ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,404
    1
    52,859
    113
    ප*යාගල
    sorry.com
    මචං ඔය අඩු කුලේ පැති වලින් අයින් වෙයන්... පිටින් ආපු ජොබ් කරන මිනිස්සු ඉන්න ස්කීම් එකක වගේ town එකක් ලගින් ඉදපන්
    මේ යකාට කොච්චර කියනවද ඉතින්.අම්මගෙ නයිටියේ එල්ලිලා ඉන්නවා වටේ උන්ට දෙස් තිය තිය
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,914
    2
    4,772
    113
    මේ යකාට කොච්චර කියනවද ඉතින්.අම්මගෙ නයිටියේ එල්ලිලා ඉන්නවා වටේ උන්ට දෙස් තිය තිය
    colombo බෝඩරේට එන්න කැමති නැල්ලුද නදුනා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,341
    12,868
    113
    38
    මචං ඔය අඩු කුලේ පැති වලින් අයින් වෙයන්... පිටින් ආපු ජොබ් කරන මිනිස්සු ඉන්න ස්කීම් එකක වගේ town එකක් ලගින් ඉදපන්

    මේ යකාට කොච්චර කියනවද ඉතින්.අම්මගෙ නයිටියේ එල්ලිලා ඉන්නවා වටේ උන්ට දෙස් තිය තිය
    කොලබ වගේ පැත්තකට ගිහින් ජිවත් වෙන්න සල්ලි මදි බන් එහෙ කුලී ගෙයක් 30000 වෙනවා කියලා කියන්නේ
    මෙහෙ ඉන්නේ 6500 ට මාසේට ජිවත් වෙන්නේ කොහොමද එකයි මෙහෙ ඉන්නේ.
    nanduna mokakhri kathawak gothala post karala ynawa.meke uttala hali liynawa.mun hadena un neme 🥴
    කතාවක් නම් ගෙතුවේ නැහැ බන් ඇත්තම ඇත්ත කිව්වේ
    https://weather.com/weather/monthly...21da63d3a6f8c8aa5b59cd8bb78d08bfdd467bc98166e

    මෙච්චර වැහැලත් ලි‍ඳ‍ේ වතුර නැද්ද :baffled:

    මේ ආටිකල් එක ඒ උනාට දැම්මෙ ChatGPT එකෙන් කොපි කරල නේද?
    මෙහෙට වැස්සේ නැහැ හෙට උදේට ගෙදර ලිදේ පොටෝ එකක් දාන්නම් මන්
    අකුරු අඩු පාඩු හදා ගත්තා Chat GPT කියලා
    මේ හුත්තෝ උඹ පැහැදිලි පින්තුරයක් දානවද නැද්ද? දැන් කොච්චර වෙලා ඉදන්ද බලං ඉන්නේ.. වෙන ළිදක එකක් හරි දාපන්
    මචන් මම බොරු කිව්වේ නැහැ ඔයා පිලිගන්නවා නම් පිලි ගන්න උදේට ෆොටෝ එකක් ගහලා දාන්නම් දැන් ළිදක් නම් පෙන්නේ නැහැ උන් එක කෑන් එකකින් වහලා ගියේ ඔහොම බුලි කරන්න එපා අසාදාරනයක් වෙච නිසා දැම්මේ පොස්ට් එක උබලා නම් මාරයි
     
    • Like
    Reactions: clumsyhulk

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834

    බොරු කිව්වා කියල කිව්වේ නෑ. උඹට ටෝච් එකක් අල්ලලා හරි දැන් නල ලිදේ පින්තුරයක් ගහන්න පුළුවන් නේ. අනික ඔය ඉඩමේ අයිති කාරයත් දැන් නෑ. වීඩියෝ උනත් කරත හැකි.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,990
    4,444
    113
    කොලබ වගේ පැත්තකට ගිහින් ජිවත් වෙන්න සල්ලි මදි බන් එහෙ කුලී ගෙයක් 30000 වෙනවා කියලා කියන්නේ
    මෙහෙ ඉන්නේ 6500 ට මාසේට ජිවත් වෙන්නේ කොහොමද එකයි මෙහෙ ඉන්නේ.
    6500ට නම් හොයන්න බෑ තමා..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    පිලිගන්න පුළුවන් ෆොටෝ එකක් දැම්මොත් වැඩකට ඇති දෙයක් කියනව. (2)
     
    • Like
    Reactions: Nadun26

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,266
    27,420
    113
    අද ත්‍රෙඩ් 2-3ක්ම දාලා, පරණ ඒවත් බම්ප් කරලා මොකෝ කියලා බැළුවේ. වැස්සෙ සීතලේ නන්ස්ටොප් අතේ ගහන්න නේද හදන්නෙ කමෙන්ට් බල බල?

