කිලිනොච්චියේ පෙම්වතිය බලන්න ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවකින් ආපු 17 හැවිරිදි කොල්ලෙක්!
ෆේස්බුක් හරහා හඳුන්වාගත් කිලිනොච්චි පෙම්වතිය හමුවීමට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණි 17 හැවිරිදි ඉන්දීය පිරිමි ළමයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ පාසල් අධ්‍යාපනය නවතා ධීවර කර්මාන්තයේ නියැලෙන 17 හැවිරිදි පිරිමි ළමයෙකු ෆේස්බුක් වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ කිලිනොච්චි ප්‍රදේශයේ ගැහැණු ළමයෙකු සමඟ ආදරයෙන් බැඳී ඇත.
අචියුවන් නැමති එම තරුණයා ඔහුගේ පෙම්වතියගේ ඇමතුම අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරයි. නමුත් නීති විරෝධී බෝට්ටු සවාරිය සඳහා ඔහු සතුව මුදල් නැත. මේ නිසා ඔහු තම බෙල්ලේ තිබූ රන් දම්වැල බොට්ටුකරුවකුට ගෙවීය.
ශ්‍රී ලංකාවට ගෙන එන ලද බෝට්ටුකරු අචීවන් තලෛයිමන්නාරම නාවික හමුදා කඳවුර යටතේ ඇති ආදම්ගේ පාලමේ 6 වන වැලි දුපතේ තරුණයාව තනිවම අතහැර දමා බෝටුකරු නැවත ඉන්දියාවට පලා ගියේය.
සැප්තැම්බර් 11 වන දින සවස් කාලයේ, මන්නාරම ප්‍රදේශයේ නිතිපතා නාවික මුර සංචාරවල නිරතව සිටි නාවික හමුදා නිලධාරීන්, වැලි දුපතක තනිව සිටින පිරිමි ළමයෙකු ගැන සැක කර ඔහුව බේරා ගත්හ