අැමරිකාවේ බංකොලොත් වුන Wendy's බර්ගර් ලංකාවට ගේන්න යන ජෝන් කීල්ස්..😅

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,870
    48,670
    113
    අා කමක් නෑ අැමරිකන් නේ..☺️☺️

    A Wendy’s Franchisee With 314 Stores Filed for Bankruptcy — Now It Owes Wendy’s $25 Million​

    One of Wendy’s biggest franchisees just went bankrupt, and Wendy’s wants its money back. Meritage Hospitality Group, which operates 314 Wendy’s restaurants across 15 states, filed for Chapter 11 bankruptcy late last week, CNBC reports. Quality Is Our Recipe LLC, Wendy’s franchise business, is listed as Meritage’s top unsecured creditor. It’s owed $24.9 million in deferred franchise fees.

    The filing comes after a brutal stretch for the burger chain. Wendy’s has reported same-store sales declines for six straight quarters, and its stock has lost two-thirds of its value over the past three years. At an investor conference in June, Meritage CEO Bob Schermer Jr. said store-level earnings had plummeted 48% in 2025, blaming rising beef costs and heavier discounting.

    “Because the substantial majority of Meritage’s restaurant portfolio operates under Wendy’s brand, those system-wide pressures have had a significant impact on the Company’s financial position,” Meritage said in a statement.

    Meritage estimated its assets and liabilities each fall between $10 million and $50 million. The company plans to keep its restaurants running through the restructuring process, along with its one Bojangles and five independently branded locations.

    https://www.entrepreneur.com/buying...-for-bankruptcy-now-it-owes-wendys-25-million
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,257
    10,258
    113
    එක තැනක නෑ
    ඉන්වෙස්මන්ට් එක උන්ගෙ නම් උඹේ මොනවද කහන්නෙ?

    ඉන්දියාවෙ අහවල් එක ලෙවකන උඹට ඩස්ප පරාටා කඩයක් ගෙනාවොත් නම් ආසාවෙන් ඇඟිලි ලෙවකකා කයි නේද? 🤮
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    847
    1,102
    93
    ශ්‍රී ලංකාව
    ලංකාවේ වුන් ඕවා කනවා. මේවා නැගලා යනවා.

    ලංකාවේ හැටියට ෆ්‍රෙෂ් එළවලු දෙක තුනක් එක්ක ෆ්‍රෙෂ් මස් මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්නෙ ගොඩයෝ.

    කෙමිකල් ගහපු ෆාස්ට් ෆුඩ් කන්නෙ පොෂ් පීපල්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,870
    48,670
    113
    ඉන්වෙස්මන්ට් එක උන්ගෙ නම් උඹේ මොනවද කහන්නෙ?

    ඉන්දියාවෙ අහවල් එක ලෙවකන උඹට ඩස්ප පරාටා කඩයක් ගෙනාවොත් නම් ආසාවෙන් ඇඟිලි ලෙවකකා කයි නේද? 🤮

    අනිව..උන්ගේ තැන් මීට වඩා හොඳයි තමයි..😅 බැරිස්ටා වගේ ඩස්පයොන්ගේ තැන් වලට උඹල වගේ බයියෝ නම් ඵන්න ඵපා...👍
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,363
    7,780
    113
    ඉන්වෙස්මන්ට් එක උන්ගෙ නම් උඹේ මොනවද කහන්නෙ?

    ඉන්දියාවෙ අහවල් එක ලෙවකන උඹට ඩස්ප පරාටා කඩයක් ගෙනාවොත් නම් ආසාවෙන් ඇඟිලි ලෙවකකා කයි නේද? 🤮
    බූරු හුත්තෙක් මූ බං.
     
    • Haha
    Reactions: Error365!