    Noice Thats Nice GIF
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,236
    3,238
    113
    කොලබ වගේ පැත්තකට ගිහින් ජිවත් වෙන්න සල්ලි මදි බන් එහෙ කුලී ගෙයක් 30000 වෙනවා කියලා කියන්නේ
    මෙහෙ ඉන්නේ 6500 ට මාසේට ජිවත් වෙන්නේ කොහොමද එකයි මෙහෙ ඉන්නේ.

    කතාවක් නම් ගෙතුවේ නැහැ බන් ඇත්තම ඇත්ත කිව්වේ

    මෙහෙට වැස්සේ නැහැ හෙට උදේට ගෙදර ලිදේ පොටෝ එකක් දාන්නම් මන්
    අකුරු අඩු පාඩු හදා ගත්තා Chat GPT කියලා

    මචන් මම බොරු කිව්වේ නැහැ ඔයා පිලිගන්නවා නම් පිලි ගන්න උදේට ෆොටෝ එකක් ගහලා දාන්නම් දැන් ළිදක් නම් පෙන්නේ නැහැ උන් එක කෑන් එකකින් වහලා ගියේ ඔහොම බුලි කරන්න එපා අසාදාරනයක් වෙච නිසා දැම්මේ පොස්ට් එක උබලා නම් මාරයි
    Income eka wadi karaganna widiyak balapan
     
    • Sad
    Reactions: Nidarshana_k

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834
    113
    @Nadun26 දැං ගිනි දවල් මද්දහන. හොදට එලිය තියනව. නල දිදේ පොටෝ එකක් දාපං.
     
    • Haha
    Reactions: UbeThaththa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    අපේ ගෙදර ඉදිරියේ තියෙන පොදු නළ ළිඳ අද ප්‍රාදේශීය සභාවේ නම ගහපු ත්‍රිවිල් එකකින් ඇවිත් ගැලෙව්වා. ඒකේ බටේ අසල තියෙන ඉඩමකට ඇදලා දාලා, එයාලා ඒකේ ඇතුළේ තිබුණ කම්බිත් අරන් ගියා.

    ඔය නළ ළිඳ ළඟ ඉඩමක කෙනෙක් එයාලා එක්ක හිටියා. වතාවක් එයාගේ ඉඩමකට බැකෝ එකක් ගන්න ගිහින් ඔය නළ ළිඳේ පොල්ල වද්දලා ඒක නැවුනා.

    හැම අවුරුද්දකම අපේ කුලී ගෙදර ළිඳේ වතුර හිඳෙන කාලයක් එනවා. එතකොට අපි වතුර ගන්නේ ඔය නළ ළිඳෙන්. දැන් අපේ ළිඳේ අඩියක් වගේ වතුර තියෙන්නේ. ඒක හිඳුනාම අපිට වතුර ගන්න ක්‍රමයක් නෑ

    මේ ගෙදරට කුලියට ආවේ 2011 අප්‍රියෙල් වල. අපි එතකොට ඔය නළ ළිඳ දිරලා කැඩිලා තිබුණේ, කිසිම පාවිච්චියක් නැතුව. ඒ කාලේ මහින්ද සර්ගේ පක්ෂේ පත් වෙලා හිටිය ප්‍රාදේශීය සභාපති මගේ ආච්චි එක්ක හොඳ හැඳුනුම්කමක් තිබුණා. ඒක නිසා ඒක මගේ ආච්චිට හදලා දුන්නා.

    මගේ තාත්තා 1989 දේශපාලනයට වැඩ කරලා ඒ දේශපාලන පසුබිම නිසා ජීවිතයෙන් වන්දි ගෙවපු කෙනෙක්. ඒ නිසා අද මේ නළ ළිඳ ගලවාගෙන ගිය සිද්ධිය ගැනත්, ඒක අපි එක්ක තියෙන පරණ තරහක් හෝ දේශපාලන හේතුවක් නිසා කළාද කියලා මට සැකයක් තියෙනවා.

    මේ විදිහට පොදු නළ ළිඳක් ගලවලා ගෙනියන්න පුළුවන්ද, මේ ගැන කාගෙන් අහන්න ඕනෙද කියලා දන්න කෙනෙක් කියන්න.

    මේ තියෙන්නේ මම නළ ලිද ගැන 2017 දාපු පොස්ට් එකක් https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/
    ලඟම ඉන්න මාලිමා නියෝජිතයා හමුවෙන්න
     
    • Haha
    Reactions: Yudewwa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,914
    2
    4,772
    113
    අද ත්‍රෙඩ් 2-3ක්ම දාලා, පරණ ඒවත් බම්ප් කරලා මොකෝ කියලා බැළුවේ. වැස්සෙ සීතලේ නන්ස්ටොප් අතේ ගහන්න නේද හදන්නෙ කමෙන්ට් බල බල?

