:lol: 🤌
monson Well-known member May 7, 2007 26,548 31,113 113 Sep 21, 2026 #1 Reactions: GeeBeePee, ewijesekara, wtsamantha and 1 other person
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,915 2,793 113 Sep 21, 2026 #2 ඉතින් ඇත්තනේ බං. මොකෝ කමිටුවේ උන් සෙල්ලන් කරන්නයෑ. Reactions: imhotep, wpril5 and War Fighter
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,621 4,409 113 Sep 21, 2026 #3 ඒක තේරෙන්න කල් යනවා එකනේ ප්රශ්නේ අර චතුරංග කියන එකා කියනවා දැන් රට බංකොලොත් උනේ බදු එකතු කරේ නැති හින්දලු ඉස්සර කිව්වෙ රාජපක්ශලා හොරකම් කරපු නිසා තමා බංකොලොත් උනේ කියල ඒ වගේ තමා Reactions: pahan1989, wtsamantha, monson and 1 other person
ඒක තේරෙන්න කල් යනවා එකනේ ප්රශ්නේ අර චතුරංග කියන එකා කියනවා දැන් රට බංකොලොත් උනේ බදු එකතු කරේ නැති හින්දලු ඉස්සර කිව්වෙ රාජපක්ශලා හොරකම් කරපු නිසා තමා බංකොලොත් උනේ කියල ඒ වගේ තමා
ewijesekara Well-known member Mar 10, 2017 4,322 7,457 113 Back Bay-Beacon Hill, Boston Sep 22, 2026 #4 Chethiya Wijayawardhana said: ඒක තේරෙන්න කල් යනවා එකනේ ප්රශ්නේ අර චතුරංග කියන එකා කියනවා දැන් රට බංකොලොත් උනේ බදු එකතු කරේ නැති හින්දලු ඉස්සර කිව්වෙ රාජපක්ශලා හොරකම් කරපු නිසා තමා බංකොලොත් උනේ කියල ඒ වගේ තමා Click to expand... ඇහ්? ඒ කියන්නේ රාජපස්සල හොරකම් කොරලම නෑ? මොනව වුනත් ඒ උගත් මහත්තුරු කියන ඒවල ඇත්තක් ඇති.
Chethiya Wijayawardhana said: ඒක තේරෙන්න කල් යනවා එකනේ ප්රශ්නේ අර චතුරංග කියන එකා කියනවා දැන් රට බංකොලොත් උනේ බදු එකතු කරේ නැති හින්දලු ඉස්සර කිව්වෙ රාජපක්ශලා හොරකම් කරපු නිසා තමා බංකොලොත් උනේ කියල ඒ වගේ තමා Click to expand... ඇහ්? ඒ කියන්නේ රාජපස්සල හොරකම් කොරලම නෑ? මොනව වුනත් ඒ උගත් මහත්තුරු කියන ඒවල ඇත්තක් ඇති.
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,915 2,793 113 Sep 22, 2026 #5 ewijesekara said: ඇහ්? ඒ කියන්නේ රාජපස්සල හොරකම් කොරලම නෑ? Click to expand... උබ දැක්කාද? උබ ගාව සාක්ශි තියේද?
ewijesekara said: ඇහ්? ඒ කියන්නේ රාජපස්සල හොරකම් කොරලම නෑ? Click to expand... උබ දැක්කාද? උබ ගාව සාක්ශි තියේද?
Don GasCan Well-known member Nov 3, 2010 44,842 51,061 113 සේදවත්ත Sep 22, 2026 #6 2017 වගේ ඉදන් ක්රීඩකයෝ තමා
War Fighter Well-known member Mar 22, 2017 9,455 1 29,654 113 Sep 22, 2026 #7 Australian Cricket Board එකට මේක බාර දුන්නත් ඔච්චරයි. සරලව කිව්වොත් අපේ උන්ට ක්රිකට් බෑ. වියලි කලාපයේ උන්ව තෙත් කරන්න හැමදාම LPL (ලොන්ත පොල් ලීග්) ගන්නයි තියෙන්නේ Reactions: kinkon and wpril5
Australian Cricket Board එකට මේක බාර දුන්නත් ඔච්චරයි. සරලව කිව්වොත් අපේ උන්ට ක්රිකට් බෑ. වියලි කලාපයේ උන්ව තෙත් කරන්න හැමදාම LPL (ලොන්ත පොල් ලීග්) ගන්නයි තියෙන්නේ
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,915 2,793 113 Sep 22, 2026 #8 දැන් ඔන්න ටියර් ඒ එක ටීම් 10ට අඩු කරනවා ලු. ඕක කරන්න කියලා දැන් අවුරුදු කීයක් තිස්සෙද කියන්නේ. මහින්ද ජනාධිපති කාලේ ඉඳලාම ඕක කරන්න කියන්නේ. මුන්ට මොලේ පෑදෙන්නේ අස්ප්යා පැනලා ගිහින් වෙන ජොකියෙක් එක්ක රේස් එක දුවලා උන් දින්නාටත් පස්සේ.
දැන් ඔන්න ටියර් ඒ එක ටීම් 10ට අඩු කරනවා ලු. ඕක කරන්න කියලා දැන් අවුරුදු කීයක් තිස්සෙද කියන්නේ. මහින්ද ජනාධිපති කාලේ ඉඳලාම ඕක කරන්න කියන්නේ. මුන්ට මොලේ පෑදෙන්නේ අස්ප්යා පැනලා ගිහින් වෙන ජොකියෙක් එක්ක රේස් එක දුවලා උන් දින්නාටත් පස්සේ.