වියදම = රු. 157,000

    • ලාභය: රු. 25,000
    • විකුණුම් මිල: 157,000 + 25,000 = රු. 182,000

    • VAT (18%): රු. 32,760 (182,000*18%)
    • Invoice එක: රු. 214,760


      රජයට ගෙවන VAT:

    • පාරිභෝගිකයාගෙන් ගත් VAT = 32,760
    • වරායට ගෙවූ VAT = (18,000)
    • උබර් IRD එකට ගෙවන්නෙ = රු. 14,760 (32,760-18,000)

      .
      ඔහොම නේ හැදෙන්නෙ, බිල් තියාගන්න ඔනෙ හරියට, වැට් රෙගිස්ටර් නම්....
    • අගයමත එකතුවන බදු කියලා නෙහ් කියන්නෙ බන්
      Value added tax (50,000 + 7,000 + 25,000 = . 82,000 ) - 👈uba add karapu value eka

      18% x 82,000 = රු. 14,760
    වරායට ගෙවූ VAT = (18,000) ?

    Mehema neweda
    Import cif 100 000
    Custom duty 50 000
    Tot 150 000
    Import vat 150 000x18%
    ------
    Post added on
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,411
    1
    16,326
    113


    වරායට ගෙවූ VAT = (18,000) ?

    Mehema neweda
    Import cif 100 000
    Custom duty 50 000
    Tot 150 000
    Import vat 150 000x18%
    ------
    Post added on
    අහ්හ්හ්හ්... හරි
    එතන වැලුයු ඇඩ් උනාම 50,000 එකතු වෙන්න ඔනෙ (CIF value + Customs Duty + PAL/CESS/Excise) x 18%
    උබ හරි

    හැදුවා,
    හරි නේද
     
    • Like
    Reactions: Tonto

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,269
    1
    4,088
    113
    Moratuwa
    VAT invoice එකට ක්‍රමය දැනගන්නයි ඕනවුනේ.
    දැන් හරි පැහැදිලියි.

    Invoice එක මෙහෙම හැදුවම හරි

    CIF 100000
    Duty (without vat) 50000
    transport 7000
    profit 25000
    total 182000
    output vat 32760
    Item price 214760

    Input vat 27000
    Output vat 32760
    ගෙවියයුතු හිඟ VAT මුදල 5760
     
    Last edited:
    • Like
    Reactions: Tonto