බයියන්ගේ අම්මන්ඩි නොහොත් බයි රැජින තනි දමනියෙන් සිංගප්පූර් වල ශොපින් යයි

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,887
    1
    4,669
    113

    බැරි මරගාතේ FCID එන්නත් බෑ කියලා , හෘදය වස්තුවේ සැත්කමකුත් තියෙනවා කියලා පස්සේ දොරෙන් පැනලා සිංගප්පූරු ගියපු සිරිලිය අම්මණ්ඩි මෙන්න බොලේ අළුත් පණක් ආවා වගේ සිංගප්පූරුවේ ෂොපින් යනවා....
    මේවා නම් දේව හාස්කම් තමයි....
    මේවා එක්ක බලනකොට අර ප්‍රොපට් ජෙරම් කරන්නේ මොන හාස්කම්ද...?
    මේවනේ හාස්කම්...
    අපිට හෘදය වස්තුවේ නෙමෙයි කිහිල්ලේ විසර ගෙඩියක් ආවත් උණ හැදිලා දවසක් ඇදේ දපන්න වෙනවා....
    මෙන්න ඒකට යකඩ මිනිස්සු...
    මුන්දා නොහිටින්න මහින්ද කරයි යුද්ධ...!!
    උන්දට ස්ටේජ් එකකට නැගගන්න පණ නැතුව හත් අට දෙනෙක් අල්ලගෙන වාරු කරගෙන යන්න උනාට මෙතුමියට හාට් එකේ ඔපරේෂන් එකක් කලාට පස්සේ ෂොපින් යන්නත් පුලුවන්
    😁
    😁
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,887
    1
    4,669
    113
    සුවිශේශී කාරණා එකතු කරනවා ඇති නඩුවට :ROFLMAO: :ROFLMAO:
    නෑ බං රෑට අදින්න නයිටියක් ගන්න යන්න ඇත්තෙ

    passe follow karala padi pelen thallu karala dnna barida bn
    Okiwa marapan
    Chapter close

    එහෙම ලේසියෙන් මේකි පරලෝ යන්න හොද නෑ , හිරේ ලගින්න ඕනි අනිවාරෙන්
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    840
    1,085
    93
    ශ්‍රී ලංකාව
    Shopping කරන්න තහනම් නැහැනෙ ඒ මනුස්සයගෙ සල්ලි වලින්. හැම සතේම සිරිලිය ගිණුමෙන් ආපුව නෙවෙයි නේ. ප්‍රශ්නයක් තිබ්බා නං තඹුත්තේගම කැරි කාපු කාල ගෝලයට විදේශ තහනමක් දාන්න තිබ්බ නේ.
     
    • Love
    Reactions: neyohk

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,700
    6,214
    113

    බැරි මරගාතේ FCID එන්නත් බෑ කියලා , හෘදය වස්තුවේ සැත්කමකුත් තියෙනවා කියලා පස්සේ දොරෙන් පැනලා සිංගප්පූරු ගියපු සිරිලිය අම්මණ්ඩි මෙන්න බොලේ අළුත් පණක් ආවා වගේ සිංගප්පූරුවේ ෂොපින් යනවා....
    මේවා නම් දේව හාස්කම් තමයි....
    මේවා එක්ක බලනකොට අර ප්‍රොපට් ජෙරම් කරන්නේ මොන හාස්කම්ද...?
    මේවනේ හාස්කම්...
    අපිට හෘදය වස්තුවේ නෙමෙයි කිහිල්ලේ විසර ගෙඩියක් ආවත් උණ හැදිලා දවසක් ඇදේ දපන්න වෙනවා....
    මෙන්න ඒකට යකඩ මිනිස්සු...
    මුන්දා නොහිටින්න මහින්ද කරයි යුද්ධ...!!
    උන්දට ස්ටේජ් එකකට නැගගන්න පණ නැතුව හත් අට දෙනෙක් අල්ලගෙන වාරු කරගෙන යන්න උනාට මෙතුමියට හාට් එකේ ඔපරේෂන් එකක් කලාට පස්සේ ෂොපින් යන්නත් පුලුවන්
    😁
    😁
    Bump
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,091
    3,130
    113
    මේ වගේ ත්‍රෙඩ් දාද්දි පරිස්සමෙන්. මෙතුමියගෙ ස්වාමිපුරුශයාට දාව ඉපදිච්ච ගූ පෝට්ටු බයිසන්ලා ඇවිත් නහයෙන් අඩනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    මේ වගේ ත්‍රෙඩ් දාද්දි පරිස්සමෙන්. මෙතුමියගෙ ස්වාමිපුරුශයාට දාව ඉපදිච්ච ගූ පෝට්ටු බයිසන්ලා ඇවිත් නහයෙන් අඩනවා.

    සිරන්ති පෙන්නලා විඳින සැප🙃🙃🙃🙃

    shenat

    Well-known member
  • May 13, 2007
    59,059
    87,685
    113
    ආශ්චර්යමත් රටක
    මවුන්ට් එළිසබෙත් එකේ බෙහෙත් වගයක් නෑ කඩෙන් ගේන්න කිව්වලු. ඒක ගේන්න ෆාමසියක් හොයාගෙන යන ගමන් ජෙප්පො පොටෝස් ගහල දාලා ඒ අහිංසක මනුස්සයට කතා හදනවා. 😞