බෛයො ටොයියො දිනපතා කෙදිරිගානව 💔

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,943
    2,630
    113
    1789702491645.png
    1789702339119.png
    1789702010776.png
    1789703343442.png
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,506
    14,524
    113
    පෘථිවිය

    ඉතින් බම්
    ඔච්චර සුකිත මුදිත නම්
    මහජනයාට උදව් කරපල්ලකෝ
    කිරිතේ එක අඩු කරලා වැඩක් නැහැ
    අනික ඔය කියන දේවල් ඔප්පු කරගන්න බැහැ නේ
    අදින්න පුබ්බක වගේ සල්ලි ගොඩ ගහල වැඩක් නැහැ නේ
    ගෙදර එකා මැරිලා යනවනම්
    මොක්කුද බම් උඹලා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,221
    5,694
    113
    Athurugiriya
    ඕන ගොනෙකුට ටැක්ස් ගහන්න පුළුවන්.. 😜
    Nearly 40% of a person's income in Finland is taxed. Is it considered a third world country? My friends live there. tax නෙමේ ප්‍රශ්නේ හරියට manage කරන එක policies හදන එක කෙලින් වැඩ කරන එක.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,943
    2,630
    113
    Kendirili madhi vedi karpalla 😅

    ඒ උනාට ආහාර අද්‍යාපනය , සෞක්‍ය , tax වලින් නිදහස් කරනවා කිව්වනේ 🤌🤣
    ඉතින් බම්
    ඔච්චර සුකිත මුදිත නම්
    මහජනයාට උදව් කරපල්ලකෝ
    කිරිතේ එක අඩු කරලා වැඩක් නැහැ
    අනික ඔය කියන දේවල් ඔප්පු කරගන්න බැහැ නේ
    අදින්න පුබ්බක වගේ සල්ලි ගොඩ ගහල වැඩක් නැහැ නේ
    ගෙදර එකා මැරිලා යනවනම්
    මොක්කුද බම් උඹලා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    ගිය ආණ්ඩුව කාලේ ෆ්ලොටින් සෝලා ප්ලාන්ට් එක ගැන පයිලට් ප්‍රොජෙක්ට් කරන්න ගියාම කරුම ජෙප්පෝ ගිහින් ධීවරයෝ ගොවියෝ ඇවිස්සුවා. මුන් කියුවා ජලාශයට ආලෝකය ලැබීම අවහිර වෙලා මාළුවෝ මැරෙනවා, වැවේ වතුර ගොවියන්ට දෙන එක නවත්තනවා කියල මෝඩ මිනිස්සු රැවට්ටුවා. දැන් උන්ම පකයා වගේ ගිහින් විවෘත කරනවා. කාලකන්නි අපත මූසල ජෙප්පෝ. ඕකුන් තමයි ඒ කාලේ ඉඳලම රට හැදෙන එකට බාල්දි දැම්මේ.
     
    • Like
    Reactions: KDH