චන්දයක් නම් තියන්නම එපා ළඟදී
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,575 14,708 113 පෘථිවිය Sep 17, 2026 #1 චන්දයක් නම් තියන්නම එපා ළඟදී Reactions: prabaths, හෙළයෙක්, shenat and 3 others
Inigo Montoya Well-known member Nov 15, 2025 10,606 1 20,897 113 35 Spain Sep 17, 2026 #2 බොරු කියන එක තරම් පහත් ගතියක් තවත් නැති තරම්. ඕක නිසයි පන්සිල් වලත් මුසාවාදා ශික්ෂාව තියෙන්නේ. කරුම ජෙප්පෝ ආගම ධර්මය කියල දන්නේ ආගම අබිං කියපු මාක්ස් එංගල්ස් දේසනා. Reactions: shenat
බොරු කියන එක තරම් පහත් ගතියක් තවත් නැති තරම්. ඕක නිසයි පන්සිල් වලත් මුසාවාදා ශික්ෂාව තියෙන්නේ. කරුම ජෙප්පෝ ආගම ධර්මය කියල දන්නේ ආගම අබිං කියපු මාක්ස් එංගල්ස් දේසනා.
monson Well-known member May 7, 2007 26,586 31,216 113 Sep 17, 2026 #3 ජෙප්පෝ Last edited: Sep 17, 2026 Reactions: Inigo Montoya
topkollek Well-known member May 22, 2014 45,040 1 59,543 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 17, 2026 #4 සාදු කිව්වද ඊළඟට දෙන්න ඕන කාටද කියල? Reactions: shenat
shenat Well-known member May 13, 2007 59,498 88,245 113 ආශ්චර්යමත් රටක Sep 17, 2026 #5 මොනවද වචන ටිකක් කිව්වා. එච්චරයි. ආණ්ඩුවෙ වරදක් තියෙනව මෙන්න මේක කියලා වැරැද්දක් කිව්වද? Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,606 1 20,897 113 35 Spain Sep 17, 2026 #6 shenat said: මොනවද වචන ටිකක් කිව්වා. එච්චරයි. ආණ්ඩුවෙ වරදක් තියෙනව මෙන්න මේක කියලා වැරැද්දක් කිව්වද? Click to expand... ආන්න එකයි ජෙප්පෝ දන්න ආගම තමයි මාක්ස් එංගල්ස් දේශනා කියල මම කියුවේ.
shenat said: මොනවද වචන ටිකක් කිව්වා. එච්චරයි. ආණ්ඩුවෙ වරදක් තියෙනව මෙන්න මේක කියලා වැරැද්දක් කිව්වද? Click to expand... ආන්න එකයි ජෙප්පෝ දන්න ආගම තමයි මාක්ස් එංගල්ස් දේශනා කියල මම කියුවේ.
shenat Well-known member May 13, 2007 59,498 88,245 113 ආශ්චර්යමත් රටක Sep 17, 2026 #7 Inigo Montoya said: ආන්න එකයි ජෙප්පෝ දන්න ආගම තමයි මාක්ස් එංගල්ස් දේශනා කියල මම කියුවේ. Click to expand... ජෙප්පො දැනගත්තට මම නං ඒ ආගමක් දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. ඒක නෙවෙයි ඔය හාමුදුරුවො ආණ්ඩුව ගැන මුකුත් වරදක් කාව්ව නං මට කියල දීපන්කො. බයියන්ගෙ බලු කෙඳිරිය වගේ එකක් විතරයි මට ඇහුනෙ.
Inigo Montoya said: ආන්න එකයි ජෙප්පෝ දන්න ආගම තමයි මාක්ස් එංගල්ස් දේශනා කියල මම කියුවේ. Click to expand... ජෙප්පො දැනගත්තට මම නං ඒ ආගමක් දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. ඒක නෙවෙයි ඔය හාමුදුරුවො ආණ්ඩුව ගැන මුකුත් වරදක් කාව්ව නං මට කියල දීපන්කො. බයියන්ගෙ බලු කෙඳිරිය වගේ එකක් විතරයි මට ඇහුනෙ.
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,575 14,708 113 පෘථිවිය Sep 17, 2026 #8 topkollek said: සාදු කිව්වද ඊළඟට දෙන්න ඕන කාටද කියල? Click to expand... ඔව් සාදු කිවුව උම්බවගේ ගොන් එවුන් 100ක් හිටියොත් ඇති කියල බෝකරන්න
topkollek said: සාදු කිව්වද ඊළඟට දෙන්න ඕන කාටද කියල? Click to expand... ඔව් සාදු කිවුව උම්බවගේ ගොන් එවුන් 100ක් හිටියොත් ඇති කියල බෝකරන්න