IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා | නොමිලේ | දිනපතා | SMART TV | PC | ONLINE | Giveaway 🎁

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    441
    432
    63
    IPTV ලංකාවේ වගේම විදේශීය නාලිකා

    | නොමිලේ

    | දිනපතා

    | Giveaway 🎁


    ----------------------------

    | SMART TV

    | PC

    | ONLINE



    මේ ඕනම් විදිහකට බලන්න පුලුවන්

     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,356
    6,066
    113
    කෝ ඉතින් බොසා ලින්ක් එකක්වත් නෑ නේ.. මම මහින්ද මහත්තයාගේ මිනිහෙක්.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    441
    432
    63
    හායි යලුවනේ,

    සුබ රාත්‍රියක්, ඔයාලට ඕනේ කොහොම බලන්නද ?

    මොන ඇප් ද කරන්නේ
     
    • Love
    Reactions: Yudewwa

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    441
    432
    63
    මේක දිනපතා එලකිරි එකේ ඉන්න අයට දුන්නොත් කොහොමද ?
    ත්‍රෙඩ් දාන අය, කොමන්ට් දාන අය ඒ වගේ අයට
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,356
    6,066
    113
    හායි යලුවනේ,

    සුබ රාත්‍රියක්, ඔයාලට ඕනේ කොහොම බලන්නද ?

    මොන ඇප් ද කරන්නේ
    මට නම් ඕන කොම්පුටර් එකේ බලන්න.
    මේක දිනපතා එලකිරි එකේ ඉන්න අයට දුන්නොත් කොහොමද ?
    ත්‍රෙඩ් දාන අය, කොමන්ට් දාන අය ඒ වගේ අයට
    ඔව් මෙහෙම දෙන්න. මම දාන කොමෙන්ට් තොගෙට මට දහයක් වත් දෙන්න වෙනවා ඉතින්.
     
    • Haha
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    441
    432
    63
    ගොඩක් කොම්පියුටර් හරි ඇපල් දුරකථන භාවිතා කරන අය,

    සහ

    ඇඩ්‍රොයිඩ් දුරකථන භාවිතා කරන අයට බලන්න ලේසිම එක මොකද්ද ?

    කියල දාන්න බලන්න ,

    එතකොට මට ඒක ඔයාලට දෙන්න පුලුවන්
     
    • Like
    • Love
    Reactions: ACHIK and Yudewwa