Bowitiya Mal

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    රිවස්ටන් පැත්තේ පායන කාලෙට හෙන කහපාට තැනිතලා තියනවා නේද?
    Ow මචන් .. ඔය පතන ඒරියා එක කිට්ටුව..
    ඕක ලස්සන විදිහට අපි දකින්නේ එහේ ජීවත් නොවෙන නිසා නැත්තම් දුෂ්කර පැත්තක්...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,153
    1
    9,056
    113
    -~උලක් උඩ-~
    අර ඉස්සෙල්ලාම පෙන්නන්නෙ මානිගල නේද . ඇටන්වෙල හරියෙ , රිවස්ටන් පැත්තෙත් එක්ක
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,118
    1,073
    113
    ඔය සින්දුවේ+වීඩියෝ එකේ වයිබ් එක මාරු බන්, පොඩ්ඩක් විතර අතීතයට ගියා සහ අපේ ළමයින්ට නැති දේවල් ගැන දුක හිතුනා...
     
    • Like
    Reactions: C_S_M