පාස්කු හිරකාරයෝ😂

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,326
    1,004
    113
    උන් ඉන්නෙ තනි හිර ගේකද බන්
    මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,829
    113
    මොකද එකට දැම්මොත් නම් අනික් හිර කාරයොන්ගෙන් නම් බෙරෙන්න හම්බෙන්නෙ නැ
    පිස්සුද බන්. ඕකුන් ඇතුලේ කනෙක්ෂන් දැන්මම හදාගෙන ඉන්නේ. සින් එක තියෙන්නේ නවූෆර් මවුලවි කියන එක ඇතුලේ ඉන්නේ අනිත් උනුත් බ්‍රේන් වොෂ් කරන්න තියන ඉඩ කඩ වැඩියි. උ තනි ISIS අදහස් තියන ත්‍රස්ත වාදියෙක්.