සුනඛ ලියාපදිංචිය?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,450
    113
    98
    කෑගල්ල
    මේක තමයි වෙන්න ඕනේ. ආණ්ඩුවේ සාක්කු පුරවන එක නෙවෙයි, දඩාවතේ යන බලු ගහනය පාලනයක් ඕනේ. මෝටර් සයිකල් ඇක්සිඩන්ට් වලින් 30%ක් බව්වොලු වැරදි

    කෙලො ගන්න එපා තො
    බයික් පදින්න බැරි එවුන් පාරෙ ගියාට බල්ලො පලිද

    පාරවල් වල ඉන්න බල්ලොනම් සාපයක් .බල්ලො හදනවනම් ගෙවල් වල හදපියව් පාරට එවන් නැතුව බයික් කීයකට නම් පනිනවද

    යනව ඔයි වැඩක් බලාගෙන



    :(
     
    • Haha
    Reactions: NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,808
    2,654
    113
    ඔව්
    එත් මුන් මට ගැහුවෙ බල්ල මාක් එක
    මන් ඉතින් වෙනස් කරන්න ගියෙ නැ
    Ricky Gervais Lol GIF


    ඕක තමා කියන්නේ නිවට බාබර් දැක්කාම එළුවත් රැවුල පානවා කියලා.
     
    • Haha
    Reactions: NRTG