මේක තමයි වෙන්න ඕනේ. ආණ්ඩුවේ සාක්කු පුරවන එක නෙවෙයි, දඩාවතේ යන බලු ගහනය පාලනයක් ඕනේ. මෝටර් සයිකල් ඇක්සිඩන්ට් වලින් 30%ක් බව්වොලු වැරදි
කෙලො ගන්න එපා තො
බයික් පදින්න බැරි එවුන් පාරෙ ගියාට බල්ලො පලිද
පාරවල් වල ඉන්න බල්ලොනම් සාපයක් .බල්ලො හදනවනම් ගෙවල් වල හදපියව් පාරට එවන් නැතුව බයික් කීයකට නම් පනිනවද
යනව ඔයි වැඩක් බලාගෙන
