තමිල්නාඩු ප්‍රාන්තෙ කියන්නෙ ඉන්දියාවෙ තියන ධනවත්ම ප්‍රාන්තෙ මහාරාශ්ඨ වලට පස්සෙ. දකුණු ඉන්දියාවෙ ප්‍රාන්ථ ඔක්කොම වගේ හොදට සල්ලි තියන ප්‍රාන්ත. ඒ හින්දා එහෙමටම කියන්නත් බැහැදකුනු ඉන්දියාවෙ උන් වෙනම රට පාලනය කරන්න ගියොත් නයිජීරියාව වගේ තියෙයි
ඉන්දියාව කෙලින් ඉන්නෙ උතුරු ඉන්දියාව හින්ද. දකුනෙ ඩස්ප සක්කිලි හැත්තට ලංකාව එක්ක හැප්පෙන්න බෑ.
දකුනු ඉන්දියාවෙ උන් වෙනම රට පාලනය කරන්න ගියොත් නයිජීරියාව වගේ තියෙයි.
ඉන්දියාව කෙලින් ඉන්නෙ උතුරු ඉන්දියාව හින්ද. දකුනෙ ඩස්ප සක්කිලි හැත්තට ලංකාව එක්ක හැප්පෙන්න බෑ.
------ Post added on Apr 30, 2025 at 2:07 PM
apo me wage barapathala dewal therenne na jepponta - panduwe inna jeppanta tehrenneth na! meke thiyena bara wachana goda.. amooh..![]()
කාශ්මීරයේ පාහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු උග්‍ර වූ තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැබිනට් කමිටුව දේශපාලන කටයුතු (CCPA) පිළිබඳ තීරණාත්මක රැස්වීමකට අද මූලිකත්වය දීමට නියමිතය. "සුපිරි කැබිනට්" ලෙසද හැඳින්වෙන මෙම කමිටුව, කැබිනට් මණ්ඩලයේ වඩාත්ම වැදගත් කමිටුව ලෙස සැලකේ.
මෙම රැස්වීම පැවැත්වෙන්නේ පසුගිය සතියේ කාශ්මීරයේ පාහල්ගම් ප්‍රදේශයේ සංචාරකයින්ට එල්ල වූ භයානක සමූලඝාතනයෙන් පසුව කැබිනට් ආරක්ෂක කමිටුවේ (CCS) රැස්වීම් වටයකින් අනතුරුව වන අතර, ඊළඟ රැස්වීම අද දින පැවැත්වීමට නියමිතය.
CCS හි පළමු වටයේ රැස්වීමෙන් පසු, රජය පකිස්ථානයට එරෙහිව සින්ධු ජල ගිවිසුම අත්හිටුවීම, අට්ටාරි දේශසීමාව වැසීම සහ වීසා අවලංගු කිරීම ඇතුළු හමුදාමය නොවන පියවර මාලාවක් ප්‍රකාශයට පත් කළේය.
ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ ආරක්ෂක සේවා ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් සමඟ අද සවස පැවති තවත් තීරණාත්මක රැස්වීමකින් පසුව, "පාහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාවේ හමුදාමය ප්‍රතිචාරයේ ආකාරය, ඉලක්ක සහ කාල සටහන තීරණය කිරීමට සම්පූර්ණ නිදහස" අග්‍රාමාත්‍ය මෝදි සන්නද්ධ හමුදාවලට ලබා දී ඇතැයි මූලාශ්‍ර පවසයි.
ඉන්දියා-පාකිස්ථාන යුද්ධයක් ඇතිවුවහොත් ශ්‍රී ලංකාවට එල්ලවන බලපෑම්
source: gossiplankanews
මධ්‍යස්ථ භාවය පවත්වා ගැනීමේ පීඩනය
- ඉන්දියාව (කලාපීය බලවතෙකු ලෙස) සහ පාකිස්ථානය (ශ්‍රී ලංකාව සමඟ ඇති ඓතිහාසික සබඳතා සහිතව) යන රටවල් දෙකම කොළඹ රජය අමනාප කර ගැනීමෙන් වැළකීමට උත්සාහ කරන නිසා ශ්‍රී ලංකාවට මධ්‍යස්ථව සිටීමට දැඩි රාජ්‍යතාන්ත්‍රික පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ ඉන්දියාව මත ආර්ථික රඳා පැවැත්ම මෙම ස්ථාවරය සංකීර්ණ කරයි.
- ගැටුම් කලාපවලට ආසන්නව පිහිටීම නිසා ශ්‍රී ලංකාව ද්වීතියික බලපෑම්වලට නිරාවරණය විය හැකි අතර, එයට සාගර බාධා හෝ අනපේක්ෂිත හමුදා සිදුවීම් ඇතුළත් විය හැකිය. විශේෂයෙන්ම, ඉන්දියාව සහ පාකිස්ථානය අතර ගැටුම වර්ධනය වුවහොත්, ඉන්දියන් සාගරයේ ආරක්ෂක තත්ත්වය සහ නාවික කටයුතු කෙරෙහි එය බලපෑම් ඇති කළ හැකිය.
වෙළඳ බාධා
- අපනයන: ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වේ. යුද්ධයක් මගින් සැපයුම් දාමයන් අවහිර කිරීම, ශ්‍රී ලංකා භාණ්ඩ (උදා: තේ, ඇඟලුම්) සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සහ පවතින වෙළඳ ගිවිසුම් තර්ජනයට ලක් කිරීම සිදු විය හැකිය. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයනවලින් 6%ක් පමණ ඉන්දියාවට යවන ලද අතර, මෙම අගය සැලකිය යුතු ලෙස අඩු විය හැකිය.
