කවදාහරි ගන්න ආස

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,319
    7,657
    113
    ඕව වැඩක් නෑ දැන්ම. මොනවද විස්තර ඉතින්. අනේ උඹේ අර chat forum එකේ බල්ලෙක් වත් නෑ නේ. මම හිටපු ගමන් ඇවිල්ල ඉන්නව ටිකක් වෙලා.
     
    • Wow
    Reactions: NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,915
    5,738
    113
    36
    ඕව වැඩක් නෑ දැන්ම. මොනවද විස්තර ඉතින්. අනේ උඹේ අර chat forum එකේ බල්ලෙක් වත් නෑ නේ. මම හිටපු ගමන් ඇවිල්ල ඉන්නව ටිකක් වෙලා.
    aluth mukuth na bro.. innawa ithin...
    kohomada wisthara
     
    • Like
    Reactions: NRTG and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,319
    7,657
    113
    aluth mukuth na bro.. innawa ithin...
    kohomada wisthara
    එහෙමම තමයි ඉතින්. ඔන්න ඔහේ ගහ මරාගෙන ඉන්නව...
    අරක කරන්නේ නැද්ද බන් දැන්. lankafun එක. අපරාදේ.
     
    • Like
    Reactions: NRTG and Ldy

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,876
    1
    4,633
    113
    ගන්න නම් නෙමේ මන් බදින්න නම් ආස , පෙට්ටිය තියන , කලින් කාගෙවත් කැරි ගිලපු නැති කන්‍යාවක් :giggle:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,030
    17,633
    113
    35
    Spain
    පර්ජෝ 404 එකක් අරන් හදන්න ආසයි. පොඩි කාලේ මන් ගියපු සැප වැඩිම වාහනේ. මොකක්දෝ හේතුවකට මට එක ගැන තද ආසාවක් තියෙනවා. පරණ ජර්නි බස් එකක් අරගෙන RV එකක් හදන්නත් ආසාවක් තියෙනවා. ප්‍රශ්නේ සල්ලි.