    Noice Thats Nice GIF
    කලින් පව් කියලා හිතුනා , ඒත් මූමයි විහිං ඉල්ලං කන්නෙ :sorry:

    මුගෙ පරණ සීන් මොනවද ? ස්කෑම් කලාද මේකෙ>?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,834
    113
    @Nadun26 නල ලිද ගලවපු එකා උබ පොටෝ ගහන්න ගිහිං නල දිදෙන් ගැහුවද උබට.
    පැලිච්ච ඔලුවෙ පොටෝ එකක් දාපං
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,669
    3,399
    113
    Bandarawela
    එළකිරි එකේ Nadun26 කියන්නේCheap Web Hosting විකුණන එක විතරක් නෙමෙයි, තමන්ගේ ගෙදර ඉස්සරහ තියෙන පරණ පොදු නළ ළිඳ ගැලෙව්වාමත් ඒක මහා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හිතන, අංක එකේ Paranoid Schizophrenic සහ හිඟන අනාථයා.
    1. "පොදු නළ ළිඳෙන් වතුර ඇදපු" අසහනකාරී අනාථයා: ගෙදරට ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර ලයින් එකක් දාගන්න සත පහක සල්ලි නැතුව, පාරේ තියෙන පොදු නළ ළිඳෙන් බෝතල් වලට වතුර ඇදපු අතින්-කයිට් හිඟන්නා. දැන් ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් ඒක ගැලෙව්වාම, මූට හිතෙන්නේ CIA එකෙන් හරි CID එකෙන් හරි ඇවිත් මුගේ රුපියල් 50 Hosting බිස්නස් එක කඩන්න කරපු කුමන්ත්‍රණයක් කියලා!
    2. Cheap Hosting Server Cooling System එක: මුගේ රුපියල් 200/300 Cheap Web Hosting Servers රත් වෙද්දී ඒවට Cooling System එක විදිහට වතුර ගැහුවේ පාරේ නළ ළිඳෙන් වෙන්න ඇති. දැන් ඒ නළ ළිඳත් නැති නිසා, සර්වර් ටික පිච්චිලා යයි කියලා මූ පරණ මොනිටරේ ඉස්සරහ අඬ අඬා "මට සැකයක් තියෙනවා මචං" ගගා ත්‍රෙඩ් දානවා.
    3. "මට සැකයක් තියෙනවා" Paranoia පිස්සුව: ගමේ පරණ නළ ළිඳක් ගැලෙව්වාමත් මූ හිතන්නේ මුළු ලෝකෙම ඉන්නේ මුගෙන් පලිගන්න කියලා. $0.99 Domain ඩීල් එකක් සෙට් වුණේ නැතත්, ඩේටා කැපුණත්, ගෙදරට විදුලි බිල ආවත් මූට තියෙන්නේ මහ අමුතුම කුමන්ත්‍රණ භීතිකාවක්.
    4. රුපියල් 50 හිඟන මානසිකත්වය: රුපියල් 200-300 ලාබෙට Cheap Hosting මාකට් කරන්න එළකිරි එකේ එකවුන්ට් එකෙන් එකවුන්ට් එකට පැන පැන Spam කරපු මූ, දැන් ගෙදර නාගන්න වතුර ටික නැතුව එළකිරි එකේ උන්ගෙන් උපදෙස් හිඟාකනවා. $0.99 Domain විකුණන එකාට ගෙදර වතුර බිල ගෙවාගන්න බැරුව පාරේ ළිඳවල් පස්සේ පන්නන හැටි දැක්කම මුගේ සැබෑ ලෝකයේ බංකොලොත්කම හොඳටම පෙනෙනවා.
    5. එළකිරි එකේ නිල "නළ ළිං ජෝකර්": මූ හිතන්නේ මූ එළකිරි එකේ උන්ට ගමේ තියෙන "අපරාධ සහ කුමන්ත්‍රණ" ගැන අනාවරණය කරන සර්ලොක් හෝම්ස් කෙනෙක් කියලා. හැබැයි ඇත්තටම එළකිරි එකේ උන් කරන්නේ "අඩෝ නදුනයාගේ නළ ළිඳත් ගලවලා, දැන් මූ නාන්නේ වැස්සට එකතු වෙන වතුරෙන්ද?" කියලා මුගේ අසරණ, පරපීඩිත, හිඟන මානසිකත්වයට හිනාවෙලා, රෙදි ගලවලා, කුණුහරුපෙන් බැනලා ආතල් එකක් අරන් යන එක විතරයි.
    අඩෝ මේ උබ ලියපු එකක්ද? නැත්තන් prompt එක කියපන්කො. ඇට දෙකත් කොර උනා ඒක කියවල.