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,143
    17,876
    113
    35
    Spain
    මූ ෆ්රන්චිසේ ගැන දන්නවද? ඒවා කරන්නේ මදර් කම්පැනි එකෙක්න් නෙවේ. උඹටත් සල්ලි තියෙනවා නම් ගිහින් උන්ගෙන් ඉල්ලුවම ඕක දාන්න ඉඩ දෙනවා. හැබැයි ලෝගෝ එකේ ඉඳල මවු කොම්පැනි එකේ බියම පරිදි හදන්න ඕන. ඊටපස්සේ ආහාර ද්‍රව්‍ය මවු කොම්පැනි එකෙන් ගන්න ඕන. ස්ටාෆ් එකහ මවු කොම්පැනි එකෙන් පුහුණු කරනවා. ඊට පස්සේ නිතිපතා මවු කොම්පැනි එකට ගාස්තුවක් ගෙන්වන්නත් ඕන. ලාභය උඹට. පාඩු නම් මවු කොම්පැනියෙන් සතයක් පාඩු නැහැ. පාඩුව ෆ්රන්චිසේ එක අයිති එකාට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,870
    48,670
    113
    බූරු හුත්තෙක් මූ බං.

    හම්බෝ මේ අර ගෑණි වගේ හැම ඵකාගෙම අැඟේ ඵල්ලෙන්න හදන ඵකා නේද... හරි හරි උඹ තමයි පොර.😅😅😅

    මූ ෆ්රන්චිසේ ගැන දන්නවද? ඒවා කරන්නේ මදර් කම්පැනි එකෙක්න් නෙවේ. උඹටත් සල්ලි තියෙනවා නම් ගිහින් උන්ගෙන් ඉල්ලුවම ඕක දාන්න ඉඩ දෙනවා. හැබැයි ලෝගෝ එකේ ඉඳල මවු කොම්පැනි එකේ බියම පරිදි හදන්න ඕන. ඊටපස්සේ ආහාර ද්‍රව්‍ය මවු කොම්පැනි එකෙන් ගන්න ඕන. ස්ටාෆ් එකහ මවු කොම්පැනි එකෙන් පුහුණු කරනවා. ඊට පස්සේ නිතිපතා මවු කොම්පැනි එකට ගාස්තුවක් ගෙන්වන්නත් ඕන. ලාභය උඹට. පාඩු නම් මවු කොම්පැනියෙන් සතයක් පාඩු නැහැ. පාඩුව ෆ්රන්චිසේ එක අයිති එකාට.

    ඒ කාලේ ඔහොම කියලා තමයි අැමරිකාවේ PIZZA HUT ඵකටත් කෙලවෙලා චීනෙටත් බාගයක් විකුණන්න වුනේ...බංකොලොත් කියන්නේ බංකොලොත්ම තමයි ඒකට වෙන වචන නෑ..😇
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,363
    7,780
    113
    හම්බෝ මේ අර ගෑණි වගේ හැම ඵකාගෙම අැඟේ ඵල්ලෙන්න හදන ඵකා නේද... හරි හරි උඹ තමයි පොර
    එහෙම එක එකාගෙ ඇගේ එල්ලෙන්නෙ නෑ හේතුවක් නැතුව. අසාදාරනයකදි විතරයි පක පලන්නෙ. අනික උබේ ඇගේ එල්ලෙන්න ආවෙ නෑනේ. උබ බුරුවෙක් කියල ඇත්ත කිවුව විතරයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,161
    18,414
    113
    හම්බෝ මේ අර ගෑණි වගේ හැම ඵකාගෙම අැඟේ ඵල්ලෙන්න හදන ඵකා නේද... හරි හරි උඹ තමයි පොර.😅😅😅

    ඒ කාලේ ඔහොම කියලා තමයි අැමරිකාවේ PIZZA HUT ඵකටත් කෙලවෙලා චීනෙටත් බාගයක් විකුණන්න වුනේ...බංකොලොත් කියන්නේ බංකොලොත්ම තමයි ඒකට වෙන වචන නෑ..😇
    ඉස්සර ලංකාවේ pizza hut එකත් අයිති john keells එකට. ඊට පස්සේ උන් කරගන්න බැරුව ඉන්දියාවේ උන්ට විකුණුවා
     
    • Wow
    Reactions: Bitter Truth