🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

dilann

Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    View attachment 270013

    ඇලිසන් දොස් සැන්ටොස් නම් මරු. ලෝක වාර්තාව තිබ්බ මේ ලගදි. ලයිල්ස් නම් පඩ ලෝකයක්. රුමේෂ් තව උඩට එයි.
    Duplantis කාරයාව පරාද්දන්න නම් අමාරුයි .. Shipi වගේ එකෙක්ට පුලුවන් වෙයි .
     
    • Like
    Reactions: Inigo Montoya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,190
    4,952
    113
    Sri Lanka
    Duplantis කාරයාව පරාද්දන්න නම් අමාරුයි .. Shipi වගේ එකෙක්ට පුලුවන් වෙයි .
    ඌ පොඩ්ඩ පොඩ්ඩ උස්සලා රෙකෝඩ් එක තියන්නෙ. ඩයල් එකක් හැබැයි. ඌට රෙඩ් බුල් ස්පොන්සර් කරනවා. අපේ එකාටත් රෙඩ් බුල් සෙට් කරගන්න පුලුවන්ම් පට්ට.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,094
    113
    35
    Spain
    මොකෝ බය ?

    දෙයක් නෑ නේ මුට .
    Asian Record එක වගේ තියනවනම් හොදයි .

    GR එක නම් නිකන්ම තියයි . පක්කා ගේ time එක කැඩුවොත් මාරු .
    මොකෙක් හරි චීනෙක් එහෙම ඉන්න බැරී නෑ නේ. ඕකුන් එක සැරයක් මීටර් 100 ඔලිම්පික් එකත් ගත්ත නේ
     
    • Like
    Reactions: -333-

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,820
    169,298
    113
    එකමත් එක රටක
    මොකෙක් හරි චීනෙක් එහෙම ඉන්න බැරී නෑ නේ. ඕකුන් එක සැරයක් මීටර් 100 ඔලිම්පික් එකත් ගත්ත නේ
    පිස්සුද බන් . 85ක් හරි දාපු උන්ට ඉන්නේ ඉන්දියන් උන් දෙන්නයි ලංකාවේ අනිත් එකයි . උන් ඔක්කොම අකලට 85ක් දාන්නේ අමාරුවෙන් . ජප්පෝ චීන්නු ඉන්නේ
    80-70 වගේ මට්ටමේ PB තියන උන් ..

    Baya th hithenawa oi..:D
    මොකෙක් හරි චීනෙක් එහෙම ඉන්න බැරී නෑ නේ. ඕකුන් එක සැරයක් මීටර් 100 ඔලිම්පික් එකත් ගත්ත නේ
    hi රුමේෂ් good luck :love: baya nathuwa damu :love2:

    මේක PEO Sport වලට වැරදිලා වෙන්න ඕනේ .
    ඔක්කොම උන් ඉන්නේ 14යි . 14ක් තියාගෙන qualification round තියන්නේ නෑ .. කෙලින්ම Final .
    Asian Games Site එකෙත් තියෙන්නේ Final එක තියන දවස (28) විතරයි . ..
    🥱
    ------ Post added on Sep 26, 2026 at 5:59 AM
     
    • Wow
    Reactions: Inigo Montoya