- ආනයන: ඉන්දීය ප්‍රභවයන්ගෙන් ලැබෙන ඉන්ධන, ඖෂධ සහ යන්ත්‍රෝපකරණ වැනි තීරණාත්මක ආනයන ප්‍රමාද විය හැකි අතර, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය තවදුරටත් උග්‍ර වනු ඇත. දැනටමත් ආර්ථික අර්බුදයකින් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය දරුණු බලපෑමක් ඇති කළ හැකිය.
සංචාරක කර්මාන්තයේ පසුබෑම
- ඉන්දියාව ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන ප්‍රභවයක් වේ. 2023 වසරේදී පැමිණි මුළු සංචාරකයින්ගෙන් 17%ක් පමණ ඉන්දියානු සංචාරකයින් විය. උද්ගත වන ආතතීන් හෝ යුද්ධය සංචාරකයින් අධෛර්යමත් කරනු ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මත රඳා පවතින ආර්ථිකයට තවදුරටත් බාධා ඇති කරනු ඇත. විශේෂයෙන්ම, උතුරු ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරවලට සැලකිය යුතු පසුබෑමක් සිදුවිය හැකිය.
මුදල් සහ ආයෝජන කෙරෙහි බලපෑම
- ආයෝජක අවිනිශ්චිතතාව නිසා ප්‍රාග්ධන ගලා යාමට සහ රුපියල අවප්‍රමාණය වීමට හේතු විය හැකි අතර, එමගින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය තවත් උග්‍ර වනු ඇත. මෑත කාලයේ මූල්‍ය ස්ථායීකරණය සඳහා දරන ලද ප්රයත්නයන් අවදානමට ලක් විය හැකි අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ඇති ගිවිසුම් ද අභියෝගයට ලක් කළ හැකිය.
සරණාගතයින්ගේ ගලා ඒම
- ගැටුම් ප්‍රදේශවලින්, විශේෂයෙන් සාගර මාර්ග හරහා ශ්‍රී ලංකාවට සරණාගතයින් ගලා ඒමක් දැකිය හැකි අතර, එමගින් සම්පත් සහ යටිතල පහසුකම් මත පීඩනයක් ඇති වනු ඇත. දකුණු ඉන්දියාවේ, විශේෂයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ සිදුවන ගැටුම් මගින් සැලකිය යුතු සරණාගත ගලනයක් ඇති විය හැකිය. මෙය 1980 සහ 1990 ගණන්වල සිවිල් යුද අවධියේදී දෙමළ සරණාගතයින් ශ්‍රී ලංකාවට පැමිණි අයුරු මෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් සිදුවිය හැකි වර්ධනයකි.
ජීවන වියදම
- අවහිර වූ වෙළඳාම හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මඟ පාදන අතර, උද්ධමනය ඉහළ යාමට හේතු වනු ඇත. සමාජ සුබසාධන වැඩසටහන් මත යැපෙන පවුල් සැලකිය යුතු බලපෑමකට ලක් විය හැකිය. යුද්ධය නිසා ගෝලීය බලශක්ති මිල ඉහළ ගියහොත්, ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයන් නැවතත් ඇති විය හැකිය.
කලාපීය අස්ථාවරත්වය
- ශ්‍රී ලංකාවේ රටවල් දෙක සමඟ ඇති ඓතිහාසික සබඳතා (උදා: 1987-1990 සිවිල් යුද්ධයේදී ඉන්දියාවේ කාර්යභාරය, පාකිස්ථානය සමඟ ආරක්ෂක සහයෝගීතාව) හේතුවෙන් දෙපාර්ශ්වයෙන් කිසිවෙකු අමනාප කර නොගැනීම සඳහා ප්‍රවේශම් සහගත රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් අවශ්‍ය වනු ඇත.
- පාකිස්ථානය ශ්‍රී ලංකාවට මිලිටරි සහය දැක්වූ ඉතිහාසයක් ඇති අතර, ඉන්දියාව දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙකු වීම මෙම සමතුලිතභාවය වඩාත් සංකීර්ණ කරයි. දැඩි මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
na thamilnaduwa control karanne indian communist party eka. lapeyata mokuth wenne na. ona nam katata dei!ඊට පස්සෙ තමිල්නාඩුවෙන් අපිටත් තර්ජනය කරයි.
Aniwa daspayonta nam hikawelama yanna one. Un thamai lankawe conflicts hadanne. Kari RAW eke %#%^ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත් අපිට දිර්ගකාලිනව හොඳයි , මොකද ඉන්දියාවට අපේ වැඩවලට ඇඟිලි ගහන්න බැරිවෙනවා උන්ගේ යුද්දෙට ප්‍රමුකත්වය දෙන්න වෙන නිසා
වැරදිලා හරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත් පට්ටඅපේ පුරුවේ පිනකට හරි ඕකුන් 3නට කැඩුනොත් මරු බන්
ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි, මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ
ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ

එහෙනම් කච්චතිවි නැවත පවරගන්න කියල, මධ්‍යම රජයට බලකරන්නෙ ඇයි?na thamilnaduwa control karanne indian communist party eka. lapeyata mokuth wenne na. ona nam katata dei!
no idea. eka ungen ahapam!එහෙනම් කච්චතිවි නැවත පවරගන්න කියල, මධ්‍යම රජයට බලකරන්නෙ
අද රෑට ගහනවලු....
අද රෑට ගහනවලු....