නිව්ප්‍රභූ පච අනුර මිනිස්සුන්ව හිඟමනටම දායි! රන් බඩු උකස් කිරීම සියයට 50කින් ඉහළට!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,883
    113
    35
    Spain
    වතුර නටනකන් ආතල් එකේ නට නට ඉන්නව ඡන්දෙ දුන්න කකුළුවෝ ටික.. වැඩේ යටින් යනවා ලස්සනට..

    🤌
    ඔවු බන්, මුන්ට තේරෙන්නේ නැහැ මේක පිපිරෙන්න එන ගිණී කන්දක් කියල. ඕක කිව්වාම අපිට අපහාස කරලා පරණ මොකක් හරි කුණු කන්දලක් ගෙනත් මෙන් මේන් ගගා අහවි.
     
    • Like
    Reactions: supun_sg

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,892
    9,165
    113
    රූකඩ රාජ්ජේ
    B u m p

    බෙල්ලේ තියන chain එක කෝ අහපු පචයා කරනකොට :lol: 🤌

    TpPKHkk.png


    ඒ උනාට හොරකම් කරන්නේ නෑනේ 🤌🤣
    ------ Post added on Sep 25, 2026 at 10:42 AM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,531
    2,145
    113
    මන්ත්‍රීලට සැප වාහන ගෙන්නන වැඩ උබලත් නොකර හිටියා නම්, උබලටත් සල්ලි ඉතුරු කරලා, මේ වගේ රෙකෝඩ් එකක් ගහල ලංකාවම හොල්ලන්න තිබ්බා. දැන් බලපන්කො අපි කොච්චර ගැම්මකින්ද මේවා කියන්නෙ. උබලට මේ කතා අහන් ඉන්නම වෙනවා.


    මුත්තට මේ වගේ දෙයක් කරන්න තියා, සාගලගෙන් පුකේ ඇරෝගෙන නිදාගත්ත්ටමවත් මුත්තට නොපෙනෙන හීන

    https://www.news.lk/news/economy-development/sri-lanka-regains-upper-middle-income-status-in-world-banks-2026-classification
    ------ Post added on Jul 19, 2026 at 8:09 PM
    Upper middle state එකට වැටුණා කියලා මිනිස්සු හොඳට ජීවත් වෙනවා කියලා ගොන් logic ගෙන්න එපා බං