ලැප්ටොප් එකේ ෆිල්ම් ෆෝන් එකෙන් ටීවී එකෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,121
    23,913
    113
    ලැප් එකේ තියෙන media file එකක් ෆෝන් එකෙන් හරි android tv එකකින් හරි බලන්න තියෙන හොඳම ලේසිම ක්‍රමේ මොකක්ද?
    ෆයිල් එක තනිකර කොපි වෙන්නෙ නැතුව stream වෙන්න ඕනෙ.
    ඩිවයිසස් ඔක්කොම එකම wifi එකේ තියෙන්නෙ.

    Media Server කතන්දර දැකල තිබ්බට හරියට කරන හැටි දන්නෙ නෑ.
    ලොකුවට දවස් ගනන් කරදර වෙන්නෙ නැතුව අටවගන්න පුලුවන් ලේසි විදිහක් කියන්න.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,119
    18,352
    113
    Device eka neme bn mama ahanne meka software patten atawaganna widiha.

    Device thiyenawa. Mata one lap eke thiyena media files phone eken tv eken play karaganna widihak.
    Itin ban windows wala casting feature eka hari browser eke casting feature eka hari use karapan
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,697
    113
    36
    Jellyfin, Flex..

    uba gawa tiyena badu tika deela.. AI eken steps tika illaganna

    VLC eken play karanna puluwan
     
    • Like
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    Mn husban. Mn guest house ekaka hitiye. Lobby eke wenama loku screen ekaka match eka yanawa. Ekatada danne na connect une. Mn hituwe mage room eke tv eka kiyala
    510306.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    Kodi thama mamnam

    wela tikakuth play wenna giya thawa podden try karanna gihin

    ape gedara tv eka hari na
    quality na

    e handa mn testing karanna dagena ayeth monitor ekenmayi balanne.