


maruwama pheromone wala suwadata thawa un enna puluwan kiyanawa neda machan? poddak parissamen. clean karapan hodata podi aya innawa nam
මේ ඔය සයිස් උන් එන කාලේ. ළග ඇති තව උන් කොහොමත්. එක පාර උන් පැටව් විස්සක් විතර එනවා.Myth, plus Meka mating season eka newe
හැබැයි ගැරඩි මරන්න, භුමිතෙල් ගහන්න යන්න එපා.

මෙතන ගොඩක් අය දුන්න අදහස් වලට ස්තුතියි.
අදත් එකෙක් තණකොළ කපන මැශිමට අහුවෙලා මැරුනා.
තව අය කිව්වා වගේ පැටියෙක් නම් එකෙක් විතරක් අහුවෙලා වැඩේ ඉවරවෙන්න බැහැ නේ.
ප්‍රශ්ණේ අපෙත් නෙමෙයි,
අහල පහල වතු දෙක තුනක් තියෙනවා සුද්ද කරන්නේ නැති.
කැකුළු මල් ගෙනල්ලා පුච්චලත් තමයි මේ එක එකා හම්බවෙන්නේ.
View attachment 270638
thawa innawada danne naaruta heart attack ekak hadei miniho owa danna epa
- බිත්තර දැමීම: තිත් පොළඟා බිත්තර දමන්නේ නැත. උන් අණ්ඩජලජ පරජනක (Ovoviviparous) සතෙකු වන අතර, බිත්තර මවගේ ශරීරය තුළම වැඩී පැටවුන් ලෙස සෘජුවම බිහි කරයි.
- පැටවුන් ගණන: උන් එක වරකට පැටවුන් 20 සිට 40 දක්වා ප්‍රමාණයක් බිහි කරයි.
- ස්වාධීනත්වය: උපත ලබන අවස්ථාවේ සිටම මෙම පැටවුන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර උන්ගේ විෂ ද ඉතා ප්‍රබල වේ.
- කාලසීමාව: ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී උන් සාමාන්‍යයෙන් මැයි සිට නොවැම්බර් දක්වා කාලය තුළ පැටවුන් බිහි කරන අතර, වැඩි වශයෙන් පැටවුන් උපදින්නේ ජූනි සහ ජූලි මාසවලදීය.