Daraz එකෙන් 4G ඇන්ටෙනා එකක් ගෙන්නුවා Koko Pay කරලා දෙකට කැඩිලා ආවේ
මේක හරියට Packing කරලා නෑ Seller උගේ වරදින් තමා මේක කැඩුනේ ඌ ඉටි කොළයකින් ඔතලා එවලා තිබුනේ පෙට්ටියෙක් ඇතුලේ දැම්මා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේක ගෙන්නුවේ https://www.daraz.lk/products/i122842984-s1324176986.html
Return කළා , Return කරලා එනවා කිව්වට ආවේ නැහැ අය චැට් එකට කියන්න වුණා ඊට පස්සේ ආවේ කාර් එකකින් එකෙක් එකේ කට්ටියකුත් හිටියා සැක හිතුණා ආව විදියට එත් මම ඇන්ටෙනා එක දීලා යැව්වා , හැබැයි තමා Mark වෙලා නැහැ අරන් ගියා කියලා Koko එකෙන් ගත්ත නිසා Refund කෙසේ වෙතත් මට ඊලග Payment ටිකත් ගෙවන්න වෙයි වගේ.