කසාගල ආයෝජනය කරපු කිරිහාමිලට 🙏🏻|🌲🌿🍃☘️🌱🥬🥦🍀🍋‍🟩🌳🪴🫛🥒🥑🎄

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,040
    10,210
    113
    Kurunegala salli karayo owata ahu wela lajjawata sadda wahala innawa. mn danna ekek innawa koti ganak lost karan kawruwat danne na uth samajen lajja wena nisa policy wat yanne na. ubalata hoda scam tiyanawa nam unwa find karanna connect wenna protocol or methods suggest karannnam.

    me lagadi ekek salon ekak damma dubai wala adu gaane passport wath naha. ai walin hadapu salon photo ekak whatsapp walin ewala koti 10 aran yearly profit denawa kiyala.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,307
    4,429
    113
    ඇයි එන්නද
    Kurunegala salli karayo owata ahu wela lajjawata sadda wahala innawa. mn danna ekek innawa koti ganak lost karan kawruwat danne na uth samajen lajja wena nisa policy wat yanne na. ubalata hoda scam tiyanawa nam unwa find karanna connect wenna protocol or methods suggest karannnam.

    me lagadi ekek salon ekak damma dubai wala adu gaane passport wath naha. ai walin hadapu salon photo ekak whatsapp walin ewala koti 10 aran yearly profit denawa kiyala.
    kurunagala pramid karayo godak inne
     
    • Like
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    484
    475
    63
    Colombo
    Kurunegala salli karayo owata ahu wela lajjawata sadda wahala innawa. mn danna ekek innawa koti ganak lost karan kawruwat danne na uth samajen lajja wena nisa policy wat yanne na. ubalata hoda scam tiyanawa nam unwa find karanna connect wenna protocol or methods suggest karannnam.

    me lagadi ekek salon ekak damma dubai wala adu gaane passport wath naha. ai walin hadapu salon photo ekak whatsapp walin ewala koti 10 aran yearly profit denawa kiyala.
    Scam na, eeth ube protocols and methods monawada?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,524
    7,330
    113
    අර කසාගල සුපර් මාකට් ඇඩ් එකක් යනව නේද ? 🤷‍♂️
    සුපර්මාකට් එකට අවුලක් නෑ. හැබැයි උන් සුපර් මාකට් එක කරන්නෙත් උන්ගේ අර ප්ලාන්ටේෂන් සීන් එකට ආදායම් මාර්ගයක් විදිහට පෙන්වන්න වෙන්න ඕනේ. ඒ නිසා ප්ලාන්ටේෂන් සීන් එක නැති උනාම සුපර්මාකට් එක විතරක් මුන් පවත්වගන යයි කියලා හිතන්න බෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,352
    18,359
    113
    35
    Spain
    කපටි උන් කතාව දැම්මම අහිංසක මිනිස්සු රැවටෙනවා බන්. මිනිස්සුන්ට ඕන ඉක්මනට පොහොසත් වෙන්න
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,725
    6,436
    113
    company eka bankrupt nemei central bank ne kala thiyenne wade . un kalu salli walin hari benefit eka dunna ne .
    kasagala salli wadi wela seen eka aduwela nemei.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,534
    3,744
    113
    43
    Wakanda
    පාරාවෝ රාජධානිය
    කුරුණෑගල අනුරාධපුර පොලොන්නරුව මොනරාගල වගේ විය කලාපෙ ඉන්නෙ බහුතරය inbreed මෝඩයො
    අන්දන්න පුලුවන් හොදට
     
    • Like
    Reactions: super077

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,739
    113
    kasagala famous okun chamudithage channel eke indala hama tanama advertise karapu nisa. ehema baluwot pintanna unanduwa ehemat central bank regulate wela na. high risk tama
    agricultural and plantation-linked companies offering investment or return schemes are not authorized under the Banking Act, Finance Business Act, or other acts enforced by the CBSL to accept public deposits or conduct regulated financial businesses
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,365
    3,719
    113
    colombo
    Kurunegala salli karayo owata ahu wela lajjawata sadda wahala innawa. mn danna ekek innawa koti ganak lost karan kawruwat danne na uth samajen lajja wena nisa policy wat yanne na. ubalata hoda scam tiyanawa nam unwa find karanna connect wenna protocol or methods suggest karannnam.

    me lagadi ekek salon ekak damma dubai wala adu gaane passport wath naha. ai walin hadapu salon photo ekak whatsapp walin ewala koti 10 aran yearly profit denawa kiyala.

    ඈ ඕක නං මේ ලැජ්ජාව නෙමේ එක්කෝ සල්ලි හොර සල්ලි වෙන්න ඕන ඒක පොලිසියට නැත්තේ? යකෝ බැංකුවකට සල්ලි දාලා නැති උනා වගේ ඉතින් ලැඡ්ජා වෙන්නේ මොනාටද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,269
    77,193
    113
    කුරුණෑගල අනුරාධපුර පොලොන්නරුව මොනරාගල වගේ විය කලාපෙ ඉන්නෙ බහුතරය inbreed මෝඩයො
    අන්දන්න පුලුවන් හොදට
    inbreed කියන්නෙ උඹ වගේ බලන් අතේ ගහන එකට එහා ගිහින් ඇත්තටම ගහපු උන්ට නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭

    කසාගල පත්තු උනෙ මොකද බන්? CBSL උන් normally පට්ට පරක්කුයි මේවගෙ ඇක්ශන් ගන්න. ඒත් මේකට උන් සටගාල වැඩේට බැහැලා. අලුතින් අහුවෙන උන්ටිකවත් බේරේ.