එ‍් පාර කාලගුණේ වේසිගෙ පුත්තු වහිනවා වහිනවා ගං වතුරකට සූදානම් වෙන්ඩ කියල මැරෙන්ඩ හදනවා. හුත්ත තමයි. සැප්තැම්බර් 25න් වගේ පස්සෙ අ‍ායෙත් වියළි කාලයක්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,629
    58
    15,839
    113
    පායනවා හිඳෙනවා ගගා මැරෙන්ඩ හදපු කාලගුණේ හැත්ත එ‍් පාර දිගටම වහිනවා, ගං වතුර එනවලු. ඔන්න සාක්ෂි එක්ක දානවා මුන් කියපුවා. මූ 16 වෙනිදා කියන්නෙ තව දවස් 10 කින්, එ‍් කියන්නෙ සැප්තැම්බර් 26 වගේ ඉඳල තඩි වැස්සක් එනවා, ගං වතුර එනවා කියලනෙ. 🤣🤣



    අම්මගෙ හුත්ත තමයි ඉතින්. 25 න් වගේ පස්සෙ දිගටම එන්නෙ වියළි කාලයක්. නොවැම්බර් මැදක් වෙනකල්ම ඉඳල හිටල වැස්සක් එක්ක නිතරම වගේ අව්ව තියෙයි. ඔක්තෝබර් මැද්දෙ 15 විතර හරියෙ ටිකක් වැස්ස එයි දවස් දෙක තුනක්. එච්චර තමයි. සමස්තයක් විදිහට වියළි කාලයක් තියෙන්නෙ.

    ආ ඉතින් මේකත් එ‍් දවස් අ‍ාවාම බලමුකො කවුද හරි කියල නේද? ඔන්න කලින්ම කිව්වා කියල මතක තියා ගනින්. සැප්තැම්බර් 16.

     
    • Haha
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,629
    58
    15,839
    113
    ඔව් බලහන්කො, දශමයක් හරි වැරදුණොත් මේකෙ උන්ම bump කරයිනෙ. එහෙම දැන දැනම තමයි දාන්නෙ. 😁
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,629
    58
    15,839
    113
    Meka tamai putha umbata waradina thread eka
    අ‍ා බලමුකො ඉතින්
    බලමු බලන්න මේ පාර
    අනිවා. මම බලන්න දෙයක් නෑ, වැරදුණොත් ඕන තරම් උන් ඉන්නවා bump කරන්න. 😅

    පිස්සුද බං. කොහෙද යන මාලු පොන්නයෙක්. මම කවදාවත් singlish ගහල පුක දෙන් නෑ කියල දන්නවනෙ. 🤣
     
    • Like
    Reactions: Inigo Montoya

    Similar threads