උන් ඉන්නෙ තනි හිර ගේකද බන් මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ😂
Roddk da Well-known member Oct 21, 2025 1,326 1,004 113 Sep 23, 2026 #1 උන් ඉන්නෙ තනි හිර ගේකද බන් මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 9,249 18,112 113 35 Spain Sep 23, 2026 #2 උන්ට වෙනම එකක් වෙන් කරලා දේවි.
Roddk da Well-known member Oct 21, 2025 1,326 1,004 113 Sep 23, 2026 #3 Inigo Montoya said: උන්ට වෙනම එකක් වෙන් කරලා දේවි. Click to expand... ඔව් නැත්නම් වැඩිකල් ඉන්න හම්බෙන්නෙ නැ උන්ට Reactions: Inigo Montoya
Inigo Montoya said: උන්ට වෙනම එකක් වෙන් කරලා දේවි. Click to expand... ඔව් නැත්නම් වැඩිකල් ඉන්න හම්බෙන්නෙ නැ උන්ට
Yudewwa Well-known member Oct 8, 2023 5,401 7,830 113 Sep 23, 2026 #4 Roddk da said: මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ Click to expand... පිස්සුද බන්. ඕකුන් ඇතුලේ කනෙක්ෂන් දැන්මම හදාගෙන ඉන්නේ. සින් එක තියෙන්නේ නවූෆර් මවුලවි කියන එක ඇතුලේ ඉන්නේ අනිත් උනුත් බ්‍රේන් වොෂ් කරන්න තියන ඉඩ කඩ වැඩියි. උ තනි ISIS අදහස් තියන ත්‍රස්ත වාදියෙක්.
Roddk da said: මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ Click to expand... පිස්සුද බන්. ඕකුන් ඇතුලේ කනෙක්ෂන් දැන්මම හදාගෙන ඉන්නේ. සින් එක තියෙන්නේ නවූෆර් මවුලවි කියන එක ඇතුලේ ඉන්නේ අනිත් උනුත් බ්‍රේන් වොෂ් කරන්න තියන ඉඩ කඩ වැඩියි. උ තනි ISIS අදහස් තියන ත්‍රස්ත වාදියෙක්.