ඇයි 22 එපා කියන්නේ ? 😂

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,374
    14,278
    113
    පෘථිවිය
    22 එකේ තියෙන්නේ විනිසුරු බුවාගේ වයස වැඩි කරලා තියාගන්න එකක්
    සහ විනිසුරු මණ්ඩලේ ගාන වැඩි කරගන්න එකක්
    මම දන්නේ නැහැ මේකෙන් වෙන විනාසේ
    කවුරු හරි දන්නවද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,178
    76,928
    113
    22 එකේ තියෙන්නේ විනිසුරු බුවාගේ වයස වැඩි කරලා තියාගන්න එකක්
    සහ විනිසුරු මණ්ඩලේ ගාන වැඩි කරගන්න එකක්
    මම දන්නේ නැහැ මේකෙන් වෙන විනාසේ
    කවුරු හරි දන්නවද
    ඕක දීර්ගකාලීනව හොඳයි, අවුල තියෙන්නෙ මේක දැන් ගෙනල්ල තියෙන්නෙ ඉන්න එකාගෙ retirement එක පස්සට දාන්න. කතාව තියෙන්නෙ ඉන්න එකාගෙ මොනාහරි questionable සිද්දි ටිකක් ලොක්කා දන්න නිසා ඌට ඔන නඩු තීන්දුටික මූට කියලා ගන්න පුලුවන් කියන එක.

    වෙන සිද්දියක් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,374
    14,278
    113
    පෘථිවිය
    ඕක දීර්ගකාලීනව හොඳයි, අවුල තියෙන්නෙ මේක දැන් ගෙනල්ල තියෙන්නෙ ඉන්න එකාගෙ retirement එක පස්සට දාන්න. කතාව තියෙන්නෙ ඉන්න එකාගෙ මොනාහරි questionable සිද්දි ටිකක් ලොක්කා දන්න නිසා ඌට ඔන නඩු තීන්දුටික මූට කියලා ගන්න පුලුවන් කියන එක.

    වෙන සිද්දියක් නෑ.
    හැබැයි මේ 22A අදාල වෙන්නේ ඉන්න අයට නෙමෙයි නේ
    අලුත් අයට නේද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,178
    76,928
    113
    හැබැයි මේ 22A අදාල වෙන්නේ ඉන්න අයට නෙමෙයි නේ
    අලුත් අයට නේද
    ඉන්න/එන්න ඉන්න උන්ට කියලා කියන්නෙ. ඕකට විරුද්ද වෙන්න ලොකුම හේතුව මම ඔය කියපු එක. නැතුව වෙන එකක් නෑ. අනික ඕක challenge කරපු වෙලාවෙ ඕකෙන් direct බලපෑමක් හෙන මහ එකත් හිටියා බෙන්ච් එකේ කට්ටිය එපා කියද්දි. ඉතින් තවත් නෝන්ඩි උනා වැඩේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,330
    16,049
    113
    Mage CEO mama retire wenna lan wela magen ahuwoth machan ube retirement age eka thawa dik karala dennada kiyala, mama epa kiyai da bn ? :rofl: