කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,986
    2,395
    113
    Tavathimsa
    ධර්මයේ පැවැත්ම , ධර්මය දේශනා කරපු කෙනෙක්ගේ පැවැත්ම ත් ඔය විදියට බලන්න .

    ධර්මයෙන් කියන එක ධර්මයටත් අදාලයි බන්.

    "සබ‍්බෙ ධම‍්මා *අනත‍්තාති*, යදා පඤ‍්ඤාය පස‍්සති;
    අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා"

    උබලා අචින්තයි කියපු ලෝක විෂය අල්ලන් නටනවා, ඒත් තමන්ටම දකින්න පුලුවන්, කල් නොයවා විපාක දෙන ධර්මය මොකක්ද කියලා හොයන්නැහැ..
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,986
    2,395
    113
    Tavathimsa
    ධර්මය වෙනස් වෙනවද ?
    බුද්ධ වචනය වෙනස් වෙනවද ?

    අනත්තාති කියන එකේ තේරුම සර්ච් කරලා බලපන්.

    සබ්බේ සංඛාරා අනිච්චාති කියලා පෙන්නන්නේ.. ඒ පෙන්නන්නෙත් උබ ඔය දැන් හිතන් ඉන්න විදිහේ වෙනස් වීමක් නෙමෙයි.
     

    nidarsha91

    Well-known member
  • පැහැදිලි මදි... මොනව බැලුවම, මොකක්ද තේරුනෙ? මොකක්ද ගැලපෙන්නෙ නැත්තෙ?



    "නැවත ඉපදීම කියන එක නැති කරන්න බැරි දෙයක් වගේම "

    කොතනද බුදු හාමුදුරුවො මෙහෙම කියල තියෙන්නෙ?
    ඔබට ජය
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,409
    2,291
    113
    ඔබට ජය

    පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මේ ශාසනයෙහි භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙනුත් යුක්ත වෙනවා. ශ්‍රැතයෙනුත් යුක්ත වෙනවා. ත්‍යාගයෙනුත් යුක්ත වෙනවා. ප්‍රඥාවෙනුත් යුක්ත වෙනවා. ඒ භික්ෂුවට මෙවැනි අදහසක් ඇතිවෙනවා. ‘අනේ මටත් ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නට ඇත්නම්’ කියලා. ඉතින් ඒ භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මෙලොවදීම ස්වකීය විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුව කිසි තැනක උපදින්නේ නෑ. කොහේවත් උපදින්නේ නෑ.